මේ පැත්තේ trip එකක් යන්න ඉන්නේ. එද්දී මොනවා හරි විකුණනන්න දෙයක් අරං එන්න බැලුවේ නිකන් වාහනේ ඉඩ නිසා.
කොමඩු නම් පටවන් එන්න බෑ. වෙන දෙයක් කියපන් බලන්න
කොමඩු නම් පටවන් එන්න බෑ. වෙන දෙයක් කියපන් බලන්න
kesel dennm oninm embilipitiya petten enna
අලි නම් ඉන්නවා නේද? හැබැයි විකුණනව ද කියලා දන්නෙ නෑ.![]()
එකෙක් විකුණ ගත්තොත් කෙලින්ම ලක්ෂ ගාණක්නෙ.අඩෝ සුපිරි. මට ඒක මීටර් නැති උනා. එද්දි 2,3 ක් දාගෙන ආවානම් මෙහෙ විකුණන්න තිබ්බා.
![]()
e pette badu ne bn me dawas wala, tiyena ewat wadinne neti jarawa tiyenneganja


Mata diyanගංජා ටිකක් දෙන්නං විකුණන්න නෙවේ පෞද්ගලික පාවිච්චියට