උතුම් ශිශ්ටාචාරයක් පෑවති රටකට ගිය කලක්

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    උතුම් ශිශ්ටාචාරයක් පෑවති රටකට ගිය කලක්



    Yuvraj-Singh-Virat-Kohli-enjoying-session.jpg


    ශ්‍රී ලංකාව සමග පැවැති විස්සයි විස්ස අවසන් ක්‍රිකට් තරගයේ දී ඉතා අඩුවෙන් ලකුණු ගත්තැයි කෝපවූ ඉන්දියානුවෝ පිරිසක් උතුරු ඉන්දියාවේ චන්දිගාරයේ යුවරාජ් සිංගේ නිවසට ගල් ගැසූහ.
    පොලිසිය වහා එහි පැමිණ පිරිස ඉවත් කළේය.
    බෝල 21 දී ලකුණු 11ක් ලබා ගත් යුවරාජ් සිං ඉන්දියා පිලේ පරාජයට හේතුව බව ගල්ගැසූවන්ගේ අදහස විය.
    එහෙත් යුවරාජ් සිංගේ පියා යෝග්රාජ් මීට කීවේ වමතින් පිත්ත හසුරුවන තම පුතා පමණක් ඉන්දියාවේ පරාජයට වග කොනිවයුතු බවයි.
    යුවරාජ් සිං මෑත දී පිළිකා රෝගයට ප්‍රතිකාර ගත්තේය. ඔහුගේ මාසික ආදායම ඉන්දියා රුපියල් ලක්ෂ 9.5 (ශ්‍රී ලංකා රුපියල් රුපියල් ලක්ෂ 20.72) කි.
    ඉන්දියාව පැරදුණු අවස්ථාවල දී ඉන්දියා ක්‍රිකට් ලෝලීහු මීට පෙර ද ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නිවාස වලට පහර දුන්හ.
    නායක මහේන්ද්‍ර සිංදෝණිගේ නිවසට ද මීට පෙර පහර දී ඇත.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    උන්ට නම් පිස්සු.....
    ඔව් බන්...අපෙ උන් එහෙනම් ෆයිනල් කියකින් නම් පෑරදිලා ඈත්ද??අපෙ මිනිස්සුන්ගෙයි කොලිකුට්ටුවන්ගෙයි වෙනස බලද්දි අපෙ උන් රත්තරන්:lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    ඌ ගහපු වෙලාවට හුරේ තියනවා,
    පොඩ්ඩක් මිස් උනහම ගල් ගහනවා,
    ගොන් හැත්ත,
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඕක මුළු ලෝකෙම කලින් ඉඳන් දන්න දෙයක්නෙ :rofl: ඉන්දියන් ආරක්ෂක හමුදා වලයි වැරැද්ද. ඉන්දියන් ඉනිම ඉවර උන හැටියෙ කට්ටියගෙම ගෙවල් ගාවඇඳිරිනීතිය දැම්ම නං ඔහොම වෙන්නෙ නෑනේ :lol::lol::rolleyes:
    අනිවා ගහනව කියල දැන දැනත් නොදැම්ම එක ගැන වහාම පියවරක් ගන්න වෙනවා :baffled:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඌ ගහපු වෙලාවට හුරේ තියනවා,
    පොඩ්ඩක් මිස් උනහම ගල් ගහනවා,
    ගොන් හැත්ත,

    යාළුවා;16488223 said:
    ඕක මුළු ලෝකෙම කලින් ඉඳන් දන්න දෙයක්නෙ :rofl: ඉන්දියන් ආරක්ෂක හමුදා වලයි වැරැද්ද. ඉන්දියන් ඉනිම ඉවර උන හැටියෙ කට්ටියගෙම ගෙවල් ගාවඇඳිරිනීතිය දැම්ම නං ඔහොම වෙන්නෙ නෑනේ :lol::lol::rolleyes:
    අනිවා ගහනව කියල දැන දැනත් නොදැම්ම එක ගැන වහාම පියවරක් ගන්න වෙනවා :baffled:
    :lol::lol::lol::lol: