උතුරට අද දවසේ මොකද වෙන්නෙ

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
dli5fr.jpg

රිදුන එකෙක් මෙන්න මේ රැපය දාලා ‍රෙප් කපලා .:lol:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :lol::lol: uba kade yana maha eka thamai hora u thamai chandeth thibbe .rata bedanneth uma thamai :growl:karai uba labbak. vimal ge lanu kaka hitapan
    නොදකින් ගොන් පරය,බල්ලො රට දෙකඩ උනොත් කෙල වෙන්නෙ මහින්දට නෙමේ,මේ රටේ උප ඉන්ඩ දින්න ඉන්න පරම් පරාවට.රට දෙකඩ උනාම මහින්දට කෙලවෙයි කියල චුන් ගන්න @න්නයන්ට දුර පේන්නෙ නැ.තොපි වගේ හොරිකඩ බල්ලො දන්න බුරන්ඩ විතරයි,තොපි අමු මිහරක්.
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    නොදකින් ගොන් පරය,බල්ලො රට දෙකඩ උනොත් කෙල වෙන්නෙ මහින්දට නෙමේ,මේ රටේ උප ඉන්ඩ දින්න ඉන්න පරම් පරාවට.රට දෙකඩ උනාම මහින්දට කෙලවෙයි කියල චුන් ගන්න @න්නයන්ට දුර පේන්නෙ නැ.තොපි වගේ හොරිකඩ බල්ලො දන්න බුරන්ඩ විතරයි,තොපි අමු මිහරක්.

    මම මොනව කරන්නද බන් මමද උතුරේ ඡන්දය තිබ්බේ .මමද පලාත් සභාවලට බලය දුන්නේ .මම කිව්වේ අපේ දේශපාලකයෝ හොරැ කියලා :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දකුණ සංවර්ධනය උන දවසට ඔය බෙදිල වෙන්වෙලා යන්න හදන එවුන් බලෙන්ම එකතු වෙයි .හරියට බර්ලින් තාප්පය කඩාගෙන ඡර්මනිය එකතු වුනා වගේ .එකට හොද පාලකයින් ඔනේ ගසා කලා හොරාකම් කරන්නේ නැති රට දියුණු කරන එවුන් ඉන්න ඔනේ .ඡාතිවාදය නෙමෙයි ලංකාවට ඔනේ සංවර්ධනය .මමත් කැමතියි රට නොබෙදි තියනවනම් එත් මේ ඡරා පාලකයෝ අද රට බෙදන තැනට ගෙනල්ලා ඉවරයි
    ඔය දුන්නෙ හොරිකඩ බල්ල ගොන් ටොක් එකක් දැන ගෙන කියපිය බල්ල. බර්ලින් තාප්පෙ ගහුවෙ ජර්මනියෙ මිනිස්සුගෙ කැමැත්තෙන් නෙමෙ.තොපි වගේ ඉතිහාසය නොදන්න අමු මිහරක් තමයි ලංකාවෙ උතුර ගැන කතා කරන්නෙ නොදකින් සක්කිලිය තො අට වත් පාස්ද?පාලකයො රට බෙදෙන තැනට ගෙනල්ලනම් පුර වැසියො ඒක නතර කන්ඩ ඔනෙ,නැතුව තොවගේ හොරිකඩ බල්ලෙක් වෙලා පාලකයන්ට බුර බුරා ඉදල වැඩක් නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම මොනව කරන්නද බන් මමද උතුරේ ඡන්දය තිබ්බේ .මමද පලාත් සභාවලට බලය දුන්නේ .මම කිව්වේ අපේ දේශපාලකයෝ හොරැ කියලා :lol:
    හොරිකඩ බල්ලො පාලකයො හොරු නම් වෙනස් කරන්ඩ ඔනෙ පුරවැසියො,නැතුව බුරල හරි යන්නෙ නැ,.
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ඔය දුන්නෙ හොරිකඩ බල්ල ගොන් ටොක් එකක් දැන ගෙන කියපිය බල්ල. බර්ලින් තාප්පෙ ගහුවෙ ජර්මනියෙ මිනිස්සුගෙ කැමැත්තෙන් නෙමෙ.තොපි වගේ ඉතිහාසය නොදන්න අමු මිහරක් තමයි ලංකාවෙ උතුර ගැන කතා කරන්නෙ නොදකින් සක්කිලිය තො අට වත් පාස්ද?පාලකයො රට බෙදෙන තැනට ගෙනල්ලනම් පුර වැසියො ඒක නතර කන්ඩ ඔනෙ,නැතුව තොවගේ හොරිකඩ බල්ලෙක් වෙලා පාලකයන්ට බුර බුරා ඉදල වැඩක් නැ.

    gono mama e kiwwe example ekak :lol::lol:uba eka gediya pitin adesha karada kohoma hari germany ekathu wenna balapewe sanwardanaya. tho wage burwek ekka mewa katha karala wedak ne .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    gono mama e kiwwe example ekak :lol::lol:uba eka gediya pitin adesha karada kohoma hari germany ekathu wenna balapewe sanwardanaya. tho wage burwek ekka mewa katha karala wedak ne .
    හොරිකඩ බල්ලො බර්ලින් තාප්පෙ උදාහරනෙ ලංකාවට හරියන්නෙ නෑ අපතයො,උබේ තියෙන මන්ද බුද්ධික කම පේනව ගත්ත උදාහරනෙන් ගස් ගොනා.ජර්මනිය එකතු උනේ සංවර්දනය හින්ද නෙමේ ගොනො,බෙදුවෙ බලෙන් හින්ද.උබ ඉස්සෙල්ලා දෙවෙනි ලොක යුද්දෙ ගැන කියවල වරෙන් ගස් ගොනා ගොන් ටොක් නොදි, තො නම් 8 පාස් නැති අමු බුරුවෙක්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,555
    22,253
    113
    Gotland
    කොහොමත් ආණ්ඩුවට වඩා හොඳට වැඩ කරලා නම් පෙන්නයි උන්
    අපේ උන් ඉතිං වතුර බෝතලෙනුත් ගසා කන බල්ලොනේ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Suprim courts wala courts order ekak thiyenawa dan. Land authority eka thiyenne mainly Maha anduwata kiyala. Aka nisa lands sambandayen decision ganimea balaya thiyenne maha anduwatai.
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    හොරිකඩ බල්ලො බර්ලින් තාප්පෙ උදාහරනෙ ලංකාවට හරියන්නෙ නෑ අපතයො,උබේ තියෙන මන්ද බුද්ධික කම පේනව ගත්ත උදාහරනෙන් ගස් ගොනා.ජර්මනිය එකතු උනේ සංවර්දනය හින්ද නෙමේ ගොනො,බෙදුවෙ බලෙන් හින්ද.උබ ඉස්සෙල්ලා දෙවෙනි ලොක යුද්දෙ ගැන කියවල වරෙන් ගස් ගොනා ගොන් ටොක් නොදි, තො නම් 8 පාස් නැති අමු බුරුවෙක්.

    සොවියට් පාලනය බිදවැටෙන කොට eastgermany ආර්ථකය කඩන් වැටිලා ති‍බුනේ උන්ට හරියට කන්නවත් නැතුව හිටියේ සමාඡ වාදයේ ප්‍රතිලප හින්දා උන් සංවර්ධනය හොයා ගෙන තමයි west germany ට එන්නේ බර්ලින් තාප්පය බිදින්න කලින් බටහිරට හොරෙන් සංක්‍රමනික ‍වුන අය මරනවා වෙනම සොන් එකක් තියෙනවා එකට ඇතුල් වෙන ඔනේම එකෙක්ට වෙඩි තියනවා එ විදියට 600ක් වෙඩි තියලා මරලා තියෙනවා east germany සිට west germany ට පනින්න හදපු එවුන්.හොයා ගෙන ගියේ සංවර්ධනය තව ගොඩක් අය යුරොපයට යන්න තමයි මේ විදියට ඡිවිතය ගැනවත් හිතන්නේ නැතුව ක්‍රියාකලේ කෝහොම හරි සොවියට් දේශය බිද වැටි පෝලන්තයට හා හන්ගේරියාවට බලය ලැබිමෙන් පස්සේ east germany මිනිස්සු තමයි තාප්පය පෙරල ගෙන බටහිර ඡර්මනියේ සංවර්ධනය සොයාගෙන ගියේ . ඔක තමයි මම කියන්න හැදුවේ මිනිස්සු සොයා ගෙන ආවේ සංවර්ධනය සම්පත් එව තමයි එකට ඉන්න බලපාන හේතු එක තමයි මම කියන්න හැදුවේ. කෝහේද උබ වගේ අට වත්පාස් නැති එවුන් සියල්ල දත් වගේ රගන වනේ මේක තමයි මේ ගැන කරන අන්තිම පැහැදිලි කිරිම මිට වැඩිය උබේ දැනුම මට්ටමට කියා දේන්න තේරේන්නේ නෑ මට
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට පේන විදියට මහින්ද මෙතන අන්දන්නෙ දෙමළ මිනිස්සු නෙවෙයි සිංහල මිනිස්සුන්ව ... දැන් තුනෙන් දෙකක බලයක් මිනිස්සු දීල තියෙන්නෙ ඔය ප්‍රශ්ණෙටවත් කොන්ද පණ ඇතුව වැඩ කරන්න තමයි

    මහින්දගෙම න්‍යායාචාර්යවරයෙක් වන ප්‍රංශෙ හිටපු තානාපති ඒ වගෙම ජීනීවා වල මානව හිමිකම් කවුන්සිලයෙ 2009 ලංකාව වෙනුවෙන් ඡන්ද සටන කරපු ආචාර්ය දයාන් ජයතිලක කියන කතාව අහල බලන්න ... එතකොට තේරෙයි සිංහල මිනිස්සුන්ව දැන් මොන තරම් ඇන්දිල්ලක්ද අන්දල තියෙන්නෙ කියල

    ඔහුගේ කතාව සාරාංශ කරොත්:
    රජතුමා ඉන්දියාවෙ මන්මෝහන් සිං එක්ක එකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරල තියෙනවලු 2009 මැයි 21, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙතු එහා හිය බලය බෙදීමකට යනව කියල ... ඊට පස්සෙ බෑන් කී මූන් එක්ක එකාබද්ධ ප්‍රකාශ නිකුත් කරල තියෙනවලු ... දැන් ආසන්නතම සිදුවීම වන 2013 ජිනීවා වල පරාජය ගත්තොත්, ජනාධිපති තුමා ජාපානෙ සංචාරෙකට කියල ගිහින් එහෙට පොරොන්දු වෙලා ඇවිත් තියෙනව උතුරු නැගෙනහිර ඡන්දය සැප්තැම්බර් මාසෙ පවත්වනව කියල ... ඒ කියන්නෙ 13 වන් ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරනව කියන එකනෙ ... ඒ හින්ද තමයි යන්තම් ජපානෙ අපිට විරුද්ධව ඡන්දෙ දීමෙන් වැලකිලා ඉඳල තියෙන්නෙ (ජපානෙ ඡන්දෙ දීමෙන් වැළකී ඉන්න හේතුව ඒක කියල මානව හිමිකම් කවුන්සිල සැසිවාරයෙදි කිව්ව)

    ඉස්සෙල්ලම අපි දැන් ඉන්න තත්වෙ දැනගන්න ... මුළු කතාවම මෙතනින් අහල බලන්න:
    Go to YouTube Link

    සම්පූර්ණ කතාව අහන්න බැරිනම්: Part 3 || Part 4
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    කව්රු හරි අතින් එක පාරක් වැරද්දක් වෙන්න පුළුවන් .. දෙපාරක් වෙන්න පුළුවන් .. හැබැයි තුන් වෙනි පාර :no: .....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    සොවියට් පාලනය බිදවැටෙන කොට eastgermany ආර්ථකය කඩන් වැටිලා ති‍බුනේ උන්ට හරියට කන්නවත් නැතුව හිටියේ සමාඡ වාදයේ ප්‍රතිලප හින්දා උන් සංවර්ධනය හොයා ගෙන තමයි west germany ට එන්නේ බර්ලින් තාප්පය බිදින්න කලින් බටහිරට හොරෙන් සංක්‍රමනික ‍වුන අය මරනවා වෙනම සොන් එකක් තියෙනවා එකට ඇතුල් වෙන ඔනේම එකෙක්ට වෙඩි තියනවා එ විදියට 600ක් වෙඩි තියලා මරලා තියෙනවා east germany සිට west germany ට පනින්න හදපු එවුන්.හොයා ගෙන ගියේ සංවර්ධනය තව ගොඩක් අය යුරොපයට යන්න තමයි මේ විදියට ඡිවිතය ගැනවත් හිතන්නේ නැතුව ක්‍රියාකලේ කෝහොම හරි සොවියට් දේශය බිද වැටි පෝලන්තයට හා හන්ගේරියාවට බලය ලැබිමෙන් පස්සේ east germany මිනිස්සු තමයි තාප්පය පෙරල ගෙන බටහිර ඡර්මනියේ සංවර්ධනය සොයාගෙන ගියේ . ඔක තමයි මම කියන්න හැදුවේ මිනිස්සු සොයා ගෙන ආවේ සංවර්ධනය සම්පත් එව තමයි එකට ඉන්න බලපාන හේතු එක තමයි මම කියන්න හැදුවේ. කෝහේද උබ වගේ අට වත්පාස් නැති එවුන් සියල්ල දත් වගේ රගන වනේ මේක තමයි මේ ගැන කරන අන්තිම පැහැදිලි කිරිම මිට වැඩිය උබේ දැනුම මට්ටමට කියා දේන්න තේරේන්නේ නෑ මට
    හොරිකඩ බල්ලො බර්ලින් තාප්පෙ උදාහරනෙ ලංකාවට ගැලපෙන්නෙ නැ.සංවර්ධනය කෙසේ වෙතත් පවුලෙ උන් හොයාගෙන ගියා බොහො අය.ජර්මනිය බෙදුවෙ ඇමරිකාවයි රුසියාවයි බලෙන්,බලෙන් බෙදපු රට එකතු වෙන එක පුදුමයක් නෙමෙ මිහරකො.ලංකාවට ඔය උදාහරනෙ ගැල පෙන්නෙ නැ බුරුවො,අට පස් නැත්තෙ තොනෙ මගෙ කතා මටම කියන්ඩ එන එකෙන් එක පේනව.:lol::lol:
    අනික උපන් රැට දෙකඩ වෙනකන් බලන් ඉන්න පරයෙක් නෙ තො හැදි ගැවිලා පල.
    :baffled:
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    කොහොමත් ආණ්ඩුවට වඩා හොඳට වැඩ කරලා නම් පෙන්නයි උන්
    අපේ උන් ඉතිං වතුර බෝතලෙනුත් ගසා කන බල්ලොනේ
    ----Ane manda, 60 millions tamil people in Tamilnadu have no toilets yet properly. That means , they are under hunger or no proper education. If so how do north tamil people get progress with out support of srilanka government ?
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Demallu Uthra dinnata kamak naa, abai nagenahira hambayontanam denna narakai. dan pawathina thathwe anuwa, nagenahira chandayak thibboth aniwa SLMC eka udinma dinanawa. majority eka uur hambayo thamai.
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    හොරිකඩ බල්ලො බර්ලින් තාප්පෙ උදාහරනෙ ලංකාවට ගැලපෙන්නෙ නැ.සංවර්ධනය කෙසේ වෙතත් පවුලෙ උන් හොයාගෙන ගියා බොහො අය.ජර්මනිය බෙදුවෙ ඇමරිකාවයි රුසියාවයි බලෙන්,බලෙන් බෙදපු රට එකතු වෙන එක පුදුමයක් නෙමෙ මිහරකො.ලංකාවට ඔය උදාහරනෙ ගැල පෙන්නෙ නැ බුරුවො,අට පස් නැත්තෙ තොනෙ මගෙ කතා මටම කියන්ඩ එන එකෙන් එක පේනව.:lol::lol:
    අනික උපන් රැට දෙකඩ වෙනකන් බලන් ඉන්න පරයෙක් නෙ තො හැදි ගැවිලා පල.
    :baffled:

    :lol::lol::lol:ane man kiwwe ubata therum karanna be kiwwe oka thamai ube wachana gelapenne ubatama thamai :lol::lol:dan mama gelapena widiaya kiyala dunna e madida dan thawath katahak kiyayanawa ow paule ayath hoya gena giya eth godak eun giye hoda arthikayak hoya gena .balapan wikipedia wala . lanakwa dekada karanne mahindaya ne parayo u thamai uthure chande thiyala balaya denne
     
    • Like
    Reactions: mldarshana

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    උතුරු පළාත් සභා ගොඩනැඟිල්ල කයිතඩිවල

    යාපන දිස්ති‍්‍රක්කයේ කයිතඩි ප‍්‍රදේශයේ උතුරු පළාත් සභාව පිහිටුවීමට ඇති ගොඩනැගිල්ල ඉදි වෙමින් පවතින බව දෙමළ ජාතික සංවිධානය පවසයි.

    මේ මස පැවැත්වීමට යෝජිත ප‍්‍රථම සැසිය තාවකාලිකව වෙනම ස්ථානයක පවත්වන බවත් එම සංවිධානයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

    එසේම පළාත් සභාවේ අමාත්‍යවරු පත් කිරීම හා දිවුරුම් දීමට අදාළ කරුණු කොළඹදී පැවැත්වෙන විශේෂ සාකච්ඡවකින් අනතුරුව තීරණය කරනු ලබන බවද ඔහු කීය.
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    Suprim courts wala courts order ekak thiyenawa dan. Land authority eka thiyenne mainly Maha anduwata kiyala. Aka nisa lands sambandayen decision ganimea balaya thiyenne maha anduwatai.

    පොලිස් බලයට මොනවා වෙයිද බං ?
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    ටී.එන්.ඒ. නීතීඥයා අධිකරණයට බොරු කියයි – නඩුව කල් දැමේ

    images

    දෙමළ ජාතික සංධානයේ මැතිවරණ ප‍්‍රකාශය මගින් ඔවුන්ගේ රට බෙදීමේ අරමුණ පැහැදිලි වන බවට ප‍්‍රකාශයක් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන කිහිපයක මුලිකයින් විසින් ගොනු කර තිබු නඩු අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවන ලදි. ඒ අවස්ථාවේදි මාවෙයි සේනාධිරාජා සහ ආර්. සම්බන්ධන් වෙනුවෙන් පෙනි සිටි නිතීඥවරයා මුලික විරෝධතාවක් ඉදිරිපත් කරමින් මේ නඩු ගොනුකර ඇත්තේ දෙමළ ජාතික සංධානයට එරෙහිව බවත් ඒ නමින් යුත් ලියාපදිංචි දේශපාලන පක්ෂයක් මෙරට නොමැති බැවින් මෙම නඩුව පවත්වාගෙන යා නොහැකි බවත් දන්වා සිටින ලදි. එසේම ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ තමා පෙනී සිටින්නේ මාවෙයි සේනාධිරාජා සහ ආර්. සම්බන්ධන් වෙනුවෙන් වුවද ඔවුන් වගඋත්තරකරුවන් ලෙස නොසලකන බවත්ය. ඒ අනුව තමන් පෙරකලාසි ගොනු කර ඇත්තේ පුද්ගලයන් වශයෙන් ඒ දෙදෙනා වෙනුවෙන් මිස වගඋත්තරකරුවන් වශයෙන් සලකා නොවන බවත් ය.

    පෙත්සම්කාර දේශපේ‍්‍රමි භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමේ අවස්ථාවේදි අගවිනිසුරුවරයා ඔහු ගොනුකල පෙරකලාසිය තමන්ට බැලිමට අවශ්‍ය බව පවසා නඩු ගොනුව පරික්ෂා කල මුත් එහි පෙරකලාසියක් නොවිනි. ඒ පිළිබද අගවිනිසුරුවරයා අදාල නිතීඥයාගෙන් විමසා සිටි අවස්ථාවේදි පෙරකලාසි ඒ වන විටත් ගොනු කර නැති බව ඔහු පිළිගත්තේය. පෙරකලාසියක් නොමැතිව නීතීඥවරයෙකුට තම සේවා දායකයා වෙනුවෙන් පෙනී සිටිය නොහැකි බව අවධාරණය කල අගවිනිසුරුවරයා පෙරකලාසි නඩුවේ ඇති ආකාරයට ගොනු නොකර කරුණු දැක්විමට හැකියාවක් නැති බව පෙන්වා දුන්නේයx කෙසේ වෙතත් පෙරකලාසියක් ගොනු නොකර තිබියදී ගොනුකල බව පැවසීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා තම අප‍්‍රසාදය පල කරන ලදි. ” Filed a proxy and intent to file a proxy are different things” යන්න අගවිනිසුරුවරයාගේ නීරීක්ෂණය විය. අනතුරුව නිසි පරිදි පෙරකලාසි ගොනු කර, තමන්ට ඉදිරිපත් කිරිමට යම් විරෝධතාවයක් ඇත්නම් ඒවා ඔක්තෝම්බර් 23 දාට ප‍්‍රථම ලිඛිතව ඉදිරිපත් කරන ලෙස නියෝග කල ශ්‍රේෂ්ඨාධිකරණය එකී විරෝධතාවල පිටපත් කල් ඇතිව පෙත්සම්කරුවන්ට ලබාදිය යුතු බවටද නියෝග කලේය.
    මුවේ නාලක හිමි වෙනුවෙන් නීතිඥ කණිෂ්ක විතාරණ ද පෙත්සම්කාර දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ සභාපති වෛi ගුණදාස අමරසේකර වෙනුවෙන් නීතීඥ පාලිත ගමගේ ද ස්වර්ණහංස පදනමේ සභාපති ගාල්ලගේ පුණ්‍යවර්ධන අල්විස්, බොදුමග සංවිධානයේ සභාපති නීතිඥ සතිස්චන්ද්‍ර ධර්මසිරි හා යාපනය දෙමළ බෞද්ධ සංගමයේ සභාපති අරුල්නේසරත්නම් රවිකුමාර් යන පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ කපිල ගමගේ ද පෙනී සිටියහ.
     
    Last edited:

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    මේ පුංචි රටට පළාත් සභා ක්‍රමයක් ඕනේ නැහැ. බල තණ්හාවට පළාත් සභා හදපු එකෙ විපාක තමයි මේවා. මේ රටේ පළාත් සභා වලට පුදුම බලයක් නීතියෙන් දීලා තියෙන්නේ.
     
    Last edited:

    Similar threads