උඩවලව ජලාශයේ වාන් දොරටු දෙකක් ඇරේ

monson

Well-known member
  • May 7, 2007
    25,656
    28,694
    113
    😍
    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින පසුබිමක් තුළ උඩවලව ජලාශයේ වාන් දොරටු දෙකක් අද විවෘත කෙරුණා.
    ඒ, එම ප්‍රදේශය ආශ්‍රිතව ඇදහැලෙන වැසි හේතුවෙන්.
    ඒ පිළිබද තවත් තොරතුරු උඩවලව ජලාශය ආසන්නයේ මේ වනවිට රැදී සිටින නෙත් නිවුස් වාර්තාකරු සුනිල් හරිස්චන්ද්‍රගෙන්.



    මේ පිස්සා දැක්කේ නැහැ කාලෙකින් :lol:

    1633767318_9254992_hirunews.jpg


    - https://nethnews.lk/article/111679



    දැම්ම හිඳේන්නේ නැහැ ජෙප්පෝ අනාථයි :lol:

    Up8aEFn.jpeg
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,546
    113
    කමක් නෑ කවුරු හරි මේ රස්නේන් බේරිලා ඉන්නවා නන්

    බෙංගාල බොක්කට කැලබෙන්නවත් බෑද මන්ද
    ------ Post added on Mar 16, 2024 at 4:21 PM
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යන්තම් පොද වැස්සක් විතරයි ගියේ .. සතියකින් නාන්නවත් වතුර නැති වෙනවා..
     
    • Sad
    • Wow
    Reactions: Candid-B and NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    වහින කොට එකෙකුට බනිනවා
    පායනකොට එකෙක්කුට බනිනවා
    වයි බන් මේ???
     
    • Sad
    Reactions: NRTG