උණ ගත්තම එන feeling එකට ආස මම විතරද? 🤔🤔

this_is_doge

Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    මට පිස්සු කියල හිතන්නෙපා 😅

    අන්තිමට නම් මට දරුනු විදිහට උණක් ගත්තෙ මීට අවුරුදු 4 කට විතර උඩදි, ඒ කාලෙ ඉතින් කොරෝන නෑ නෙහ්... ආයි ගත්ත උණක් දවස් 3ක් නැගිට ගන්නම බැරි වෙන්න... හිතුවෙම ඩෙංගු කියල. ඒත් බලන් යද්දි වයිරස් උණක්.

    වැඩේ කියන්නෙ, මම ඉස්සර ඉදලම උණ ගත්තම එන ෆීලින් එකට ආසයි 😅 නිකන් අනේ මන්ද බන් , මට ඒක හරියට කියන්න තේරෙන්නෙ නෑ... අර නිකන් මුලු ඇග ම තලල දාල වගේ එන ෆීලින් එකටයි , නිකන් මුලු ඇගෙන්ම රැස් පිටවෙනො වගේ ෆීලින් එකටයි, තව එක එක Hallucinations (උණ විකාර) 😅 මේම ආසාවක් මට විතරද තියෙන්නෙ?
    Ado mamath asai, Aga rasne unama mara feelings enawa. Hodata focus karanna puluwan.
    Una hadila awwe iddi marama feeling ekak enawa.
    Mamath ehemai. Eka thanaka digatama inna puluwan. Attention thiyaganna lesiyi, distarct wenawa adui. Game ekak gahanna, TV balanna, pothak, internet eke monawahari kiyawanna ehema puluwan wenadata wada hodata. Naththam ikmanata putuwen/aden nagitala yanna hithenawa wenadata.
    Habai laawata una thiyeddi witharai. Thadeta hadunoth kela wenawa.

    I would describe the feeling as "cozy".
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ත්‍රෙඩ් එක පරණ උනත් දැක්කම කමෙන්ට් එකක් දාන්න හිතුනා
    මට උණ ගත්තම මොකක් හරි විසඳෙන්නෙ නැති ප්‍රශ්නයක් කල්පනා වෙනවා(සාමාන්‍යෙන් ඒ දවස් වල මම වැඩ කරන දෙයක් හරි ඉගෙන ගන්න දෙයක් හරි රිලේටඩ් ප්‍රශ්නයක්),
    ඒක කල්පනා කර කර හිතෙන් විඳවනවා හිතාගන්න බැරි තරම්
    උණ අඩුවෙලා යද්දි ඒ ප්‍රශ්නෙ ගානට විසඳෙන හැටි කල්පනා වෙනවා
    මට ඔහොම විසඳෙන්නෙ නැති ප්‍රශ්නයක් ඕනවට වඩා කල්පනා වෙනවා නම් මම චෙක් කරනවා උණද කියලා.
     
    • Like
    Reactions: Voxelstuffs

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,903
    1
    60,858
    113
    Mother Earth
    උණ ගත්තම ඇට දෙක එල්ලා වැටෙනවා. ඇට දෙකේ හම දිග ඇරිලා ඒ හම අල්ලනකොටත් අමුතු ෆීලින් එකක් එනවා. අනික උණ ගත්තම අතේ ගැහුවම පට්ට අමාරුයි. බිජ්ජ හෙන චූටි වෙනවා උණ ගත්තම. නගින්නෙ නෑ මළාට.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,565
    113
    උණ එක්ක ඔලුවේ කැක්කුම එන එක තමයි ඉවසන්න බැරි. එක නැත්තං උණ අවුලක් නෑ. මනෝ පාරක් ගහගෙන නිදාගන්න පුලුවන්. හොඳට කල්පනා කරන්න පුලුවන් බන් ඒ වෙලාවට. සනීප උනාම කරන වැඩ අම්බානක ප්ලෑන් කරන්න පුලුවන්. ඒත් සනීප උනාට පස්සේ ඒ එකක්වත් කෙරෙන්නේ නෑ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    Sinopharm 2nd dose එක ගත්ත දවසේ පට්ට උණක් ගත්තා මගෙ ජීවිතේට එහෙම උණක් නම් මට හැදිලා නෑ.. :sorry:
     
    • Like
    Reactions: Solo Rider