උණබට තුවක්කුවක් හදන්න දන්නෙ කවුදෝ
කවුරුහරි යාලුවෙක් උණබට තුවක්කුවක් හදන්න දන්නවනම් හදන විදිහ කියනවද?
හදපු කවුරුහරි ඉන්නවනම් විස්තර කියලා photo එකක් දානවදෝ.........
මචංලා මම කිවුවෙ අර අවුරුදු දවස් වලට වෙඩි දාන්න හදන උණබට තුවක්කු ගැන.

Last edited: