උඩින් හුංගන් ලූලන් වැටිලා

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    උඩින් හුංගන් ලූලන් වැටිලා

    කඹුරුපිටියට අද වැසි සමග මාළුද වැටුණු බව වැසියෝ කියති. ටොනේඩෝ වැනි කුණාටුවකදී මූදකින් හෝ මිරිදිය ජලාෂයකින් උඩට ඇද ගන්නා ජලය සමග මාළුන් ද ඇදී යාම සාමාන්‍ය දෙයක් බව පරිසර විද්‍යාඥයෝ කියති.

    209.jpg


    2116.jpg


    228.jpg


    රතු වැහි, මාලු වැහි, උල්කා වැහි... අනේ මන්දා. අබුද්දස්ස කාලේ..

    Source-Lankadeepa