උඩ තට්ටුවට Wi-Fi ගන්න ඕන කුකුලොහ්

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    man use karanne Powerline adaptors. issara slt eke 10k wage une dan kiyada danna.

    TL-PA4220Kit-2.jpg
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    නෑ මං නිකං අහන්නෙ ඕකුං තට්ටු දෙකකට ඇතිවෙන්න ඩේටා දෙනවද ඔය පැත්තේ 🤨 මෙහෙ නම් මොබයිල් පැකේජ් පයිබර් වලින් දෙන්නෙ 🙃
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,386
    2,590
    113
    colombo
    කලු කැත සිංහලු,
    මගේ SLT Fibre Wi-Fi Router එක තියෙන්නෙ පහල තට්ටුවේ. උඩ තට්ටුවට සිග්නල් මදි. මේකට මම දැන් mk?
    Get a fucking Ladder
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    UBALA WAGE EWUN THAMA NAMAL GENNE :yes:
    ඇයි? නාමල් පවර් කේබල් දිගෙත් එනවද 🤨

    මම කිව්වෙ වහිද්දි පවර් ප්ලග් ගැලෙව්වට වැඩක් නෑ 😐 හෙනේ නෙට්වර්ක් එකෙන් ටනල් වෙන හින්දා 😏
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඉතින් පහළ තට්ටුවට වෙලා හිටපන්කෝ. ගෙදර ඉන්නෙත් උබ විතරයිනේ. උඩ හිටියත් පහල හිටියත් දෙකම එකයිනේ.
     
    • Sad
    Reactions: KrishanL89

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Parana wifi router 1k thiyenawa? ehema nam e router eka repeater ekak vidiyata use karanna puluwan CAT cable ekakin connect karala.