උත්තරයක්_දියල්ලා_මචං...ලා
උත්තරයක් දියල්ලා මචං...ලා
මං මාර ආදරයක් කලා කෙනෙක්ට.. මාර ආදරයක්... මට මේව සුජිව ප්‍රසන්නාරච්චි වගේ ගලපන්න තෙරෙන්නෙ නැහැ... මේක මගේ පේක එක.. මං උබලා දන්න කෙනෙක් .. ඉත්න් දැන් මාව කවුද කියලා ගෙස් නොකර මං කියන එක අහපල්ලා මචං..
මේකත් ආදර කථාවක් හරි ලස්සන ඒත් උබලා අහන්න අප්‍රසන්න කථාවක්.. මං ගොඩක් පොහොසත් නැහැ ඒත් මං ලස්සන කොල්ලෙක් .. මට හම්බවුනා ලස්සන කෙල්ලෙක් .. මට මාර විදිහට අආදරේ කරන ... මුලදි මට වෙනසක් නොතේරුනත් මට දැනුනා වෙන කෙනෙක් ඉන්නවා කියලා.. මං කාලයක් ගියාම ඒක අතටම අල්ල ගත්තා ඒත් ඒක එයාගේ අසරන කම කියලා ආදරේ මටම විතරයි කියලා අපි ඒක හොරාට කරගෙන ගියා... මාර සෙක්සුවල් ලයිප් එකක් ගෙවුවේ මන් නොකරපු දෙයක් නැහැ වෙලාවකට මන් යට ඉද්දි එයා අරුත් එක්ක කථා කරනවා මන් අප්සට් එකට මුන අහක් කලත් මට අහකට යන්න නොදි මුන තද කරගන්නවා... වෙලාවකට මට උ ගැන දුකයි....
ඔහොම ආරේ කරන් ඉද්දි ඌට මාව මාට්ටු වුනා ඒත් මන් කෙල්ලව පාවලා දුන්නෙ නැහැ.. ඌ මට මාර විදිහට ගැහුවා මන් අතක්වත් තිබ්බෙ නැහැ.. මොකද මගේනෙ වරද .. ඒත් මන් කිව්වෙම එයා එක්ක මන් වරදක් කරලා නැහැ එයා හොද කෙනෙක් කියලා..ඒත් ඒ වෙනකොටත් මගේ පෝන් එක බැලුවනම් ඌ මාව මරනවා.. අනික මන් ෂොටොකාන් ජිට්කුන්ඩු කරපු බැලැක් බෙල්ට් එකෙක් මට ඌව චප්ප කරන්න තිබ්බා ඒත් මගේ අත ඉස්සුනේ නැහැ මං හරි ආසාවෙන් ගුටිකෑවා මන් මං ගැනම දුක් උනා...
අන්තිමට සල්ලි නිසා උගේ ළගටම ගියා.. මන් ස්පා වලයි නයිට් කලබ් වලයි විනාස වෙනවා..
අද මන් බඩකුත් එක්ක ඉන්න එයාව දැක්කා බන්ලා.. මන් මේකෙ ඉන්න හොද එවුන්ගෙ හොද කමෙන්ට් කියවා තියෙනවා... හිත හදාගන්න හැදුවා විතරයි බන්.. මන් අද බිව්වා .. මට මාර දුකයි... මට බැනලා හරි මොනා හරි කයපල්ලා.. මගේ හිත හැදෙන්න ... මන් තොපිට රෙප් කඩෙන් හරි අරන් දෙන්නම් .. මට බීලා මැරෙන්න දෙන්න එපි මචංලා
අසහන ත්‍රෙඩ් එකක් නොවයි බන්ස්....