උඩවැඩියා ශාඛා -orchids buds

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගේලග දම්පාට ඕකිඩ් පැලයක් තියෙනවා එකපාරකට මල් 100-120 ක් විතර එන..... තොරණ වගේ.... මිනිස්සු පිස්සු වැහිලා වගේ බලන් යනවා.......මේ දවස් ටිකේ පොහොට්ටු එනවා.....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මගේලග දම්පාට ඕකිඩ් පැලයක් තියෙනවා එකපාරකට මල් 100-120 ක් විතර එන..... තොරණ වගේ.... මිනිස්සු පිස්සු වැහිලා වගේ බලන් යනවා.......මේ දවස් ටිකේ පොහොට්ටු එනවා.....

    ;)