විග්නේෂ්වරන් උතුරේදී ජාතික කොඩිය ඉවත් කරයි
උතුරු පලාත් නව මහ ඇමති සීවී විග්නේෂ්වරන් මහතා ශ්‍රී ලංකා ජාතික කොඩිය සිය නිල කටයුතුවලින් ඉවත් කර ඇතැයි ජාතික හෙළ උරුමය චෝදනා කරයි.
එම පක්ෂ මාධ්‍ය ලේකම් නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා සඳහන් කළේ ඉන්දීය විදේශ ඇමතිවරයා සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා අතර හමුවේදී එය මනාව පැහැදිලි වූ බවයි.
එම හමුවේදී සාකච්ඡා මේසයෙහි උතුරු පළාත් කොඩිය සහ ඉන්දීය ජාතික කොඩිය පමණක් ප්‍රදර්ශනය කර ඇති බව පැවසූ ඔහු උතුරු පළාත් සභාව අද වන විට ඉන්දීය මධ්‍යම රජයේ ප්‍රාන්ත ආණ්ඩුවක් බවට පත්වෙමින් ඇති බවද සඳහන් කලේය.
මෙහිදී උතුරු පළාත් මහ ඇමතිවරයා රටේ ව්‍යවස්ථාව උල්ලගංණය කර ඇතැයිද වර්ණසිංහ මහතා සඳහන් කරයි.

karai uba labbak. vimal ge lanu kaka hitapan