උණුවට කෑම ගෙනියන්න

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,270
    29,980
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹලා උණුවට කෑම ගෙනියන්න මොනවද පාවිච්චිකරන්නේ? මගේ ළඟ ෆුඩ් ෆ්ලාස්ක් එකක් තියෙනවා ඒක මෙලෝ රහක් නෑ බෝතලේ දාන් බත් කනවා වගේ. ඉස්සර තාත්තා දුන්නා ලන්ච් බොක්ස් එකක් රස්නෙට කෑම කන්න පුළුවන් දැන් ඒවා හොයාගන්න නෑ. 😑

    51sut740zTL._AC_SL1333_.jpg
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    නිකන් මයික්‍රෝවෙව් කරන්න පුළුවන් පෙට්ටියේ ගෙනිහින්.
    කන වෙලාවට මූඩ් එක අනුව මයික්‍රෝවෙව් එකට දාගන්නවා.........
    සරලයි, ලේසියි, පහසුයි.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    කෙන්යාවේ ඉදන් අහවල් එකටද කෑම උණුවට අරන් යන්න හදන්නේ?
    කොහොමත් තැම්බි තැම්බි ඉන්න එකේ ආයේ අමුතුවෙන් කෑම උණු කරන්න දෙයක් නෑනේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,980
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නිකන් මයික්‍රෝවෙව් කරන්න පුළුවන් පෙට්ටියේ ගෙනිහින්.
    කන වෙලාවට මූඩ් එක අනුව මයික්‍රෝවෙව් එකට දාගන්නවා.........
    සරලයි, ලේසියි, පහසුයි.
    මට කිව්වට ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ ළමයින්ට. 😑 උන්ට ස්කූල් ඩින එක අවුල් කියල ගෙදරින් කෑම ගෙනියන්න ඕන කිව්වා. ගිහින් කද්දී ෆ්‍රිජ් එකේ දාලා වගේ කියලා කාල නෑ. පස්සේ ගෙදර තිබුන ෆුඩ් ෆ්ලාස්ක් එකක දාල යැව්වා. ඒ මගුලේ බෝතලේ හැන්දෙන් කන්න බෑ කියලා කන්නේ නෑ.
     
    • Haha
    • Wow
    Reactions: NRTG and manjulabw

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට කිව්වට ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ ළමයින්ට. 😑 උන්ට ස්කූල් ඩින එක අවුල් කියල ගෙදරින් කෑම ගෙනියන්න ඕන කිව්වා. ගිහින් කද්දී ෆ්‍රිජ් එකේ දාලා වගේ කියලා කාල නෑ. පස්සේ ගෙදර තිබුන ෆුඩ් ෆ්ලාස්ක් එකක දාල යැව්වා. ඒ මගුලේ බෝතලේ හැන්දෙන් කන්න බෑ කියලා කන්නේ නෑ.
    එහෙනම් සොරි තමා....
     
    • Sad
    Reactions: LINDA_ADERSON_22

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    මට කිව්වට ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ ළමයින්ට. 😑 උන්ට ස්කූල් ඩින එක අවුල් කියල ගෙදරින් කෑම ගෙනියන්න ඕන කිව්වා. ගිහින් කද්දී ෆ්‍රිජ් එකේ දාලා වගේ කියලා කාල නෑ. පස්සේ ගෙදර තිබුන ෆුඩ් ෆ්ලාස්ක් එකක දාල යැව්වා. ඒ මගුලේ බෝතලේ හැන්දෙන් කන්න බෑ කියලා කන්නේ නෑ.
    Aluminium foil wlin hdpu box tynw neh eekaka dala yawwa nn hriyai
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    :P මට කිව්වට ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ ළමයින්ට. 😑 උන්ට ස්කූල් ඩින එක අවුල් කියල ගෙදරින් කෑම ගෙනියන්න ඕන කිව්වා. ගිහින් කද්දී ෆ්‍රිජ් එකේ දාලා වගේ කියලා කාල නෑ. පස්සේ ගෙදර තිබුන ෆුඩ් ෆ්ලාස්ක් එකක දාල යැව්වා. ඒ මගුලේ බෝතලේ හැන්දෙන් කන්න බෑ කියලා කන්නේ නෑ.
    Send a disposable plate too.....so that they can get the meal on the plate.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ලන්ච් ශීට් ඔතපු කෑම එකක් PLASTIC BOX එකක දාල මයික්‍රෝවෙව් එක්ක දැම්මොත් කන්ඩ පුළුවන්ද බන් .ලන්ච් ශිට් එක උණු වෙනවද ?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,096
    46,681
    113
    Amazon product ASIN B07W5GNH5C
    ලන්ච් ශීට් ඔතපු කෑම එකක් PLASTIC BOX එකක දාල මයික්‍රෝවෙව් එක්ක දැම්මොත් කන්ඩ පුළුවන්ද බන් .ලන්ච් ශිට් එක උණු වෙනවද ?

    ඵපා බං..අැඟට හොඳ නෑ.උණු වෙන්නත් පුළුවන්..කෙහෙල් කොලයක වගේ ඔතල ok
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,980
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේක තියෙනවා බන්. කලවන් කරන් කන්න ඉඩ මදි.
    Amazon product ASIN B07W5GNH5C

    ඵපා බං..අැඟට හොඳ නෑ.උණු වෙන්නත් පුළුවන්..කෙහෙල් කොලයක වගේ ඔතල ok

    මේ වගේ එකක් බලන්නේ. මේකේ රස්නේ රැදෙන්නේ නෑ . 😑
    ෆුඩ් ෆ්ලාස්ක් එක වගේ ඩබල් ලේය ඇලුමිනියම් ලන්ච් බොක්ස් එකක් තිබුනනං එල. උනුවට කෑම දැම්මම ෆ්ලාස්ක් එකේ වගේ රස්නේ තියෙනවා පැය තුන හතරක්.

    s-l1600.jpg

    මේ වගේ එකක් වත් බලනවා. කොහොමද දන්නේ නෑ
     
    Last edited:
    • Like
    Reactions: TCB Rox and NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    මේක තියෙනවා බන්. කලවන් කරන් කන්න ඉඩ මදි.

    මේ වගේ එකක් බලන්නේ. මේකේ රස්නේ රැදෙන්නේ නෑ . 😑
    ෆුඩ් ෆ්ලාස්ක් එක වගේ ඩබල් ලේය ඇලුමිනියම් ලන්ච් බොක්ස් එකක් තිබුනනං එල. උනුවට කෑම දැම්මම ෆ්ලාස්ක් එකේ වගේ රස්නේ තියෙනවා පැය තුන හතරක්.

    s-l1600.jpg

    මේ වගේ එකක් වත් බලනවා. කොහොමද දන්නේ නෑ
    Depends on where it's made. I had a Zojirushi bought in Japan which retains heat for more than 6 hours at a high temperature.