Machan Life eka.. me paalu rate life eka... ape kollo ( students ) la gewana life eka lassanata liyala machan uba...
eka deyak.. aathin asena donkaraya ?? kiwe machna
"racism" machan ekata tama ehema kiuwe....thanks comment ekata
Machan Life eka.. me paalu rate life eka... ape kollo ( students ) la gewana life eka lassanata liyala machan uba...
eka deyak.. aathin asena donkaraya ?? kiwe machna

mmm,sirawata tamange ayagen etha taniyama jeewiteta moona dena eka case wedak tamai...
uba eka lassanata podi pada keepekin liyala yhiyenawa machan....sirawata...

Minissu jeevithe polowatama watena welawal tiyenawa. math watila tiyenawa.
eth ayema oluwa ussagena nagitinawa. watenawa ...ayemath nagitinawa
meka thama jeevithe
owa monada neda Kasun
Api dawasaka dinawana
hadawatata danenna karapu nirmanayak

ගොඩක් හොඳ නිර්මාණයක් කසුන්... උත්සාහය...
සුබ පැතුම් ඉදිරියට...
aniwa! thanks machan!තනියෙන් උනත් දුවන සටන නවතින්න ඕන ජය අරගෙන.
ලස්සනයි මචන්
ජීවිත ගොඩක් ජීවත් කරන්නට වෙර දරනා මිනිසෙකුට දුරු රටකදී කොතෙකුත් නම් අඩ්ම්තේට්ටම් වලට බඳුන් වෙන්න සිදුවෙනවාද..
රටේ මුල් ජාතිය නොවීම...කලු සුදු වර්ණ භේදය..නිරතුරුව පහත් තන්හී ලා සැලකීම... මෙවැනි දහසකුත් එකක් කෙනහිලිකම් හා හිත රිද්දවා ගැනීම් මතින් ජීවිතයට මුහුන දෙමින් බටහිර හා අනෙකුත් විදේශයන්හී තම අරමුනම සාක්ශාත් කර ගැනීමේ පරම අදිටනින් දිවා රෑ කඳුළු හෙලනා අපේ ශ්රමිකයන්ට මගේ ආචාරය....
මල්ලියගේ නිර්මානය හරිම අපුරුයි..කාලීන තේමාවක්..ඔබට ජය...