උඹලා උණුවට කෑම ගෙනියන්න මොනවද පාවිච්චිකරන්නේ? මගේ ළඟ ෆුඩ් ෆ්ලාස්ක් එකක් තියෙනවා ඒක මෙලෝ රහක් නෑ බෝතලේ දාන් බත් කනවා වගේ. ඉස්සර තාත්තා දුන්නා ලන්ච් බොක්ස් එකක් රස්නෙට කෑම කන්න පුළුවන් දැන් ඒවා හොයාගන්න නෑ.
මට කිව්වට ඇත්තටම ප්රශ්නේ තියෙන්නේ ළමයින්ට.නිකන් මයික්රෝවෙව් කරන්න පුළුවන් පෙට්ටියේ ගෙනිහින්.
කන වෙලාවට මූඩ් එක අනුව මයික්රෝවෙව් එකට දාගන්නවා.........
සරලයි, ලේසියි, පහසුයි.
@Emios help pleesමට කිව්වට ඇත්තටම ප්රශ්නේ තියෙන්නේ ළමයින්ට.
එහෙනම් සොරි තමා....මට කිව්වට ඇත්තටම ප්රශ්නේ තියෙන්නේ ළමයින්ට.උන්ට ස්කූල් ඩින එක අවුල් කියල ගෙදරින් කෑම ගෙනියන්න ඕන කිව්වා. ගිහින් කද්දී ෆ්රිජ් එකේ දාලා වගේ කියලා කාල නෑ. පස්සේ ගෙදර තිබුන ෆුඩ් ෆ්ලාස්ක් එකක දාල යැව්වා. ඒ මගුලේ බෝතලේ හැන්දෙන් කන්න බෑ කියලා කන්නේ නෑ.
Aluminium foil wlin hdpu box tynw neh eekaka dala yawwa nn hriyaiමට කිව්වට ඇත්තටම ප්රශ්නේ තියෙන්නේ ළමයින්ට.උන්ට ස්කූල් ඩින එක අවුල් කියල ගෙදරින් කෑම ගෙනියන්න ඕන කිව්වා. ගිහින් කද්දී ෆ්රිජ් එකේ දාලා වගේ කියලා කාල නෑ. පස්සේ ගෙදර තිබුන ෆුඩ් ෆ්ලාස්ක් එකක දාල යැව්වා. ඒ මගුලේ බෝතලේ හැන්දෙන් කන්න බෑ කියලා කන්නේ නෑ.
Send a disposable plate too.....so that they can get the meal on the plate.මට කිව්වට ඇත්තටම ප්රශ්නේ තියෙන්නේ ළමයින්ට.
උන්ට ස්කූල් ඩින එක අවුල් කියල ගෙදරින් කෑම ගෙනියන්න ඕන කිව්වා. ගිහින් කද්දී ෆ්රිජ් එකේ දාලා වගේ කියලා කාල නෑ. පස්සේ ගෙදර තිබුන ෆුඩ් ෆ්ලාස්ක් එකක දාල යැව්වා. ඒ මගුලේ බෝතලේ හැන්දෙන් කන්න බෑ කියලා කන්නේ නෑ.
ලන්ච් ශීට් ඔතපු කෑම එකක් PLASTIC BOX එකක දාල මයික්රෝවෙව් එක්ක දැම්මොත් කන්ඩ පුළුවන්ද බන් .ලන්ච් ශිට් එක උණු වෙනවද ?
මේක තියෙනවා බන්. කලවන් කරන් කන්න ඉඩ මදි.
Depends on where it's made. I had a Zojirushi bought in Japan which retains heat for more than 6 hours at a high temperature.මේක තියෙනවා බන්. කලවන් කරන් කන්න ඉඩ මදි.
මේ වගේ එකක් බලන්නේ. මේකේ රස්නේ රැදෙන්නේ නෑ .
ෆුඩ් ෆ්ලාස්ක් එක වගේ ඩබල් ලේය ඇලුමිනියම් ලන්ච් බොක්ස් එකක් තිබුනනං එල. උනුවට කෑම දැම්මම ෆ්ලාස්ක් එකේ වගේ රස්නේ තියෙනවා පැය තුන හතරක්.
![]()
මේ වගේ එකක් වත් බලනවා. කොහොමද දන්නේ නෑ