බොක්කෙන්ම සුබ පතනවා මචං. rep3+
ලොවෙත් නැති ගොබ්බයොන්ගේ ගොන් ප්රශ්න අල්ලගෙන මේකේ මරාගන්න හදන එවුන්ට මේක හොඳ ආදර්ශයක්, අඳුරට ශාප කර කර ඉන්නවට වඩා අඳුර දුරලන්න තමන්ට හැකි පමණ ආලෝකයක් වෙන එක තමයි කරන්න ඕන... දිගටම කරපන්...
අනිවරයෙන් මචං... අපි මේවා කලේ අපිට, පෞගලිකව මට ලකුණු දා ගන්න නෙමෙයි. අනිත් එක අපිට මේවා සදහා පිටරට අධාර නෑ. මේ හැම දේයම උදව් කලේ අපේම අය. එකයි ගොඩක් සතුටු...



apith join wennam 