උතුරට දේශපාලන විසඳුමක්‌ දීමට ඇමරිකාව මැද

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    උතුරට දේශපාලන විසඳුමක්‌ දීමට ඇමරිකාව මැද

    උතුරට දේශපාලන විසඳුමක්‌ දීමට ඇමරිකාව මැදිහත් වනවා
    - ජෝන් කෙරී ටීඑන්ඒ මන්ත්‍රීන්ට පවසයි

    දිනසේන රතුගමගේ
    copyright: Divaina newspaper

    john-kerry-1.jpg


    උතුරු නැගෙනහිර අර්බුදයට දේශපාලන විසඳුමක්‌ ලබාගැනීමට රජය සමග සාකච්ඡා කිරීමට ඇමරිකාව මැදිහත් වන බව තමන්ට විශ්වාස යෑයි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා (03 දා) දෙමළ ජාතික සන්ධානයේ නායකයින්ට කොළඔදී ප්‍රකාශ කොට ඇත.

    දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු පිරිසක්‌ කොළඹදී ජෝන් කෙරී සමග සාකච්ඡා කළ අවසථාවේදී ඔහු මෙසේ පැවසූ බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය.

    නව රජය සමග ඉතා සුහදව කටයුතු කරමින් දෙමළ හා සිංහල ජනතාව අතර සංහිඳියාව ගොඩ නැංවීමට ක්‍රියා කරන මෙන් දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලීමක්‌ කොට ඇති ජෝන් කෙරී ඒ සඳහාද ඇමරිකානු සහය ලබාදෙන බව පවසා ඇත.

    දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කරන ලද සියලු ඉල්ලීම් හා ගැටලු රජය වෙත ඉදිරිපත් කරන බව පවසා ඇති ජෝන් කෙරී මහතා ලබන සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත චෝදනා ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කරන බව පවසා ඇත්තේද දෙමළ ජාතික සන්ධානයේ නායකයින් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    මෙම සාකච්ඡාවේදී දෙමළ ජාතික සන්ධානයේ නායකයින් පවසා ඇත්තේ උතුරු නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කොට බලය විමධ්‍යගත කෙරෙන පාලන ව්‍යහයක්‌ ඇති කිරීමේ අවශ්‍යතාව රජයට පැහැදිලි කොට දෙන ලෙසයි.

    යුද්ධයෙන් විපතට පත් උතුරේ වැසියන් 67000 ක්‌ තවමත් යළි පදිංචි කරවීමට නොහැකිව ඇත්තේ ඔවුන්ගේ ඉඩම්වලින් යුද හමුදාව මෙතෙක්‌ ඉවත් නොවීම නිසා බව පෙන්වා දී ඇති දෙමළ ජාතික සන්ධානයේ නායකයින් මෙම කරුණ කෙරෙහිද රජයේ අවධානය යොමු කරවන මෙන් ජෝන් කෙරීගෙන් ඉල්ලා තිබේ.
     
    Last edited:
    • Like
    Reactions: dilshanjvc

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    අයිත් චන්ද්‍රික-රනිල් යුගයක් වගේ

    පුළුල් බලය බෙදා හැරීමක්, රට නොබෙද බලය බෙදමු, දෙමල ජනතවට පැකේජයක්

    සුදු නෙලුම් පාරකුත් දැම්මනම් ඉවරයි
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දැන් ලොල්ලො ටික දුවගෙන ඇවිත් කෙරීට සුදු හුනු ගායි.:lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රට ගැන හරි කැක්කුම ඒ උනාට ඉන්නේ කැනඩාවේ..:lol:මරාගේ වහල්ලුන්ගේ දේශප්‍රේමිකම නම් මාරයි ඕයි..:rofl::rofl::rofl:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රඹා;18294947 said:
    දැන් ලොල්ලො ටික දුවගෙන ඇවිත් කෙරීට සුදු හුනු ගායි.:lol:

    ඉතින් දේශප්‍රේමියෝ උබට ජෝන් ලොක්කට කුණු බිත්තරයක් වත් ගහන්න තිබුණනේ..:rofl::rofl::rofl:බයද සිංහයෝ??:rofl::rofl::rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මරාගේ වහලුන්ගේ කට විතරයි..නෙට් එකෙන් විතරයි නැව් ටෝක්ස්..:P

    අපිට පුළුවන් නෙට් එකෙන් දැනුවත් කරන්න. උබලට වගේ පාරට බැහැල පෙළපාලි යන්න බැහැනේ :P

     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    රට ගැන හරි කැක්කුම ඒ උනාට ඉන්නේ කැනඩාවේ..:lol:මරාගේ වහල්ලුන්ගේ දේශප්‍රේමිකම නම් මාරයි ඕයි..:rofl::rofl::rofl:
    චන්ද්‍රිකාව ආන්ඩුවෙන් එලවන්න ඕනේ බන්. එහෙම කරල රනිල්-මයිත්‍රීට රට කරන්න දෙන්න ඔනෙ අඩුම ගානෙ. ඔය ගෑනි රට දීලා තමයි නවතින්නේ:sorry:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    චන්ද්‍රිකාව ආන්ඩුවෙන් එලවන්න ඕනේ බන්. එහෙම කරල රනිල්-මයිත්‍රීට රට කරන්න දෙන්න ඔනෙ අඩුම ගානෙ. ඔය ගෑනි රට දීලා තමයි නවතින්නේ:sorry:

    චන්ද්‍රිකා විතරක් ඇයි?
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඉතින් දේශප්‍රේමියෝ උබට ජෝන් ලොක්කට කුණු බිත්තරයක් වත් ගහන්න තිබුණනේ..:rofl::rofl::rofl:බයද සිංහයෝ??:rofl::rofl::rofl:
    අපෝ ජෝන් ලොක්ක අපේ දෙයියනෙ දැන්. කොයිතරම් නම්බුවක් ද ඇමරිකාවෙ ඒ වගේ උත්තමයෙක් මෙහෙට පය ගහපු එක. :rofl: මේස් නැතුව අත දුන්න එකටත් එහා නම්බුවක්.:rofl::rofl:
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    චන්ද්‍රිකා විතරක් ඇයි?
    චන්ද්‍රිකා තමයි මචන් අද යටින් ඉඳන් ඔක්කොම කරන්නෙ. අනිත් එකා රනිල්. ඒත් රනිල්ලව ඕනේ නම් පරද්දන්න පුලුවන් චන්දෙකින්. චන්ද්‍රිකා කියන්නේ කූඩෙල්ලෙක්. මේ රටේ ඇත්තම ජනාදිපති:angry:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටකට අපමණ අගයක් දෙන හැටිනම් අපූරැයි. ඇමරිකන් වහල්ලු.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උතුරට දේශපාලන විසඳුමක් දෙන්න එපාද? පැහැදිලිව කියපන්
    දේශපාලන විසදුමක් අවශ්‍යයි. උන් ඉල්ලන්නෙ ස්වයංපාලනය...
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ඉතින් දේශප්‍රේමියෝ උබට ජෝන් ලොක්කට කුණු බිත්තරයක් වත් ගහන්න තිබුණනේ..:rofl::rofl::rofl:බයද සිංහයෝ??:rofl::rofl::rofl:

    thoge ammat hikuwe ballada , suddoda