උත්තරේ මොකක්ද?

AnuradhaRa

Well-known member
  • උත්තරේ මොකක්ද?

    ආර්. එල්. ස්පිට්ල් වෛද්‍යවරයා වැදි ජනයා හා වෙසෙමින් ලත් අත්දැකීම් නිර්මාණාත්මක ________
    ස්වරූපයෙන් ලියා තැබීය

    1. කාව්‍ය
    2. ප්‍රබන්ධ
    3. ගවේෂණ
    4. පුවත්
     
    AnuradhaRa

    Well-known member
  • 3. ගවේෂණ

    ඒක තමා මාත් බැලුවෙ
    කාව්‍ය කියන්නෙ කවි නේද
    ප්‍රබන්ධ කින්නෙ ගොතපු කතා..
    මේ ළමයට වැරදි දාල ගවේෂණ කියල තේරුවට :confused:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ප්‍රබන්ධ නේද එන්න ඔනි..මොකද එවා කතා විදිහට නෙ ලියලා තියෙන්නෙ..ගවේෂණ වාර්තා විදිහට නෙමෙයි නෙ..
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,792
    13,646
    113
    2. ප්‍රබන්ධ
    3. ගවේෂණ

    ප්‍රබන්ධ සුදු ගෝන වගේ පොත් ප්‍රබන්ධ ගොඩට වැටෙන්නේ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ප්‍රබන්ධ නේද එන්න ඔනි..මොකද එවා කතා විදිහට නෙ ලියලා තියෙන්නෙ..ගවේෂණ වාර්තා විදිහට නෙමෙයි නෙ..
    අනෙ මංදා...

    2. ප්‍රබන්ධ
    3. ගවේෂණ

    ප්‍රබන්ධ සුදු ගෝන වගේ පොත් ප්‍රබන්ධ ගොඩට වැටෙන්නේ

    ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ

    එහෙනං ඒක වෙන්ඩැති.. :nerd:
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    විකිපීඩියා :

    https://en.wikipedia.org/wiki/Richard_Lionel_Spittel#Bibliography

    Bibliography
    Novels
    Savage Sanctuary (1941)
    Vanished Trails (1950)
    Where the White Sambhur Roams (1951)
    Wild White Boy (1958)
    Brave Island (1966)​

    Non-fiction
    Wild Ceylon (1924)
    Far-off things (1933)​

    Poetry
    Leaves of the Jungle​

    Medical books
    A Basis of Surgical Ward Work (1915)
    A Preliminary Course of Surgery (1918)
    Framboesia Tropica (1923)
    Essentials of Surgery​
     
    • Like
    Reactions: AnuradhaRa

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,558
    864
    113
    ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ ප්‍රබන්ධ
     
    niroshansl

    Well-known member
  • Feb 17, 2009
    3,982
    1
    1,186
    113
    චගු;24009144 said:
    විකිපීඩියා :

    https://en.wikipedia.org/wiki/Richard_Lionel_Spittel#Bibliography

    Bibliography
    Novels
    Savage Sanctuary (1941)
    Vanished Trails (1950)
    Where the White Sambhur Roams (1951)
    Wild White Boy (1958)
    Brave Island (1966)​

    Non-fiction
    Wild Ceylon (1924)
    Far-off things (1933)​

    Poetry
    Leaves of the Jungle​

    Medical books
    A Basis of Surgical Ward Work (1915)
    A Preliminary Course of Surgery (1918)
    Framboesia Tropica (1923)
    Essentials of Surgery​

    Wild Ceylon: Describing in Particular the Lives of the Present Day Veddas

    Non-fiction