උත්තරයක් නැති ප්‍රශ්නයක්....

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අසරණයා තවත් තලන පෙලන සමාජයක ජීවත් වෙන
    අපිට එයට පිළිතුරැ සෙව්වම ලැබෙන්නේ මෙවැනි මගහැරිමක්
    තමයි..
    හරියටම සත්ව ලෝකය වගේ අද සමාජයත් (එතරම් විපරිත වෙලා)
    ප්‍රබලයාගේ ගොදුරක් බවට දුබලයා පත්වෙනවා
    මිනිසාගේත් සතාගෙත් වෙනසක් නැහැ තිරිසණානම් ජාතකය සොයන්නේ නැහැ
    නමුත් මිනිසා?................​

    ඔව් සහෝ... උත්තර දෙන්න ඕනේ පුද්ගලයෝ ප්‍රශ්න මග හරිනවා.. උත්තරයක් නොලැබුනු මිනිස්සු තිරිසන්නු වෙනවා..

    ගොඩාක් ස්තූතියි සහෝ අදහසට...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේ ලෝකේ හැමදෙයක්ම උත්තරයක් නැති ප්‍රශ්නයක් තමා කියලා මට හිතුනා මේ නිර්මානය කියවද්දි....

    අපූරු අදහසක් මල්ලියා

    ගොඩක් ස්තූතියි අක්කේ අදහසට....
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Prashneta uttare api dannawa...eth ithin koheda Thanhawa uparimaine,

    me jeewiteth sebe adaraya hoyagena ,kasada bedala babu hadala babbu loku korala anthima kale pin poddakuth karanma paralowa yana ekane plan eka...

    sasare duka widinna puduma asawakne thiyenne apita,
    kawi pada uparimai ban...ubata jaya

    :yes::yes::yes:

    ඔව් මචන්.. කට්ටියට එලොව මතක් වෙන්නෙ එලොව පේන්න ගන්නකොට තමයි...

    ස්තූතියි මචන් අදහසට...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    උත්තර නැති ප්‍රශ්ණ බොහෝය.
    ඒත් උත්තරය නැති කරපු ප්‍රශ්ණයක් විමසුමට භාජනය කිරීම සාර්ථකව ඉදිරිපත් කර ඇත. මල්ලියේ ඔබට ජය.

    ස්තූතියි අයියේ..අයියටත් ජය !
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    what i get outa this poem is that life is something you have to learn on your own..school, religions and science only can shape you up to some extent..after that you are on your own...you are in the middle of a great dessert to figure your way outa that...many things in life we come across don't make sense to us..we just nod along mostly cos we are learned from our society to do so without any retionale..most of us don't stop to think if it's wrong or right...and sometimes you just have to wonder if there's any right or wrong in world...now i dont know where im going with this comment lol so ill stop here ..it's really thought provoking poem mate..well written..good.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හොද නිර්මාණයක් මචන්
    ප්‍රශ්නයට උත්තරයක් තිබුනත් උත්තරය හරිම කටුකයි.
    සමාජ විශමතාවන්

    ඒත් මචන්... ඒ කටුක බවට පළි අර පොඩි උන්ද...

    ස්තීතියි මචන්..
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    "Not everything that counts can be counted, and not everything that can be counted counts." (Sign hanging in Einstein's office at Princeton) -Quotes from Albert Einstein:D:D (brother if u need more quotes; u can hv it from this link)

    malli me quote eka man hitana oyage nirmanayata agayak ek karai kiyala..visadum nathi parasna walata uthara hoyanna one.. oyath me nirmana walin karanna ekama kiyala man hitanawa..ekkenek hari me gana hithai ne...
    (anatha una daruwekuta kama welak hari devi ne..)

    hamadama wage aluth adahsak aluth deyak oba nirmana walin karanawa...SLOH epaduna lamaya godak hadi dadi tharunayek wela..adambarai saho...obe me mehewara sarthak wenna kiyala wagema balaporuthu ituwenna kiyala parthana karanwa!! obata jaya+Sathuta!!

    බොහෝම ස්තූතියි අශෝක අයියේ...

    අයියගෙ අදහස මම කියවද්දි මට නිරහංකාර සතුටක් දැනුනා. මමත් පොඩියෙන් හරි වැඩක් කරනවා කියලා දැනුනා. අයියලා තමයි හැමදාමත් මාව දිරි ගැන්වුවේ.. මුල ඉදලම..

    අයියලට මම තාමත් ණයගැතියි..

    අයියටත් ජය !
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හරිම අපූරුයි සහෝ.
    උත්තර නැති ප්‍රශ්ණ නම් කොච්චර තියෙනවද.
    හිතන්න ගොඩක් දේ තියෙන නිර්මාණයක්

    ඇත්තටම සහෝ.. උත්තර නැති ප්‍රශ්ණ නම් කොච්චර තියෙනවද....

    ස්තූතියි සහෝ...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේ නිර්මානකරුවා අපිට මොහොතකට අපේම හිත්වලට තට්ටු කරලා අහන්න අවස්ථාවක් ලබා දීලා..

    ඔන්න හිතනවනම් හා පටන් ගන්නවනම් හරිම තැන අපි ඔක්කොටම අලුතින් පටන් ගන්න....

    බුදු දහමේ තිබෙන බණත් අපිට ඇහෙනවනම්...ඉස්කෝලෙදි විද්‍යාව නොකලත් ජීවියෙකු ඇති වෙන හැටි හැමෝමත් දන්නව නම් කොතනද අපිට වැරදුන තැන....

    කොහොමද අවජාතක කියල කොටසක් සමාජයට බිහිවෙන්නේ හා කවුද එහෙම බිහි කරන්නේ...ඒ ලේබලය ගලවා වීසි කරන්නේ කවදාද.. කොහොමද?

    මේවාට විසඳුම් සොයන්නේ කෙලෙසද.... කාගේ අනුග්‍රහයෙන්ද????

    සමාජයේ එක්තරා කුලකයක ශෝකාලාපය මෙසේ අකුරු කලාට ඔබට පිං මල්ලියෝ...

    පාට පාට ආදර චාරිකාවල අපව අන්ද මන්ද කරමින් එහා මෙහා ගෙන යමින් අපිම අපිව වල්මත් කරව ගන්නා සමාජයක මෙහෙම අසරණ ජීවින් කොටසක් හා පාපී සිතිවිල්ලක් ඉතාම අසාධාරණ ලෙස සමාජගත වී තිබෙනවායි අනුන්ගේ ඇස් ඇරවීම ගැන මගේ සහෝදර ආචාරය!!

    ඔබට ජය...

    ඔව් අයියේ අපි තනි තනිව හිතන්න පුරුදු උනොත් සමාජයක් ලෙස එකතු උනාම ලොකු දෙයක් කරන්න පුළුවන්..

    මම මුල ඉදලම අයියා කතා කරලා තියෙන ඇන්දිල්ලා අපේ සහෝලට පෙන්නලා දෙන්න උත්සහ කලා අයියේ.. මට හිතෙනවා ඒක මගේ යුතුකමක් කියලා..

    අයියටත් ජය !
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හ්ම්ම්ම්ම් ........ වෙනස් ආකාරයක නිර්මාණයක්
    දැන් දැන් අපේ එළකිරි කවිකාරයො ටික වෙනස් මාතෘකා ඔස්සේ නිර්මාණකරණයට යොමු වෙලා
    ලස්සනයි ....... දිගටම ලියන්න

    වෙනස් වන ලෝකයේ නොවෙනස් වන එකම දෙය වෙනස් වීම පමණයි කියනවනේ සහෝ..

    ස්තූතියි සහෝ අදහසට....