උඩ තට්ටුවෙ බාත් රෑම් එකට බට ගෙනියන්නෙ

Zer0wl_17

Active member
  • Jan 31, 2018
    364
    45
    28
    උඩ තට්ටුවෙ බාත් රෑම් එකට බට ගෙනියන්නෙ

    ස්ලැබ් එක දාන්න කලින් ගෙදර උඩ තට්ටුවෙ බාත් රෑම් එකට බට ගෙනියන්නෙ කොහොමද පිටට පේන්නෙ නැතිව?බිත්ති ඇතුලෙන් ගෙනියනවනම් කොහොමද කරන්නෙ?
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ස්ලැබ් එක දාන්න කලින් ගෙදර උඩ තට්ටුවෙ බාත් රෑම් එකට බට ගෙනියන්නෙ කොහොමද පිටට පේන්නෙ නැතිව?බිත්ති ඇතුලෙන් ගෙනියනවනම් කොහොමද කරන්නෙ?

    පඩිපෙල දිගේ ගෙනියපන් කවුරැත් නැති වෙලාවක නැත්නම් කබයක ගැටගහලා උඩට ඇදලා ගනින් බිත්ති හරහා ගෙනියන්න නම් ඉතින් හොල්මනක් වෙන්න ඔනේ:baffled:
     
    • Like
    Reactions: Pessimist

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ස්ලැබ් එක දාන්න කලින් ගෙදර උඩ තට්ටුවෙ බාත් රෑම් එකට බට ගෙනියන්නෙ කොහොමද පිටට පේන්නෙ නැතිව?බිත්ති ඇතුලෙන් ගෙනියනවනම් කොහොමද කරන්නෙ?
    angal 6 bata pahalata genna one nam ithin toilet ekata allala duct ekak daganna wenawa biththi walin wata karala . ethakota toilet eke sewer bate duct eka athulen bimata yawwaki. slab eka danne nea duct kotasa.
    watura line eka witarak nam ithin biththiya athulen yawwakine.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පඩිපෙල දිගේ ගෙනියපන් කවුරැත් නැති වෙලාවක නැත්නම් කබයක ගැටගහලා උඩට ඇදලා ගනින් බිත්ති හරහා ගෙනියන්න නම් ඉතින් හොල්මනක් වෙන්න ඔනේ:baffled:

    :rofl: :rofl:
     
    Zer0wl_17

    Active member
  • Jan 31, 2018
    364
    45
    28
    angal 6 bata pahalata genna one nam ithin toilet ekata allala duct ekak daganna wenawa biththi walin wata karala . ethakota toilet eke sewer bate duct eka athulen bimata yawwaki. slab eka danne nea duct kotasa.
    watura line eka witarak nam ithin biththiya athulen yawwakine.

    thanks mcn
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    පඩිපෙල දිගේ ගෙනියපන් කවුරැත් නැති වෙලාවක නැත්නම් කබයක ගැටගහලා උඩට ඇදලා ගනින් බිත්ති හරහා ගෙනියන්න නම් ඉතින් හොල්මනක් වෙන්න ඔනේ:baffled:

    Ohoma karanda epa oi minissunta..

    Biththi dige pahalata gena ekanm podak amarui.. ehenm box ekak gahana eka thama karana wenne. biththiya ethulen gana puluwan. ita lesi bata tika dala concrete wall ekak gahana eka..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    Ohoma karanda epa oi minissunta..

    Biththi dige pahalata gena ekanm podak amarui.. ehenm box ekak gahana eka thama karana wenne. biththiya ethulen gana puluwan. ita lesi bata tika dala concrete wall ekak gahana eka..

    දන්න අය උදවු කරයි මං නිකං බම්ප් කරන්න බැරි කමට කමෙන්ට් කලේ සිරාවට අහන ලෙඩෙකුට වගේ නම් ඉතින් අනිවා උදවුවක් කරනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දන්න අය උදවු කරයි මං නිකං බම්ප් කරන්න බැරි කමට කමෙන්ට් කලේ සිරාවට අහන ලෙඩෙකුට වගේ නම් ඉතින් අනිවා උදවුවක් කරනවා

    Podi wenasakut tyenna epai ban.
    Ohoma comment ekak thibbama moko itin.
    Awulak nea.
    Wadayak wela eka digata moda athal liyana un thama epa wenne. Apith concrete neweine.
    :D
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ස්ලැබ් එක දාන්න කලින් ගෙදර උඩ තට්ටුවෙ බාත් රෑම් එකට බට ගෙනියන්නෙ කොහොමද පිටට පේන්නෙ නැතිව?බිත්ති ඇතුලෙන් ගෙනියනවනම් කොහොමද කරන්නෙ?

    Bathroom walata nam biththi ethulen bata giniyanna epa ban.. owa ethula hira unoth biththi kadanna wenawa.. leak thibunoth biththi sawuththu wenawa.. mama nam recomend karanne piliwelakata pitin pipe line dala biththiye patama gapan.. slab asse wire bata erenna wathura bata nam dannama epa..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    බාත් රූම් එක පිහිටපු තැන අනුව බිත්ති ඇතුලෙන් ගෙනයන එක ගැන හිතන්න වෙනව. තට්ටු කීයක්ද ගෙදර දෙකක්ද...? තුනක්ද... ? ඔයාට ඕනිනම් පොඩි duct එකක් දාන්න පුලුවන් ඒක ඇතුලෙන් පයිප්ප ගෙනියන්න පුළුවන්.. පිටට නොපෙනෙන්න... තව දෙයක් මීට අමතරව වැසි ජලය ගෙනයන පයිප්ප වුනත් බිත්ති ඇතුලෙන් ගන්න පුළුවන් ඔයාගෙ structural Engineer එක්ක කතා කලොත් කොන්ක්‍රීට් කණු ඇතුලෙන් වුනත් පයිප්ප ගන්න පුළුවන්, බිත්ති ඇතුලෙන් ගන්නවනම් beam වලට column වලට හානි නොවන විදියට ඒව ගන්න පුළුවන් පාත් එක එයා දෙයි, හොඳම දේ ඒක. බාසුන්නැහැලා කියන දේට වඩා එහෙම කරන එක වඩා හොඳයි. එහෙම කළ තැන් තියනව.
     
    romainadrian

    Well-known member
  • Sep 21, 2006
    2,119
    74
    48
    CMB
    machan Barth room eka batta puluwan tharam eliyen danna try karapan i mean barth room eka uda thattuwe madaka neme num tiyenne ainaka num eliya paththen water line and toilet line eka anivarayen geniyapan eka safe

    ath ubage widiyata num karanne biththi kaparadu karala iwara wunama biththiya tile allanna kaling wall walata an water line tika daganing (wall cutter ekak use karala wall cut karapan ethakota wade piliwalai) ita passe bata dammata passe kaparadu karala tile allanna kaling mathak karala water proofing ekak gapan

    nipolex ganava num hodai(kochara aiyala baila gahuwath tika kaleking tile wala glout ussen wathura yanava eka nisa karana wade hariyata karapan )

    bimata concrete eka danna kaling bata danna ona naththan dan walak wage tiyala concrete eka danava passe bata dala a walata concrete danna.

    ubata bimatath water proofing karapan naththan yata thattuwen slab ekata baduma thama

    wall walata dana bata num 1/2" , 3/4" wage ne so no issue wall eka athulen pahalatama ganna but toilet line eka n waist water line tikak size 4" 3" wage wenava eka nisa eva mama kiuwa widiyata slab ekan mahalata aran wall eka dige eliyata geniyapan waist water walata wenakal
     
    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    ස්ලැබ් එක දාන්න කලින් ගෙදර උඩ තට්ටුවෙ බාත් රෑම් එකට බට ගෙනියන්නෙ කොහොමද පිටට පේන්නෙ නැතිව?බිත්ති ඇතුලෙන් ගෙනියනවනම් කොහොමද කරන්නෙ?

    service duct ekak hadapan slab bottom eke indala ground floor ekata