උඩුවේ_හිමි_හිරේට

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,143
    17,030
    113
    උඩුවේ_හිමි_හිරේට

    උඩුවේ හිමි හිරගෙට වැඩි හැටි (PHOTOS)

    පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයටෙ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද පස්වරුවේ උන්වහන්සේ අත්අඩංගුවට ගනු ලැබූවේ නිත්‍යානුකූල නොවන අයුරින් අලි පැටවකු ළඟ තබා ගැනීමේ වරදටයි.

    Uduwe-Himi-www.nethfm.com2_.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකට තමා යහපාලනෙන් උදාඋන වෙනස හාමුදුරුවරු හිරේ දානව පොනිල කොහොමත් අන්යාගමිකය මේවට හෙන ගහනව ආයෙ වෙන නම් කියන්ඩ වචන නැ,
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,143
    17,030
    113
    මේකට තමා යහපාලනෙන් උදාඋන වෙනස හාමුදුරුවරු හිරේ දානව පොනිල කොහොමත් අන්යාගමිකය මේවට හෙන ගහනව ආයෙ වෙන නම් කියන්ඩ වචන නැ,

    මාත් හිතුවේ නැහැ මේක මේ තරම් දුර යයි කියලා..මොනා උනත් මෙහෙම කරපු එක වැරදියි.විල්පත්තුව විනාශ කරපු රිෂාඩ් කාරයට නැති නීතිය අලි පැටියෙක් පන්සලේ තියාගත්ත හාමුදුරු කෙනෙක්ට අකුරටම කරනවා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාත් හිතුවේ නැහැ මේක මේ තරම් දුර යයි කියලා..මොනා උනත් මෙහෙම කරපු එක වැරදියි.විල්පත්තුව විනාශ කරපු රිෂාඩ් කාරයට නැති නීතිය අලි පැටියෙක් පන්සලේ තියාගත්ත හාමුදුරු කෙනෙක්ට අකුරටම කරනවා..
    ඔක තනිකර ක්‍රිස්තියානි මුලධර්මවාදින්ගෙයි හම්බයෙන්ගෙයි කොන්තාත් යහපාලනේ කියන බල්ලො ඉටු කරන එක නැතුව අලියෙක් ලග තියාගත්ත කියල ඔහොම පලිගන්ඩ දෙයක් නැ, බුද්ධාගමෙන් පලි ගන්න එක මේ කරන්නෙ පොනිල බුද්ධාගමේ නෙමේ චන්දෙ දුන්න බල්ලො මොකො දන්නෙ නැ කියන්නෙ මේවට හෙන ගනව ආයෙ වෙන නම් කියන්ඩ දෙයක් නැ,
     
    :(
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ටොයියනි,
    නීතිය එක්තරා තෝරාගත් පිරිසකට පමණක් අකුරට ක්‍රියාත්මක වන්නේ ඇයි?

    නීතියේ කන්‍යාවිය කඩුවෙල උසාවියේ ඉරිද රෑක සිල් බිඳගෙනවත්ද කියල සැකයි
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේකනන් මහම මහ කුජීත කුප්පහි වැඩක් හෙනගහපන් ඔකුන්ට....

    කාලකන්නී... යකෝ හැම දේට අපේ හුමුදුරුවෝ විතරද වැරදී. ඇයි යකෝ අනිත් රිශාඩ් බකුර්දීන්ලට තව නීතියක් අපිට තව නීතියක්.

    අන්යාගමික ශාස්තෘවරු බුද්ධහගමට ටොක්ක අනින්නේ හොඳට අපේ පර ඇමති මන්ත්‍රී ලගේ ඔලුව අතගාල බව දැන් හොඳටම වැටහෙනවා..:angry::angry:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    මාත් හිතුවේ නැහැ මේක මේ තරම් දුර යයි කියලා..මොනා උනත් මෙහෙම කරපු එක වැරදියි.විල්පත්තුව විනාශ කරපු රිෂාඩ් කාරයට නැති නීතිය අලි පැටියෙක් පන්සලේ තියාගත්ත හාමුදුරු කෙනෙක්ට අකුරටම කරනවා..

    :(:(
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    හාමුදුරුවෝ හිරේ දැම්මනම් බදියුදීන්ව එල්ලලා මරන්නන ඕන. රෙද්දේ යහපාලනේ.
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    මේවානම් මහා ජරා වැඩ. ගොඩක් අය‍ට මේවා ගානක් නෑ.
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    අපේ රටටයි ජාතියටයි ආගමටයි හෙනගහලා ගිහිල්ලා සින්හලුනේ... මම හිතන්නේ අපේ රටේ විනාශය ආරම්භ වෙලා කියලා... කිසිම කාලයක නොවුනු විදියට හාමුදුරුවරු හිරේට දානවා.. බුදු දහම විනාශ කරන දේව දත්තලා මාර වේශයෙන් ඇවිල්ලා කියලා මට හිතෙනවා.. හිතට පුදුම වේදනාවක් දැනෙනවා.. බුදු හිමියනි ඔබ වහන්සේ වැඩ හිටියා නම් ඔබ වහන්සේටත් මේ ඉරණම අත් කරනවා ලක්දිවට වැඩම කරා කියලා.
    වෙන ආගමක නායකයෙක්ව මෙහෙම හිරේට ගෙන ගියා නම් අද ලංකාවම ලේ විලක් වෙලා. කණගාටුවට කරුනක් නම් මේ තරම් දේවල් වෙද්දිත් අපේ අමන රැල කිසිවක් නොකියා නිදි වැදීමයි...
    :(

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.... බුදු හාමුදුරුවනේ....:(
     
    Last edited:
    • Like
    Reactions: chalirox

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මේවා නම් මහා අසික්කිත වැඩ මචන්.. නීතිය ක්‍රියාත්මක කරනවා කියලා බොරු පොයිය ඕනි නැහැ.
    හරි මේ හාමුදුරුවෝ පවතින නීතියට අනුව වැරද්දක් කරා කියමු. උන් වහන්සේ
    අත්අඩන්ගුවට ගන්න කලින් තව කී දෙනෙක් නම් ඉන්නවද අත්අඩංගුවට ගත යුතු..
    තනිකර මේක නම් පෞද්ගලික තරහක් පිරිමහාගැනීමක් .. තරයේ හෙලා දකිමි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :yes::yes::yes::yes:

    ඇතුලට දාන්න ඕනි තම්බි ටික එළිය‍ේ.. හාමුදුරැවො ඇතුලේ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔක තනිකර ක්‍රිස්තියානි මුලධර්මවාදින්ගෙයි හම්බයෙන්ගෙයි කොන්තාත් යහපාලනේ කියන බල්ලො ඉටු කරන එක නැතුව අලියෙක් ලග තියාගත්ත කියල ඔහොම පලිගන්ඩ දෙයක් නැ, බුද්ධාගමෙන් පලි ගන්න එක මේ කරන්නෙ පොනිල බුද්ධාගමේ නෙමේ චන්දෙ දුන්න බල්ලො මොකො දන්නෙ නැ කියන්නෙ මේවට හෙන ගනව ආයෙ වෙන නම් කියන්ඩ දෙයක් නැ,

    :yes::yes::yes::yes: රන්න පොනිල්ට ඇරියස් එකක් තියෙනවා බුද්ධාගමත් එක්ක....