උඩින් ගණන් වැඩි ඇයි.....?

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    උඩින් ගණන් වැඩි ඇයි.....?

    උඩින් ගෙනියන්න ගණන් වැඩි ඇයි.....?
    කාට හරි පුලුවන්ද ගුවන් මගින් භාණ්ඩ ප්‍රවාහනය ගැන යමක් අපිට කියලා දෙන්න.
    100+ = 1.10$+0.18
    200+ = 1.00$ +0.18
    500+= .95$ +0.18
    මෙන්න මේවා ගැන පහදලා දෙන්න කාටද පුලුවන් සරලව......

    කොළඹ සිට ප්‍රධාන ගමනාන්ත දක්වා ගුවන් බඩු ප්‍රවාහන ගාස්තු අඩුම මොන ගුවන්සේවයේද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    උබ කොහෙන්ද විස්තර ගත්තේ? 100, 200, 500 ග්‍රෑම්ද බන්
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    එතකොට 1-100kg ගාන කීයක් වෙනවද
    කිලෝ ගානටද ගෙවෙන්නෙ නැත්නම් අප් ‍ටු 100kg ‍ෆික්ඩ් ගානක් ද ගෙවන්නෙ

    1kg - 100kg rate = 1.15+0.15(per 1KG)