සුභ අළුත් අවුරුද්දක් වේවා !
පෙට්ශා අක්කිටත් එසේම වේවා...![]()
me labannawu aluth awruddewath--->
wenna kiyala prarthana karanawa..
Subama Suba siyalu pethum itu wena nawa wasarak wewa.!
ඔබටත් ලබන්නා වූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා![]()
සුභ අළුත් අවුරුද්දක් වේවා !














සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.....!!!
හැම පැතුමක්ම ඉටු වේවා
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි
Captain ජැක් ස්පැරෝ;12497060 said:ඔයාටත් එසේම වේවා........![]()
same 2 uuuuu
Oya athulu Elakiriye siyalu denatath, anek hamotamath suba aluth awuruddak wewa!!!![]()
ඔයාටත් එසේම වේවා පෙටී![]()
එසේම වෙන්න ඕනේ අක්කිටත්![]()
![]()
ඔබටත් එලකිරි පවුලේ සැමටත් ලක්වාසි සියල්ලන්ටත් සාමය සතුට පිරි ශ්‍රී සුභ නව වසරක් වේවා......!
![]()
![]()
![]()
![]()




















ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබට සහ පවුලේ සෑමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.!!
![]()
එසේම වේවා..!.මේ අවුරුද්දවත් සුභ කරගමු...












ලැබුවා වූ අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා![]()
![]()
යාලුවේ ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් සෞභාග්‍යය ඉහිරෙන සාමය සතුට පැතිරෙන,සිතුම් පැතුම් ඉටුවන සෞඛ්‍යය සම්පන්න සුභම සුභ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දක් වෙවා












