උඩින් ගණන් වැඩි ඇයි.....?
උඩින් ගෙනියන්න ගණන් වැඩි ඇයි.....?
කාට හරි පුලුවන්ද ගුවන් මගින් භාණ්ඩ ප්‍රවාහනය ගැන යමක් අපිට කියලා දෙන්න.
100+ = 1.10$+0.18
200+ = 1.00$ +0.18
500+= .95$ +0.18
මෙන්න මේවා ගැන පහදලා දෙන්න කාටද පුලුවන් සරලව......
කොළඹ සිට ප්‍රධාන ගමනාන්ත දක්වා ගුවන් බඩු ප්‍රවාහන ගාස්තු අඩුම මොන ගුවන්සේවයේද?