උත්සාහය තියේනම්

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    "If you don't go when you wanna go when you do go, you'll find you're gone"

    a quote from the movie. 4+ and great stuff
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම ඔය ෆිල්ම් එක බලල තියනව. මුලදි නිකන් බෝරින් උනාට අන්තිමේදි මරු... ෆට්ටම ෆිල්ම් එකක්...
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මම ඔය ෆිල්ම් එක බලල තියනව. මුලදි නිකන් බෝරින් උනාට අන්තිමේදි මරු... ෆට්ටම ෆිල්ම් එකක්...

    :yes::yes::yes:

    awrudu 40k bike ekak haduwa kiyala hithagannath be..

    pissu kora ne :)
     
    • Like
    Reactions: harindugamlath

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙවැනි හැකියාවල් තියෙන අය අපේ රටෙත් ඉන්නව....මිල අධික යාන වාහන ගන්න සල්ලි නැති උනත් ඊට අඩු වටිනාකමින් යුත් දේවල් අරගෙන පුදුම නිර්මාණාත්මක විදියට දියුණු කරනවා මම දැකල තියෙනවා....

    බම්ප් මචෝ.:) මට අහම්බෙන් හම්බවුනා එහෙම කෙනෙක් තරමක් මෑතකදි.ඒ නිසාම මේක කියෙව්වම හිතට වැදුන. :)