උතුරට අද දවසේ මොකද වෙන්නෙ

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    උතුරට අද දවසේ මොකද වෙන්නෙ

    LTTE හිතවාදි භාවයක් සහිත TNA ජයග්‍රහනයෙන් පසු උතුරට අද දවසේ වෙන්නෙ මොකක්ද ?

    sri-lanka-north.jpg


    උතුරට දිසා ඇමතිවරුන් 5ක් නම් කර TNA බල බිඳින්න රජය සැරසේ

    රජය විසින් දිසා ඇමතිවරුන් කඩිනමින් පත් කිරීමට අවධානය යොමු කර ඇත්තේ ඇත්තේ උතුරු පළාත් සභාවේ බලයට පත්ව සිටින දෙමළ ජාතික සන්ධානයට අයත් ප‍්‍රධාන අමාත්‍යවරයා එමගින් යම් පාලනයකට නතු කිරීමේ උපාය මාර්ගයක් වශයෙන් යයි රජයේ ආරංචි මාර්ග කියයි.

    සෑම පළාත් සභාවක් සදහාම ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක් වශයෙන් ආණ්ඩුකාරවරයෙක් පත්කර තිබුණද පවතින් ආණ්ඩුවට ප‍්‍රතිවිරුද්ධ මත දරණ දේශපාලන පක්ෂයක් යම් පළාත් සභාවක බලයට පත් වුවහොත් එම ප‍්‍රධාන ඇමතිවරයාට තම පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් නොතකා හැරීමට ඇති ඉඩ ප‍්‍රස්ථාවය අලූතින් පිහිටුවීමට යන දිසා ඇමතිවරුන් මගින් යම් ප‍්‍රමාණයකට හෝ පාලනය කළ හැකි බව රජයේ දේශපාලන උපදේශකයන් විසින් ආණ්ඩුවේ අවධානයට යොමු කර ඇත.

    විශේෂයෙන්ම උතුරු පළාත් සභාව පරිපාලන දිස්ති‍්‍රක්ක 5කින් සමන්විත වීම නිසා යෝජිත දිසා ඇමතිවරුන් පත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ උතුරු පළාත සදහා දිසා ඇමතිවරුන් 5 දෙනෙකු පත් කිරීමට ඉඩ ප‍්‍රස්ථාව සැලසෙන බවද ආණ්ඩුවේ දේශපාලන උපදේශකයන් රජයේ බලධාරීන්ට පෙන්වා දී තිබේ.



    විග්නේෂවරන් පත්වීමේ ලිපිය ගෙන යයි… දිවරුම් නොදේ

    CV.Vigneswaran.png


    උතුරු පළාතේ නව ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස සී.වී. විග්නේෂ්වරන් මහතා අද පෙරවරුවේ පත් කර ඇති අතර ඊට අදාල පත්වීම් ලිපි ප‍්‍රධානය උතුරු පළාත් ආණ්ඩුකාර නිල කාර්යාලයේ දී සිදු විය.

    කෙසේ නමුත් පත්වීම් ලිපිය රැුගෙන විග්නේෂ්වරන් මහතා පිටව ගොස් ඇති අතර තනතුරේ දිවුරුම් දීම් සඳහා දිනය සහ ස්ථානය සාකච්චා කරමින් සිටින බව දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුමන්තිරන් මහතා පවසයි.
     
    • Like
    Reactions: earl007

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    මෙන්න නැගෙනහිරටත් පොලිස්, ඉඩම් බලය ඕනෑලු

    250px-Sri_Lanka_Eastern_Province_locator_map.svg.png


    13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ හිමව ඇති පොලිස් ඉඩම් බලය ඇතුළු සියළු බල තල නැගෙනහිර පළාත් සභාවට අවශ්‍ය බවට වන යෝජනාවක් වැඩි ඡන්දයෙන් එම පළාත් සභාවේදී සම්මත වී තිබේ.

    මුස්ලිම් කොංග‍්‍රසයේ නැගෙනහිර පළාත් කණ්ඩායමේ නායක ඒ.එම්.ජලීල් මහතා ඉදරිපත් කල යෝජනාවට මන්තී‍්‍රවරු දහසය දෙනෙකු පක්ෂව ඡන්දය ලබා දී ඇත.

    යෝජනාව ඉදිරිපත් කල අවස්ථාවේ නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ඊට විරෝධතාවය දක්වා තිබුණද යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු සහ තවත් දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරු කිහිප දෙනෙකු සහාය දක්වා තිබේ.
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මෙන්න නැගෙනහිරටත් පොලිස්, ඉඩම් බලය ඕනෑලු

    250px-Sri_Lanka_Eastern_Province_locator_map.svg.png


    13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ හිමව ඇති පොලිස් ඉඩම් බලය ඇතුළු සියළු බල තල නැගෙනහිර පළාත් සභාවට අවශ්‍ය බවට වන යෝජනාවක් වැඩි ඡන්දයෙන් එම පළාත් සභාවේදී සම්මත වී තිබේ.

    මුස්ලිම් කොංග‍්‍රසයේ නැගෙනහිර පළාත් කණ්ඩායමේ නායක ඒ.එම්.ජලීල් මහතා ඉදරිපත් කල යෝජනාවට මන්තී‍්‍රවරු දහසය දෙනෙකු පක්ෂව ඡන්දය ලබා දී ඇත.

    යෝජනාව ඉදිරිපත් කල අවස්ථාවේ නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ඊට විරෝධතාවය දක්වා තිබුණද යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු සහ තවත් දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරු කිහිප දෙනෙකු සහාය දක්වා තිබේ.

    haha, hambazlath enawada, warella, demalunta dunnath thopita denne na, paagamanak set karala paagala maranne :lol:
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    විග්නේෂ්වරන් විදෙස් තානාපතිවරුන් ඉදිරියේ දිවුරුම් දීමට සැරසේ

    බටහිර රටවල තානාපතිවරුන්, දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් සහ උතුරේ ජනතාව ඉදිරියේ යාපනය කයිතඩිහි පවත්වන උත්කර්ෂවත් උත්සවයකදී උතුරු පළාත් සභා මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා දිවුරුම් දීමට සැලසුම් කර ඇත. ජනාධිපතිවරයාට උතුරට ඇරැයුම් කර ඔහු ඉදිරියේ දිවුරුම්දීමට විග්නේෂ්වරන් මහතා සූදානම් බවට මෙයට පෙර වාර්තා වී තිබුණි.

    එහෙත් ජනාධිපතිවරයා හෝ උතුරේ ආණ්‌ඩුකාරවරයා හමුවේ මහ ඇමැතිවරයා දිව්රුම්දීම සම්බන්ධව ද්‍රවිඩ සන්ධානයේ පාර්ශ්වයන් අතර අකමැත්ත පළවී ඇත. ජනාධිපති හා ආණ්‌ඩුකාරවරයා හමුවේ දිවුරුම් දිය යුතු යයි නියමයක්‌ නැතැයි ද්‍රවිඩ සන්ධානය පවසන බවද උතුරේ ආරංචි මාර්ග පවසයි.

    විදෙස්‌ තානාපතිවරුන් හා ද්‍රවිඩ ජනතාව ඉදිරියේ උතුරු පළාත් සභා මහ ඇමැති දිව්රුම්දීමට සැලසුම් කිරීමෙන් එම සභාවේ කටයුතු ජාත්‍යන්තරකරණය කිරීමට ක්‍රියා කරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. මෙම උත්සවයට උතුරේ ද්‍රවිඩ ජනතාව විශාල ලෙස ගෙන්වා ගැනීමටද ද්‍රවිඩ සන්ධානය සැලසුම් කර ඇතැයි බුද්ධි අංශවලට වාර්තා වී ඇත.

    මෙතෙක්‌ කිසිදු පළාත් සභාවක මහ ඇමැති දිවුරුම් දීමේ උත්සවයකට විදෙස්‌ තානාපතිවරු සහභාගි වී නැත.

    මේ අතර උතුරේ ආණ්‌ඩුකාර ජී. ඒ. චන්ද්‍රසිරි මහතා විසින් විග්නේෂ්වරන් මහතා මහ ඇමැති ලෙස පත් කිරීමේ ලිපිය නිකුත් කිරීමට පියවර ගෙන ඇත. එහෙත් ඔහු ඉදිරියේ දිව්රුම්දීම විග්නේෂ්වරන් මහතා ප්‍රතික්‌ෂේප කර ඇත.

    අති විශාල මුදලක්‌ වැයකර ඉදිකළ උතුරේ මහ ලේකම් කාර්යාලයද මෙම 12 දා උතුරු පළාත් සභාව වෙත ලබාදීමට රජය එකඟ වී තිබේ.

    මේ අතර තමිල්නාඩුවේ ශ්‍රී ලංකා විරෝධී දේශපාලකයන්ගේ නියෝජිතයන් මෙම අවස්‌ථාවට එන්නේද යන්න ගැන රජයේ නිරීක්‌ෂණයට ලක්‌වී ඇත.

    මේ අතර උතුරු පළාත් සභාවේ මහ ඇමැති තනතුර සඳහා දෙමළ ජාතික සන්ධානයේ විග්නේෂ්වරන් මහතාගේ පත්වීමේ ලිපිය ඊයේ (01 දා) තමන් ඔහු වෙත භාර දුන්නේ යෑයි උතුරේ ආණ්‌ඩුකාර ජී. එච්. චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේය. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා ලිපියකින් කළ ඉල්ලීමක්‌ අනුව මෙම පත්වීම ලබාදුන් බව හෙතෙම කීය.

    මහ ඇමැතිවරයා දිවුරුම් දෙන ස්‌ථානය, දිනය හෝ කා ඉදිරියේදී ද දිවුරුම් දෙන්නේ කියා මෙතෙක්‌ නිගමනය කර නැති බවද සුමන්තිරන් මහතා පැවසීය.


    - දිවයින
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    monawa wennada Korea una wage rata keli 2kta bedei uthura diyunu wei dakune palanaya karanne horu hinda dakuna thawa tawa pahalata yai.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    විග්නෙශ්වරන් නටන්ඩ එන්නෙ වැරදි ආණ්ඩුවත් එක්ක,:yes::cool:
    ඒක මිනිහටයි tna එකට‍යි ලගදිම තේරෙයි.
    :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    monawa wennada Korea una wage rata keli 2kta bedei uthura diyunu wei dakune palanaya karanne horu hinda dakuna thawa tawa pahalata yai.
    නොදකින් තො වගෙ පර බල්ලො වහි නැති හෙන ගහන්නෙ තො වගෙ සක්කිලි බල්ලන්ට.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    කොටින්ට උතුර දුන්නත් හම්බ පකය්න්ට නම් නැගෙනහිර දෙන්න බෑ. හොඳට හිටි ඕකුන්ට දුන්නොත්
    අල්ලාගෙ වල්ලේ හැටි පෙන්නයි

    අධිකරණයෙන් කිව්වනෙ බං ඉඩම් පොලිෂ් බලය නෑ කියල
    උන් ඉල්ලුවොත් ආණ්ඩුවයි විපක්ස්හෙයි එකතු වෙලා ගේමක් දුන්න නම් හරි
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    නොදකින් තො වගෙ පර බල්ලො වහි නැති හෙන ගහන්නෙ තො වගෙ සක්කිලි බල්ලන්ට.

    uba kegehuwata wedak ne eka thamai aththa .ape palakayo horu sinhala deshapalakayo gena demala minissu dannawa ekai un tna ekata chande dunne :oo::oo:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    uba kegehuwata wedak ne eka thamai aththa .ape palakayo horu sinhala deshapalakayo gena demala minissu dannawa ekai un tna ekata chande dunne :oo::oo:
    පල ගොනො යන්ඩ බුරු කතා නොකිය,තොපි වගෙ දෙමලුන්ගෙ $ක ලොවන එවුන් හිටියොත් රටට දෙයියන්ගෙ පිහිටයි.
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    පල ගොනො යන්ඩ බුරු කතා නොකිය,තොපි වගෙ දෙමලුන්ගෙ $ක ලොවන එවුන් හිටියොත් රටට දෙයියන්ගෙ පිහිටයි.

    :lol::lol:dan uba giriya puppagena kegehuwata owa wenas wenne ne .aththa thiththai:oo:
     
    • Like
    Reactions: MR.BILLA

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මෝඩ සින්හලු අපි දෙමලාට ගහලා උතුර අල්ලගත්තා කියලා උඩ පෑන පෑන ඉන්නකොට තිරිසන් හම්බයෝ ටික නෑගෙනහිර අල්ලලා ඉවරයි. තව තවත් සහජීවනේ සහෝදරත්වේ කිය කිය ඉදපල්ලා...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :lol::lol:dan uba giriya puppagena kegehuwata owa wenas wenne ne .aththa thiththai:oo:
    පල ගස් ගොනා යන්ඩ වෙනස් කොරන එක අපි කොරනන්,තො වගෙ සක්කිලි බල්ලො බුරන එක නතර කරන්ඩ අමාරුයි.
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    පිල්ලේගේ වාර්තාවට අමෙරිකාව සහය පළ කරයි
    October 2, 2013

    images


    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය ඉදිරිපත් කළ වාර්තාව සඳහා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එකඟතාවය පළ කර තිබේ.

    ඒ අනුව විශේෂයෙන්ම ලංකාවේ ඇති වී තිබෙන අදහස් දැක්වීමේ නිදහස, මාධ්‍යවේදීන්ට ඇති වී තිබෙන තර්ජන, නීතිමය කටයුතු සම්බන්ධයෙන් අත ගැසීම් වැනි කරුණු කාරණා සම්බන්ධයෙන් එකඟාතාවය පළ කර ඇති බව වාර්තා වෙයි.

    පසුගිය 25 වන දින එක්සක් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය සඳහා නිවේදනයක් නිකුත් කරමින් නවනීදන් පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි.

    ඒ අනුව 2014 මාර්තු මස වන විට ශ්‍රී ලංකා රජය තම රටේ මානව හිමිකම් ක්‍රියාවලිය යහපත් මට්ටමකට ගෙන ඒමට ක්‍රියා කළයුතු බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් පිල්ලෙයි මහත්මිය එහිදී ප්‍රකාශ කරන ලදී.

    අදාළ කාලය තුළ ලංකාවේ මානව හිමිකම් ක්‍රියාවලිය යහපත් මට්ට්මකට ගෙන ඒමට අපහොසත් වුවහොත් ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව ක්‍රමවේදයක් සකස් කළ යුතු බව නවනීදන් පිල්ලෙයි මහත්මිය සිය ප්‍රකාශයෙන් පවසා තිබේ.

    උතුරු පළාතේ සිදුකර ඇති ප්‍රතිසංස්කරණ කටයුතු , නැවත පදිංචි කිරීම් පුනරුත්ථාපන කටයුතු සතුටුදායක මට්ටමක පවතින බව ප්‍රකාශ කරන ඇය සෙසු යටිතල පහසුකම් ද කෙටි කාලයක් තුළ සංවර්ධනය වි ඇති ආකාරය ප්‍රශංසනීය බව පවසා තිබුණි.

    රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ අවධානය යොමු කරන ඇය පවසන්නේ එම සංවිධාන ආරක්ෂක අමාත්‍යංශය යටතේ ලියාපදිංචි වීම ඉවත් කොට එය වෙනත් සිවිල් කටයුතු අමාත්‍යංශයක් යටතට පත් කළ යුතු බවයි.

    කෙසේ වෙතත් උගත් පාඩම් වාර්තාවේ නිර්දේශවල ද සඳහන් පරිදි පොලිසිය ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉවත් කොට වෙනත් අමාත්‍යංශයක් යටතට පත් කිරීම සුභදායක පියවරක් ලෙස සඳහන් කරන ඇය ජාතික පොලිස් කොමිසම සහ මානව හිමිකම් කොමිසමේ කාර්යභාර්ය ප්‍රවර්ධනය කළ යුතු බව ද පෙන්වා දෙන ලදී.

    ලබන මාර්තු වන විට සිය නිර්දේශ ක්‍රියාත්මක වන තත්ත්වයකට පත් කළ යුතු බව ද ඇය තම වාර්තාවෙන් සඳහන් කර තිබුණි.
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    පල ගස් ගොනා යන්ඩ වෙනස් කොරන එක අපි කොරනන්,තො වගෙ සක්කිලි බල්ලො බුරන එක නතර කරන්ඩ අමාරුයි.

    :lol::lol: uba kade yana maha eka thamai hora u thamai chandeth thibbe .rata bedanneth uma thamai :growl:karai uba labbak. vimal ge lanu kaka hitapan
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආණ්ඩුව ජනාධිපතිවරයා හෝ ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දුන්නෙ නැතුවට කිසිම ඇක්ෂන් එකක් ගන්නෙ නෑ......

    හේතුව - එහෙම දිවුරුම් දීම් වලංගු නෑ. තීරණාත්මක අවස්ථාවේ මේක නිසා පලාත් සභාව විසුරුවන්න සහ ගත්ත තීරණ නිෂ්ප්‍රභ කරන්න ආණ්ඩුවට පුළුවන්.

    ආනුඩ්ව කරන්නේ තුරුම්පුව අතේ තියං සෙල්ලම් කිරීමක්............
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    දකුණ සංවර්ධනය උන දවසට ඔය බෙදිල වෙන්වෙලා යන්න හදන එවුන් බලෙන්ම එකතු වෙයි .හරියට බර්ලින් තාප්පය කඩාගෙන ඡර්මනිය එකතු වුනා වගේ .එකට හොද පාලකයින් ඔනේ ගසා කලා හොරාකම් කරන්නේ නැති රට දියුණු කරන එවුන් ඉන්න ඔනේ .ඡාතිවාදය නෙමෙයි ලංකාවට ඔනේ සංවර්ධනය .මමත් කැමතියි රට නොබෙදි තියනවනම් එත් මේ ඡරා පාලකයෝ අද රට බෙදන තැනට ගෙනල්ලා ඉවරයි
     

    Similar threads