උත්තමයන්ගේ බඩ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
10 panthiye podi atayoda ban meke kotu pirichcha Senior Menbers la:confused:

නෑ 9 වසරෙ උනුත් ඉන්නව :yes: :yes:
දැන් අංකල්ල වයසයි අංකල්ලගෙ කාලෙ ඉවරයි :yes: :yes:
දැන් අපේ කාලෙ :yes: :yes:
 
Last edited:

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මහසෙන් රජු කල වැව්
    හු ක මි ම මා

    හුරුළු කවුඩුල්ල මින්නේරිය මහකනදරාව මාමිනියා වැව

    හරිද දන්නේ නැහැ
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පොන්න සෝමා කැලේ මැරිලා ඇඳන් හිටියෙ යකඩ ටින් ලෙඩ් කොපර් මකරි සිල්වා ගෝල්ඩ්

    අචිනි පවිනි ගොරකා පචිනි අම්මා ගෙනා මුතු කුඩේ.. අව්වෙන් තිබ්බා වේළුනා ගෙට ගත්තා පිච්චුනා... අම්මෙ මගෙ බාටා දෙකේ නම කියන්නකෝ...DSI

    අකා ඩකා එතෙර පැටී සංඥා වෝම් තකඩ අජිනමොටෝ චිකෝ පටෝපී..
    :sorry:

    me mokakda ban.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පු ම අ ප ස නි
    අ නි උ ශා අම අහි

    ෂඩ් ශාස්තෘ වරුන් සහ ඔවුන්ගේ ධර්මයන්
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    පොන්න සෝමා කැලේ මැරිලා ඇඳන් හිටියෙ යකඩ ටින් ලෙඩ් කොපර් මකරි සිල්වා ගෝල්ඩ්

    අචිනි පවිනි ගොරකා පචිනි අම්මා ගෙනා මුතු කුඩේ.. අව්වෙන් තිබ්බා වේළුනා ගෙට ගත්තා පිච්චුනා... අම්මෙ මගෙ බාටා දෙකේ නම කියන්නකෝ...DSI

    අකා ඩකා එතෙර පැටී සංඥා වෝම් තකඩ අජිනමොටෝ චිකෝ පටෝපී..
    :sorry:

    අඩෝ මේක ලෙසටම රැපකට ගත්තහැකි බන්....
    :lol::lol::lol::lol::lol:
     

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    :yes::yes::yes:
    මේ වගේ වාක්‍ය උඹලත් දන්නවනම් මෙතන දාපන්කෝ...

    උත්තමයන්ගේ බඩ ඉදිරියට නෙරා ඇත... (උත්තල කාච/දර්පණ)
    යකෝ උත්තල කාච ඉදිරියට නෙරපුව කියල මතක තියාගන්න උබ ඔච්චර දේවල් කරාද ,නාමල් රාජපක්ශ වගේ තමා විභාග ලියන්න වෙන්නෙ උබට :confused::confused: