උත්සහාවන්තයා ජයගනියි.

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
උත්සහාවන්තයා ජයගනියි.

මේ video එක බලලා ඉන්න, මේකේ පෙන්වනවා ලෝකයේ දැනට පවතින ජනප්‍රි‍ය ආයතනයක් ඒ තැනට එන්න කට්ට කාපු හැටි.

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    lego මගෙත් ජීවිතේ වෙනස් කළා .මට අපේ තාත්ත පොඩි කාලේ ඔය lego සෙට් එකක් ගෙනත් දුන්න අද වගේ මතකයි .:love::love:

    ළමයෙක්ට නිකන්ම නිකන් සෙල්ලම් බඩුවක් දෙනවට වඩා lego වගේ නිර්මාණාත්මක දෙයක් දෙන එක වට්නාව .:cool:

    රේප් දෙන්න වටේ යන්නලු :dull:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේක බලපුවහම තේරුම් ගන්න පුළුවන් තව දෙයක් තමයි සෑම සාර්ථක මිනිහෙක් පිටුපස ගෑණියෙක්ට වඩා ධෛර්ය සම්පන්න තාත්තා කෙනෙක් ඉන්නවා කියන එක..:)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේක බලපුවහම තේරුම් ගන්න පුළුවන් තව දෙයක් තමයි සෑම සාර්ථක මිනිහෙක් පිටුපස ගෑණියෙක්ට වඩා ධෛර්ය සම්පන්න තාත්තා කෙනෙක් ඉන්නවා කියන එක..:)

    :yes::yes: ගොඩක් ගෑණු යන්නේ සාර්ථක මිනිස්සු පස්සෙනේ , එතකොට මිනිස්සුන්ට පේනවා අසාර්ථක මිනිස්සු එක්ක ගෑණු නෑ, සාර්ථක මිනිස්සුත් එක්කයි ගෑණු ඉන්නේ එතකොට එතන වැරදි චිත්‍රයක් මැවෙනවා සාර්ථක සෑම සාර්ථක මිනිහෙක් පිටුපස ගෑණියෙක් ඉන්නවා කියලා, ඒක නිසා වෙන්න ඇති සෑම සාර්ථක මිනිහෙක් පිටුපස ගෑණියෙක් ඉන්නවා කියන එක හැදිලා තියෙන්නේ.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :yes::yes: ගොඩක් ගෑණු යන්නේ සාර්ථක මිනිස්සු පස්සෙනේ , එතකොට මිනිස්සුන්ට පේනවා අසාර්ථක මිනිස්සු එක්ක ගෑණු නෑ, සාර්ථක මිනිස්සුත් එක්කයි ගෑණු ඉන්නේ එතකොට එතන වැරදි චිත්‍රයක් මැවෙනවා සාර්ථක සෑම සාර්ථක මිනිහෙක් පිටුපස ගෑණියෙක් ඉන්නවා කියලා, ඒක නිසා වෙන්න ඇති සෑම සාර්ථක මිනිහෙක් පිටුපස ගෑණියෙක් ඉන්නවා කියන එක හැදිලා තියෙන්නේ.

    :Dඒකනම් ඇත්ත...මායම් හැට හතරක්ම දාලා අසාර්ථක මිනිහෙක් අල්ලාගනියිද ඕකුන්.:rofl: