උතුරට අද දවසේ මොකද වෙන්නෙ

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    පැහැදිලිවම GOTABAYA RAJAPAKSA මහතාව මෙරට ජනපති බවට පත් කල යුතුමයි , නැත්නම් අපට රටක් ඉතුරු නොවනු ඇත ,

    උතුරේ කොටියන් හා නැගෙනහිර ඇතුළු රටේ බහුතර ප්‍රදේශයක හිස ඔසවන මරක්කල කල්ලි නැවැත්විය හැක්කේ මෙතුමන්ට පමණි
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    උතුරේ ගැටලු යුද්ධයක් දක්වා වර්ධනය නොවිය යුතුයි

    ( වවුනියා මධුසංක අමරසිංහ ) 2016-10-27 11:50:54

    යාපනය ඇතුළු උතුරු පළාතේ මේ දිනවල සිදුවන සුළු සුළු ප්‍රචණ්ඩකාරී ක්‍රියා යුද්ධයක් දක්වා වර්ධනය වීමට ඉඩ නොදීමට රජය හා ජනතාව දැඩි අවබෝධයකින් යුතුව ක්‍රියා කළ යුතුව ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් වෛද්‍යවරයා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුව පොලීසිය විසින් වෙඩි තබා මරාදැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විරෝධය පළකිරීම සඳහා මේ දිනවල උතුරු පළාතේ සිදුකෙරෙන යම් යම් ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ විමසූ අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමිනි.

    දකුණේ ජනතාව මේ දිනවල සිදුකරන ක්‍රියා පිළිබඳව වැරදි ආකල්පයකින් බැලීමත්, සාමය කඩකිරීමට අවශ්‍ය පුද්ගලයන්ට උඩගෙඩි දීමටත් ක්‍රියා නොකරන ලෙසත් ඉල්ලා සිටි අමාත්‍යවරයා, උදාවී ඇති සාමය ස්ථාපිත කිරීමට සියලුදෙනාම කැපවිය යුතු බවද ප්‍රකාශ කළේය.


    www.ada.lk
     

    Similar threads