උත්තරීතරම නායකයාට ගැරහීම

Murphyx9

Member
Apr 28, 2016
676
57
0
Report කරමු මවංලා. තව දෙයක් තියෙනවා මේක ඉන්ස්ටෝල් කරන්න එපා කොයි වෙලාවෙවත්. එතකොට user downloads වැඩි වෙන කොට රිපෝර්ට් කරන එකෙන් කිසිම තේරුමක් වෙන් නෑ.
bump
 

kal00

Active member
  • Feb 7, 2009
    543
    120
    43
    මේවා කොන්දක් නැති පොන්නයින් ගේ වැඩ .

    Reported !!


     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    නරකද මේකට ඔප්ශන් දෙකක් විදියට වඳ පොනිලාවයි පඹ සිරිසේනවයි ඇඩ් කලානම්.ගේම් එක ගහන කෙනාට කැමති කෙනෙක්ව තෝරගන්න පුලුවන් එතකොට

    මෙන්න මේක තමා මහින්දට චන්දෙ දීපු උන්ගේන් බහුතරයක පහත් මානසික තත්වේ. යහපාලනෙට චන්දෙ දීපු උන් මේක report කරද්දී මහින්දට චන්දෙ දීපු උන් my3/ranil දාලා හදන්න යනවා. ඕවා ඉන්දියන් කාරයන්ගේ වැඩ බුරුවො. බයියෝ නං හදයි ඕවා. මරලා ගෙන්න ඕන කියලා නේ අවුදුරුදී එකහමාරකට කලිනුත් කිවුවේ.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    මම මහින්දගේ පාක්ෂිකයෙක් නෙවෙයි ඒත් මේක නම් මහා පොන්න කැ* වැඩක්.......කොන්දක් නැති කොන්න පොටින්ගේ වැඩක් වෙන්න පුළුවන්.......වහාම රිපෝට් කරපල්ලා
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    නරකද මේකට ඔප්ශන් දෙකක් විදියට වඳ පොනිලාවයි පඹ සිරිසේනවයි ඇඩ් කලානම්.ගේම් එක ගහන කෙනාට කැමති කෙනෙක්ව තෝරගන්න පුලුවන් එතකොට

    අනේ මන්ද බං උඹලනම් :no:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    මම නම් ඕක ගහලා හෙන ආතල් එකක් ගත්තා.:lol:

    මම උඹේ අම්මට ගහලා ගත්ත ආතල් එක තරම් නම් නැතුව ඇති :lol::lol::lol:
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    නින්දිත ක්‍රියාව හෙළාදැකිය යුතුය !

    මට MRගේ දේශපාලනය ගැන එතරම් පැහැදීමක් නැත. එමෙන්ම ඔහු අතිවිශිස්ට නායකයෙක් ලෙසද නොපිළිගනිමි .... නමුත් මෙම නින්දිත ක්‍රියාව පාට පක්ෂ බේදයකින් තොරව ලාංකිකයන් ලෙස හෙළාදැකිය යුතුය !!!!!:no::angry::no::dull::oo: