එපා වෙනවනේ බන්! මම නම් ආසම නැ...
1. කටේ තුවාල එනවට & නහයේ බිබිලි එනවට
2. හෙම්බිරිස්සාව
3. උන
1. කටේ තුවාල එනවට & නහයේ බිබිලි එනවට
2. හෙම්බිරිස්සාව
3. උන
Apooo 1 weni ekata nam maath asa naඑපා වෙනවනේ බන්! මම නම් ආසම නැ...
1. කටේ තුවාල එනවට & නහයේ බිබිලි එනවට
2. හෙම්බිරිස්සාව
3. උන
මට පිස්සු කියල හිතන්නෙපා
අන්තිමට නම් මට දරුනු විදිහට උණක් ගත්තෙ මීට අවුරුදු 4 කට විතර උඩදි, ඒ කාලෙ ඉතින් කොරෝන නෑ නෙහ්... ආයි ගත්ත උණක් දවස් 3ක් නැගිට ගන්නම බැරි වෙන්න... හිතුවෙම ඩෙංගු කියල. ඒත් බලන් යද්දි වයිරස් උණක්.
වැඩේ කියන්නෙ, මම ඉස්සර ඉදලම උණ ගත්තම එන ෆීලින් එකට ආසයිනිකන් අනේ මන්ද බන් , මට ඒක හරියට කියන්න තේරෙන්නෙ නෑ... අර නිකන් මුලු ඇග ම තලල දාල වගේ එන ෆීලින් එකටයි , නිකන් මුලු ඇගෙන්ම රැස් පිටවෙනො වගේ ෆීලින් එකටයි, තව එක එක Hallucinations (උණ විකාර)
මේම ආසාවක් මට විතරද තියෙන්නෙ?
Mamath ehemai. Eka thanaka digatama inna puluwan. Attention thiyaganna lesiyi, distarct wenawa adui. Game ekak gahanna, TV balanna, pothak, internet eke monawahari kiyawanna ehema puluwan wenadata wada hodata. Naththam ikmanata putuwen/aden nagitala yanna hithenawa wenadata.Ado mamath asai, Aga rasne unama mara feelings enawa. Hodata focus karanna puluwan.
Una hadila awwe iddi marama feeling ekak enawa.

ow bn, mara salakilini ne e dawas walata, seeyala, aachila unath cream soda ehema genathamma salakanakn hodai itn..

me too , me too
සීතල එනවනෙ
හොදට පොරවගෙන නිදියන්න පුලුවන්