අනිවා..... ඕක ඉතින් ගැහැනුන්ව මවලා තියෙන හැටි.. මොකද ඔහොම මිහිරි කවරෙකින් වැහුවෙ නැත්නම් කිසිම පිරිමියෙක් ගෑනු ලඟට කිට්ටු වෙන්නෙවත් නෑ..
විශ ඝෝර නාග විස කලතා..
සූකිරිද පැණී එහි දවටා..
බඹා මැවුවා ශ්ත්‍රීය ලෝකෙට... බඹා මැවුවා ශ්ත්‍රීය...
නාරිලතා පුශ්පේ කී.. ස්ත්‍රී.. නාරිලතා පුශ්පේ..
, අනිවා මචං අනිවා 

ගැහැණුන්ව මේ තරම් උපමා කරන්න..
තරම් ලස්සනක් ඒ අය තුල තිබුනත්..
අතුලාන්තයේ තියෙන දේවල් ගැන නම් මං මොනවාත් කියන්න යන්නේ නෑ..
හොද උත්සහයක් යාලුවා ..![]()

හහ් හහ් හා, අනිවා මචං අනිවා
![]()
අනිවා..... ඕක ඉතින් ගැහැනුන්ව මවලා තියෙන හැටි.. මොකද ඔහොම මිහිරි කවරෙකින් වැහුවෙ නැත්නම් කිසිම පිරිමියෙක් ගෑනු ලඟට කිට්ටු වෙන්නෙවත් නෑ..
ඒකනේ "සුජාතා" චිත්‍රපටියේ බෙග් මාස්ටර් මෙහෙම කියන්නේ...
විශ ඝෝර නාග විස කලතා..
සූකිරිද පැණී එහි දවටා..
බඹා මැවුවා ශ්ත්‍රීය ලෝකෙට... බඹා මැවුවා ශ්ත්‍රීය...
නාරිලතා පුශ්පේ කී.. ස්ත්‍රී.. නාරිලතා පුශ්පේ..
ayeth sapaththuwak gaththada?
අපෝ නෑ, තිබ්බ එක වික්කා![]()
ගැහැණුන්ව මේ තරම් උපමා කරන්න..
තරම් ලස්සනක් ඒ අය තුල තිබුනත්..
අතුලාන්තයේ තියෙන දේවල් ගැන නම් මං මොනවාත් කියන්න යන්නේ නෑ..
හොද උත්සහයක් යාලුවා ..![]()

ayeth sapaththuwak gaththada?
අපෝ නෑ, තිබ්බ එක වික්කා![]()

thnx mcnNarilatha mala
ela machan.![]()

oya wesa kello passe kollo yana hinndai h******o ochhara pada danne mamaa wage paththakata wela idinna. kellanwa badu karanna epa kollane...

හිහි, තෑන්ක්ස් ලොක්කාගෑනු ගැන නම් no comments.
ටාකූර් කියන කවරෙ ඇතුලෙ තියන කවි කම නම් කිසිම රළු කමක් නෑ, ඉතා මිහිරියි.

යා යා, බොහෝ දුරටඨාකූර් මල්ලිගෙ කටුක අත්දැකීම
ලස්සනයි!

හිහි, පල පල යන්නubath ehenum pandiwarayek una...

ස්තූතියිහොද උත්සහයක්