Last edited:
ගෙදර ඉන්නවා තරම් ආතල් එකක් තවත් තියෙනවද..![]()
ගෙදර හොද තමයි, එත් උඹ වගේ ගෙදෙට්ටම කොටු වෙලා ඉන්නවා කියන්නේ පවක්.ගෙදර ඉන්නවා තරම් ආතල් එකක් තවත් තියෙනවද..![]()
ඒ දේ දිහා බලන විදිහ අනුව තමා ඒකෙත් පවා පින පේන්නේ..ගෙදර හොද තමයි, එත් උඹ වගේ ගෙදෙට්ටම කොටු වෙලා ඉන්නවා කියන්නේ පවක්.
ගෙදර ඉන්න එක හොදයු හැබැයි ඒ උනාට මේ වගේ දිග රවුමක් ගහලා ඒකෙ ආතල් එකත් විදලා මහන්සි වෙලා ගෙදර ඇවිත් හාන්සි උනාම දැනෙන ෆීල් එක මරු බන්ඒ දේ දිහා බලන විදිහ අනුව තමා ඒකෙත් පවා පින පේන්නේ..![]()
පලයන් යකෝ යන්න පට්ට අහිංසක ලස්සනක් තියෙන කෙල්ලෙක්.උබේද චැනල් එක?
ගෑණි කැතයි යකෝ
අඩු ලුක් එකක් තියෙන්නේ![]()