උණාකූරුවේ වෙඩි පත්තුවේ! දිණූ දේශය අනතුරේ.. නාමල් පෙරමග!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,557
    8,007
    113


    21 නාමල් බේබිගේ රැස්වීම වෙනුවෙන් හෙට අනිද්දා තව බෝම්බ වෙඩි පත්තු වෙනවා හොඳේ!​
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,522
    113
    ජෙප්පෝ බයේ ගූ ගිහින් වැඩේ අනාගන්න යන්නේ.. අනුරයත් අද පාලිමන්ට් දුවන් අාවා දඩි බිඩියේ සිංහනාද කරන්න..
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,557
    8,007
    113
    ජෙප්පෝ බයේ ගූ ගිහින් වැඩේ අනාගන්න යන්නේ.. අනුරයත් අද පාලිමන්ට් දුවන් අාවා දඩි බිඩියේ සිංහනාද කරන්න..
    ආණ්ඩුව ගැස්සිලාද ?
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,522
    113
    ආණ්ඩුව ගැස්සිලාද ?

    ඒ වගේ.. මේකේ ජෙප්පොත් කැලඹිලා නේ..😅..ඒකෙක්ම තේරෙනවා ලපයා ෆේල්..😅
     
    • Haha
    Reactions: supun_sg

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,522
    113
    බංකුවක් අරන් එකෙක් ගිහින් නැද්ද තාම ටියුෂන් දෙන්න ??

    උෟ පව් බං..අද සුජීව කිව්වා උෟව මාලිමාවෙන් ගණන් ගන්නේ නෑලු..අඩු ගානේ උෟට කථාවක්වත් කරන්න දෙන්නේ නෑලු පාලිමන්ට් ඵකේ..☹️