උඩුවේ_හිමි_හිරේට
පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයටෙ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද පස්වරුවේ උන්වහන්සේ අත්අඩංගුවට ගනු ලැබූවේ නිත්‍යානුකූල නොවන අයුරින් අලි පැටවකු ළඟ තබා ගැනීමේ වරදටයි.
උඩුවේ හිමි හිරගෙට වැඩි හැටි (PHOTOS)

Last edited: