උත්තර පරීක්ෂණ තවදුරටත් කොට උඩ

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    වෘත්තිය ක්‍රියාමාර්ග ගන්න එකේ ගැටළුවක් නැහැ නමුත් ශිෂ්ට සම්පන්න විඳියට. මෙතනදි ඉල්ලීමට වඩා බරපතලයි එයාල කරන දේ ප්‍රතිපලය. හැමදේම මුදලින් මනින්න බැහැ. වෛද්‍ය වරු ඔයවගේ තීරණයක් ගත්තොත් මොකද වෙන්නේ?
    වෘත්තීය ක්‍රියාමාර්ග නෙමෙයි ඕක. කිසිම සංගමයක් කියලා නැහැ වර්ජනය කරන්න කියලා . ඔතන තියෙන්නේ ගුරුවරු අයදුම් කරන්නෙ නෑ. උඹ උනත් අතින් පාඩූ කරගෙන වැඩ කරන්නෙ නෑනේ. අනෙක ඔය කියන සබ්ජෙක්ට් වල නම් ගුරුවරු නැද්ද කොහෙද අයදුම් කරන්න . ළගදිත් සයන්ස් සෙක්ශන් එකක් වැහුවා ඉස්කෝලෙක කරගන්න බැරිව.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    විභාග ප්‍රතිඵලත් මේ පාර එහෙම්පිටින්ම අච්චාරුවක් කරනවා මුන් ඔක්කොම එකතුවෙලා. 😐😑
    The Education system itself was made into a pickle by that donkey Baddudin Mohamed during Sirimavo time. We are still to get over it... :(

    PS: On another note, got this from a WhatsApp message last week.

    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,932
    113
    ආශ්චර්යමත් රටක
    වෘත්තිය ක්‍රියාමාර්ග ගන්න එකේ ගැටළුවක් නැහැ නමුත් ශිෂ්ට සම්පන්න විඳියට. මෙතනදි ඉල්ලීමට වඩා බරපතලයි එයාල කරන දේ ප්‍රතිපලය. හැමදේම මුදලින් මනින්න බැහැ. වෛද්‍ය වරු ඔයවගේ තීරණයක් ගත්තොත් මොකද වෙන්නේ?

    ඒගොල්ලො අයදුම් කරන්නෙ නෑ කියලලුනෙ කියන්නෙ. එතකොට උබ කොහොමද ඒකට බනින්නෙ?

    දැන් උබ වැඩ කරන තැනින් කිව්වොත් අපිට තව ප්‍රොජෙක්ට් එකක් ඇවිත් තියෙනවා මේකට උබ අනුරාධපුරේ ගිහින් වැඩ කරන්න ඕන. හැබැයි මේකට අපි ගෙවන්නෙ පැයට රුපියල් 50යි. අනුරාධපුරේ ගිහින් එන්න රුපියල් 75 ක දීමනාවක් දෙනවා. හැමෝම මේකට ෆෝම් එකක් පුරවලා ලියාපදිංචි වෙන්න කිව්වොත් උබ කරනවද?? (උබේ පැයක පඩිය 2500 වෙන්න පුලුවන්, 50 වෙන්න පුලුවන්)

    මම නං හිතන්නෙ නෑ කරනව කියලා. මම කරන්නෙත් නෑ. (සමහරවිට උබ කියයි කරනව කියලා මොකද ඕක ඇත්තටම උබට උනේ නෑනෙ. උනොත් ඕක තමා වෙන්නෙ)

    ඊට පස්සෙ කොම්පැණිය කිව්වොත් එහෙම හරියන්නෙ නෑ මේක නොකළොත් ක්ලයන්ට් බංකොළොත් වෙනවා. එහෙම උනොත් අපිටත් හොඳ නෑ ඒ නිසා ඒ ගැන හිතලා මේක කරන්න ඕන. හැමදේම සල්ලි නෙවෙයි. කියල කිව්වොත් එතකොට උබ කරනවද?

    මං හිතන්නෙ ඒත් නෑ. මං කරන්නෙත් නෑ.

    ඊටත් පස්සෙ කොම්පැණියෙ ලොක්ක කිව්වොත් මේක හරියන්නෙ නෑ. තොපි අපි එක්ක සයින් කරපු ඇග්‍රිමන්ට් එකේ තියෙනව අපි කියන වැඩ කරන්න ඕන කියලා ඒ නිසා හෙට මේකට රෙජිස්ටර් වෙන්නෙ නැති එවුන්ගෙ දේපළ කොම්පැණියෙ පවරගන්නව කියල (හිනාවෙන්න ඔට්ටු නෑ හැබැයි මේවට මගේ වචන නෙවෙයි පුස් ඇට පොන්නයෙක් හෙන සීරියස් කියපු වචන ටිකක් හොඳේ 🫢🤣) එතකොට උබ කරනවද?

    මං හිතන්නෙ ඒත් නෑ. මං කරන්නෙත් නෑ.

    ඊටත් පස්සෙ තව මොනව මොනව හරි ලබ්බවල් කරනකන් කට පුක පියන් බල්ලො වගේ ඉන්නවද? නැත්තං මානව හිමිකම්, ලේබර් ඩිපාට්මන්ට් ගිහින් කෙළවල දානවද?

    මං හිතන්නෙ උබත් කරනවා. මමත් අනිවා කරනවා. එයින් එහා නැතිවෙන්න දෙයක් නැති තැනට පත් කරොත් ඔෆිස් එකේ ලොක්කා ඊළඟ දවසෙ උගේ පුටුව උඩ උල් පිහිපාරක් එක්ක සාමදානයේ සැතපිලා ඉන්නත් පුලුවන්. :)

    ඒ නිසා හැමෝටම සාධාරණව හිතන්න. එක එකාට ඕන ඕන වෙලාවට ඕන ඕන දේවල් කරන්න බෑ. ඒක මටත් අදාළයි. රටේ ජනාධිපතිටත් අදාළයි.
    මං වගේ අනිත් අයත් උනොත් ඔය රට හැදෙන්න වැඩි කල් යන්නෙ නෑ. :)
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,057
    10,616
    113
    හොඳ හුස්මක් අරං මෙන්න මේකට උත්තර දීපං මගේ මිත්‍රයා.
    1. පේපර් මාකින් හෙවත් උත්තරපත්‍ර පරීක්ෂාව කියන්නෙ ගුරුවරුන්ගෙ සේවයෙ කොටසක් (හෙවත් job role එකේ කොටසක්) නොවන බව උඹ දන්නව ද?
    2. පේපර් මාකින් කරනවට වෙනම ඇප්ලිකේෂන් කෝල් කරන බව උඹ දන්නව ද?
    3. ඒ ඇප්ලිකේෂන් කෝල් කරල ඒකට එන මිනිස්සුන්ට තමන් බලන පේපර්ස් ගාණට සහ කාලයට පඩි ගෙවන්න ඕන බව උඹ දන්නව ද?
    4. ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙ පේපර් මාකින් වලට දෙන්න පොරොන්දු වුණ ගාණ දුන්නෙ නෑ කැපුවා කියල දන්නව ද?
    5. ගිය අවුරුද්දෙ මේ කාලෙ කරපු පේපර් මාකින් වලට අවුරුද්දකුත් ගිහිල්ල තාම ගෙවල නෑ කියල උඹ දන්නව ද?
    6. මේ අවුරුද්දෙ පේපර් මාකින් වලට ගෙවන ගාණ කීය ද කියල ගැසට් කරල නෑ කියල උඹ දන්නව ද?
    7. ගැසට් කරල නැතිවා පමණක් නෙමෙයි, ආණ්ඩුව අපේක්ෂා කරන්නෙ ගුරුවරුන්ට පඩි නොගෙවා නිකං පේපර්ස් බලවගන්න කියල උඹ දන්නව ද?
    8. මනුස්සයෙකුගෙ වැඩකරන වෙලාවෙන් පරිබාහිර වෙලාවක ඒ මනුස්සයගෙ රාජකාරියට පිටින් තියෙන අමතර වැඩ කරවගන්නවට පඩි ගෙවන්න ඕන සහ ඒක මූලික කම්කරු අයිතියක් බව උඹ දන්නව ද?
    9. ගිය අවුරුද්දෙ පේපර්ස් බලපුවටත් ගෙවල නැතුව මේ අවුරුද්දෙත් නිකං වැඩ ගත්තම ගුරුවරුන්ට කන්න බොන්න හාල්පොල් දෙන්නෙ පොලිසියෙන් ද?
    10. ගුරුවරුන්ට ගෙවන්න සල්ලි නැති රජයට අලුතෙන් කිරිටොයියා කඳුළුගෑස් වෙනුවෙන් මිලියන 17ක් ගෙවන්න සල්ලි තියෙන බව උඹ දන්නව ද?
    බෝනස් ප්‍රශ්නය.
    උඹට කවුරුහරි කිව්වොත් දවසෙ පැය අටත් වැඩ කරලා තව පැය හයක් පඩි නැතුව වැඩ කරන්න කියල, උඹ කරයි ද?
    බොටම් ලයින්:
    මං ආයෙම උඹෙන් අහන්නෙ. දැන් ගුරුවරුන්ට පඩි නොගෙවා වහල්සේවයක වගේ අතින් කයිට් කාල පේපර්ස් බලවන්න හදන ආණ්ඩුව ද වැරදි, නැත්නම් රාජකාරියට අමතරව කරන දෙවැනි පාර්ට්ටයිම් ජොබ් එකට ගෙවීමක් ඉල්ලන ගුරුවරු ද වැරදි?

    උපුටා ගැනීමකි
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මුන් ඔක්කොමලා මේ ළමයින්ගේ අනාගතයත් එක්ක මේ සෙල්ලම කරන්නේ
    වැඩක් නැහැ බන් කතා කරලා. ඊට පස්සේ ඕව දන්නේ නැති උන් බලන්න ගිහින් ළමයින්ට අසාධාරණ වෙනවා. හැම එකාම re-correction දාන්නේ නැහැනේ.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඒගොල්ලො අයදුම් කරන්නෙ නෑ කියලලුනෙ කියන්නෙ. එතකොට උබ කොහොමද ඒකට බනින්නෙ?

    දැන් උබ වැඩ කරන තැනින් කිව්වොත් අපිට තව ප්‍රොජෙක්ට් එකක් ඇවිත් තියෙනවා මේකට උබ අනුරාධපුරේ ගිහින් වැඩ කරන්න ඕන. හැබැයි මේකට අපි ගෙවන්නෙ පැයට රුපියල් 50යි. අනුරාධපුරේ ගිහින් එන්න රුපියල් 75 ක දීමනාවක් දෙනවා. හැමෝම මේකට ෆෝම් එකක් පුරවලා ලියාපදිංචි වෙන්න කිව්වොත් උබ කරනවද?? (උබේ පැයක පඩිය 2500 වෙන්න පුලුවන්, 50 වෙන්න පුලුවන්)

    මම නං හිතන්නෙ නෑ කරනව කියලා. මම කරන්නෙත් නෑ. (සමහරවිට උබ කියයි කරනව කියලා මොකද ඕක ඇත්තටම උබට උනේ නෑනෙ. උනොත් ඕක තමා වෙන්නෙ)

    ඊට පස්සෙ කොම්පැණිය කිව්වොත් එහෙම හරියන්නෙ නෑ මේක නොකළොත් ක්ලයන්ට් බංකොළොත් වෙනවා. එහෙම උනොත් අපිටත් හොඳ නෑ ඒ නිසා ඒ ගැන හිතලා මේක කරන්න ඕන. හැමදේම සල්ලි නෙවෙයි. කියල කිව්වොත් එතකොට උබ කරනවද?

    මං හිතන්නෙ ඒත් නෑ. මං කරන්නෙත් නෑ.

    ඊටත් පස්සෙ කොම්පැණියෙ ලොක්ක කිව්වොත් මේක හරියන්නෙ නෑ. තොපි අපි එක්ක සයින් කරපු ඇග්‍රිමන්ට් එකේ තියෙනව අපි කියන වැඩ කරන්න ඕන කියලා ඒ නිසා හෙට මේකට රෙජිස්ටර් වෙන්නෙ නැති එවුන්ගෙ දේපළ කොම්පැණියෙ පවරගන්නව කියල (හිනාවෙන්න ඔට්ටු නෑ හැබැයි මේවට මගේ වචන නෙවෙයි පුස් ඇට පොන්නයෙක් හෙන සීරියස් කියපු වචන ටිකක් හොඳේ 🫢🤣) එතකොට උබ කරනවද?

    මං හිතන්නෙ ඒත් නෑ. මං කරන්නෙත් නෑ.

    ඊටත් පස්සෙ තව මොනව මොනව හරි ලබ්බවල් කරනකන් කට පුක පියන් බල්ලො වගේ ඉන්නවද? නැත්තං මානව හිමිකම්, ලේබර් ඩිපාට්මන්ට් ගිහින් කෙළවල දානවද?

    මං හිතන්නෙ උබත් කරනවා. මමත් අනිවා කරනවා. එයින් එහා නැතිවෙන්න දෙයක් නැති තැනට පත් කරොත් ඔෆිස් එකේ ලොක්කා ඊළඟ දවසෙ උගේ පුටුව උඩ උල් පිහිපාරක් එක්ක සාමදානයේ සැතපිලා ඉන්නත් පුලුවන්. :)

    ඒ නිසා හැමෝටම සාධාරණව හිතන්න. එක එකාට ඕන ඕන වෙලාවට ඕන ඕන දේවල් කරන්න බෑ. ඒක මටත් අදාළයි. රටේ ජනාධිපතිටත් අදාළයි.
    මං වගේ අනිත් අයත් උනොත් ඔය රට හැදෙන්න වැඩි කල් යන්නෙ නෑ. :)
    මම අදහස් කලේ වෙන දෙයක් මචං මෙතන ඩිසිෂන් එකේ බලපාම වෙන්නෙ නිකරුනේ ලමයින්ගෙ වයස යන එක. එයාලගෙ ඉල්ලීම ගැන ගැටළුවක් නෑ මීට වඩා වගකීමකින් වැඩ කරන්න ඕන කියලා කිව්වෙ ජාතික ප්‍රශ්නෙකදි. කම්පනිවයිඩ් බලපාන ඩිසිෂන් එකක්නම් නිකං නහින්න කිසිම අවශ්‍යතාවක් නෑ උබ හරි.
     
    • Like
    Reactions: sakuntha1996

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    පේපර් කතාවේ ඔය පොඩි ගාන වැඩි කරලා දෙන්න අමාරු වැඩක් නෙවේ.. පොලිසියට පඩි වැඩි කරා මතකනේ.. පෙරහැරවල් දුවන්නයි.. ලෝකෙටම ණය වෙලා නිදහස් උත්සව තියන්නයි සල්ලි තියෙනවා.. ඕකට දෙන්න සල්ලි නෑ කියන්නේ අමු බොරුවක්. දෙන්න පුළුවන් හැබැයි ඕකා කරන්නේ.. දෙමවුන්පියන්ගෙන් පලිගන්න බැරි නිසා රනිල් පොන්නයා පලි ගන්නවා ඉස්කෝල ළමයින්ගෙන්. උට මිනිස්සු චන්දෙ දෙන්නේ නැති එකට මිනිස්සු පලිද. විකුණන් කනවා ඇරෙන්න විසඳුමක් නැති එකෙක්ට මිනිස්සු කැමති නෑනේ. පොන්නයෙක් වගේ එකෙක්ට කොහොමත් දෙන්නේ නෑ
    :yes:
     
    • Dislike
    Reactions: YelaWolf