ඔයගොල්ලන්ට මතක ඇතිනෙ ජාතික රූපවාහිනියේ විකාශනය වුණු, ත‍්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය සිදුකල මෙහෙයුම් අලලා සකස් කෙරුණු උත්තම පුජා ටෙලි නාට්‍ය,අන්න එකේ තේමා වාදනය හොයල දෙන්න පුළුවන්ද?