උත්තරීතරම නායකයාට ගැරහීම

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
උත්තරීතරම නායකයාට ගැරහීම

අප රටෙන් බිහි වුන උත්තරීතරම නායකයා අවමානයට ලක් කරන මේ ඇන්ඩ්‍රොයිඩ් ගේම් එක දැන්ම ගිහින් රිපෝට් කරන්න. අනිත් අයත් මේ ගැන දැනුවත් කරන්න.

https://play.google.com/store/apps/details?id=com.rortur.hims

t6as6u.png

ie0374.png

2py6n2w.png
 
Last edited:
Apr 24, 2016
195
15
0
Report කරමු මවංලා. තව දෙයක් තියෙනවා මේක ඉන්ස්ටෝල් කරන්න එපා කොයි වෙලාවෙවත්. එතකොට user downloads වැඩි වෙන කොට රිපෝර්ට් කරන එකෙන් කිසිම තේරුමක් වෙන් නෑ.
 
nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,070
    34,613
    113
    අපේ දෙශපාලන මතය කුමක් වුවත් මෙවැනි නීච ක්‍රියා හෙලා දකිමු!
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    Report කරමු මවංලා. තව දෙයක් තියෙනවා මේක ඉන්ස්ටෝල් කරන්න එපා කොයි වෙලාවෙවත්. එතකොට user downloads වැඩි වෙන කොට රිපෝර්ට් කරන එකෙන් කිසිම තේරුමක් වෙන් නෑ.

    That's Correct!!!
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නරකද මේකට ඔප්ශන් දෙකක් විදියට වඳ පොනිලාවයි පඹ සිරිසේනවයි ඇඩ් කලානම්.ගේම් එක ගහන කෙනාට කැමති කෙනෙක්ව තෝරගන්න පුලුවන් එතකොට
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    නරකද මේකට ඔප්ශන් දෙකක් විදියට වඳ පොනිලාවයි පඹ සිරිසේනවයි ඇඩ් කලානම්.ගේම් එක ගහන කෙනාට කැමති කෙනෙක්ව තෝරගන්න පුලුවන් එතකොට

    :angry::angry:
     
    • Like
    Reactions: Chikamawa

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇත්තටම හිතට කේන්තියක් ආවා :angry: මේවා මහ පහත් වැඩ
    රිපෝට් කලා