උතුරට දේශපාලන විසඳුමක්‌ දීමට ඇමරිකාව මැද

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ස්වයං පාලනය වෙනුවට ඔබලා දෙන්න කැමති දේශපාලන විසඳුම් මොනවාද?
    යුද්දෙ ඉවර උනාට පස්සෙ උතුරට ගියාද?. දැන් එහෙ සෑහෙන වෙනසක් තියනවා. දකුනෙ තියන පහසුකම් ඔක්කොම වගේ තියනවා. පළාත් සභා පිහිටුවල අවශ්‍ය බලතල දීල තියෙනවා. මිනිස්සු නිදහසේ ජීවත් වෙනවා. උතුර දකුණ කියල වෙනසක් අපට දැනෙන්නෙ නැ. සාමාන්‍ය මිනිසුසුන්ට මීට වඩා කිසි දෙයක් අවශ්‍ය නැ. ඔලුව ඇතුලේ ස්වයංපානය තියාගෙන ඉන්න ටීඑන් ඒ සෙට් එකට විතරයි මේ දේශපාලන විසදුම නැමති උණ තියෙන්නෙ. එකක් දෙනකොට තව දෙකක් ඉල්ලනවා.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සෛවරීභාවය දෙකඩ කරන්නැයි ද්‍රවිඩ සන්ධානය ජෝන් කෙරීගෙන් ඉල්ලයි
    ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ ශ්‍රී ලංකා සංචාරයේ යටි අරමුණු දැන් හෙළිවී ඇත. ද්‍රවිඩයන්ට යුක්‌තිය අවශ්‍ය බවත් අත්අඩංගුවේ සිටින පිරිස මුදාහැරිය යුතු බවත් ඔහු කියා සිටී. එසේම ශ්‍රී ලංකාවේ අර්බුදය විසඳීම සඳහා සහාය වන ලෙස ද්‍රවිඩ සංධානය කළ ඉල්ලීමට ද ඔහු එකඟවී ඇත. මේ හැර "වගකීම" ගැනද ඔහු පවසා තිබේ. ඒ යුද අපරාධ චෝදනාවයි. ජිනිවාහි පැවැත්වෙන පරීක්‍ෂණයට සහය වන ලෙස ද ඔහු ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.
    කොටි සංවිධානය සිවිල් වැසියන් ඝාතනය කරද්දී සිංහල ජනතාවට යුක්‌තිය ඉටුවිය යුතු බව ඔහු පැවසුවේ නැත. ද්‍රවිඩ ජනතාවට යුක්‌තිය ලැබිය යුතු යෑයි පවසන කෙරී බොරු යුද්ධයක්‌ දියත් කර ලක්‍ෂයකට අධික ඉරාක ජනතාව මරුමුවට පත්වීම ගැන යුක්‌තිය ඉටුවිය යුතු යෑයි පැවසුවේ නැත. වන්නි මෙහෙයුම සමයේ ප්‍රභාකරන් ඇතුළු කොටි ක්‍රියාකාරින් 160 ක්‌ බේරාගැනීමට උත්සාහ කළේ ඇමරිකානු රජය බව අමතක නොවේ. මේ පසුබිම මැද ද්‍රවිඩ සංධානය දැන් උත්සාහ කරන්නේ උතුරු, නැගෙනහිර සඳහා ඇමරිකාව ලවා බලපෑම් කර බලතල ලබා ගැනීමටය.
    ඉන්දියාවට ගිය ජෝන් කෙරී කාශ්මීර ජනතාවට යුක්‌තිය ඉටුකරන ලෙස හා බලතල ලබාදෙන ලෙස පැවසුවේ නැත. එහෙත් ද්‍රවිඩ සංධානය උතුරේ අර්බුදයක්‌ ඇති බව කියමින් එය ඇමරිකාවට අලෙවි කිරීමේ මෙහෙයුමක යෙදී සිටී. එසේම කෙරී සමග විනාඩි 30 ක්‌ තිස්‌සේ සම්පන්දන්, මාවයි සේනාධිරාජා විග්නේශ්වරන් ඇතුළු පිරිස පැවසුවේ කුමක්‌ දැයි මෙතෙක්‌ හෙළිවී නැත.
    යුද අපරාධ චෝදනා ගැන සත්‍ය දැනගත යුතු බවද කෙරී ප්‍රකාශ කර ඇත.
    එසේ නම් කොටි ත්‍රස්‌තවාදීන්ට ඇමරිකානු රජය සතු ඵ -16 A ප්‍රහාරක අවි සහ අධිබලැති සංනිවේදන උපාංග ලැබුණේ කෙසේ දැයි දැන ගැනීමට මෙරට ජනතාවට හිමිකමක්‌ ඇත.
    ජෝන් කෙරීගේ ශ්‍රී ලංකා සංචාරය ගැන සතුට පලකරන පිරිස්‌ මෙරට සිටී. එහෙත් කෙරී මෙරටට පැමිණියේ ඇමරිකානු සලකුණ මෙරට රැඳවීමට බව සාතන නොවන්නේද?
    කොටි ත්‍රස්‌තවාදය මර්දනය කිරීමට ඇමරිකාව මෙරටට අවි ආයුධ සැපයීමෙන් වැලකී සිටියේය. එසේම කොටි පැරදවිය නොහැකි බවත් ඔවුන් සමග සාකච්ඡා කළ යුතු බවත් පැවසුවේ ද ඇමරිකාවයි.
    මේ තත්ත්වය මත වන්නි මෙහෙයුම ගැන සත්‍ය දැනගත යුතු බව ඔහු පවසා ඇත්තේ නිකමට නොවේ. සර්බියාවට යුද අපරාධ චෝදනා එල්ල කළේ ඇමරිකාවයි. එම චෝදනා ලත් පාර්ශ්ව සර්බියානු රජය ලවා හේග්හි ජාත්‍යන්තර අධිකරණයට බාරදීමට ක්‍රියා කළේ ද ඇමරිකාවයි.
    මේ වාතාවරණය යටතේ ද්‍රවිඩයන්ට පමණක්‌ යුක්‌තිය ලබාදීමට උත්සාහ කරන කෙරී ප්‍රභාකරන් විසින් සිංහල - මුස්‌ලිම් ජනතාව ඝාතනය කිරීම ගැන එම ජනතාවට ද යුක්‌තිය හිමිවිය යුතු බව ප්‍රකාශ නොකළේ මන්ද?
    ත්‍රස්‌තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත්ඩංගුවේ සිටින පාර්ශ්වය මුදාහරින ලෙස ශ්‍රී ලංකා රජයට පවසන කෙරී කියුබාවේ ගුන්තනාමෝබේ කඳවුරේ රඳවා සිටින ත්‍රස්‌තවාදී සැකකරුවන් ගැන හඬක්‌ නගා නැතැ.
    එසේම ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්‌තවාදයට සම්බන්ධ හිටපු කොටි ත්‍රස්‌තයන් මුදාහැරීම සහ ආරක්‍ෂක හමුදා පාලනයේ පවතින ඉඩම් මුදාහරින ලෙස ඉල්ලීමට කෙරීට ඇති හිමිකම කුමක්‌ද?
    ද්‍රවිඩ සංධාන මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හෙළිකරන අන්දමට ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නය විසඳීමට කෙරී පූර්ණ සහය දෙන බව පවසා ඇත. එය කොටි ත්‍රස්‌තවාදය ජාත්‍යන්තර කරණය වූ අයුරින් උතුරේ ඇතැයි කියන අර්බුදය ජාත්‍යන්තරකරණය කිරීමයි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ලන්ඩන් නුවර බීබීසී. ද්‍රවිඩ සේවාවට පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවගේ දේශපාලන අර්බුදයට විසඳුමක්‌ සකස්‌ විය යුත්තේ හවුල් සෛවරිභාවය මත බවයි. මින් ප්‍රෙAමචන්ද්‍රන් කියා සිටිනේ ශ්‍රී ලංකාවේ සෛවරිභාවය භාගයක්‌ ද්‍රවිඩ සන්ධානයට අවශ්‍ය බව.
    ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා ළඟට සිටින බලවත් චරිතය රාජ්‍ය ලේකම් ජෝන් කෙරීයි. ඔහු මෙරටට පැමිණියේ ඇමරිකානු න්‍යාය පත්‍රය සමගය. ජෝන් කෙරීගේ ක්‍රියාදාමය දෙස නිරීක්‍ෂණය කළ විට ඔහුගේ විදේශ සංචාරවල අරමුණ තේරුම් ගැනීම අපහසු නැත.
    1. පසුගිය ජනවාරි 23 දා නයිජිරියාවට පැමිණි කෙරී එරට ජනාධිපතිවරණයේ තත්ත්වය විමර්ශනය කළේය.
    2. පෙබරවාරි 5 දා යුක්‌රේනයට පැමිණි කෙරී රුසියානු ජනාධිපති පුටින්ට එරෙහිව යුක්‌රේනය ගෙනයන ක්‍රියාමාර්ගවලට සහය ලබාදීමට තීරණය කළේය.
    3. අනතුරුව සව්දි අරාබියාවට ගිය කෙරී යේමනයේ කැරලිකරුවන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා සව්දි රජු කැමැතිකරවා ගනු ලැබීය.
    මේ පසුබිම මැද කෙරී ශ්‍රී ලංකාවට පැමිණියේ මීළඟ මැතිවරණය පැවැත්වෙන බවට වාර්තාවීමත් සමගය. එසේම ලබන සැප්තැම්බර් මස මුල් සතියේදී ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ වාර්තාව ප්‍රකාශයට පත්වනු ඇත. ඊට සමගාමිව හමුදා සහ දේශපාලන බලධාරීන් හතළිහකට ද යුද අපරාධ චෝදනා එල්ලවන බව වාර්තා වී ඇත. එකී යුද අපරාධ චෝදනා පසුබිමේ සිටින්නේ කොටින්ගේ අතිජාත මිත්‍රයා වූ එරික්‌ සෝල්හයිම්ය. මෙලෙස යුද අපරාධ චෝදනා එල්ලවන පාර්ශ්වය ගැන හෙළිවූ විට ඇමරිකාවේ ප්‍රතිපත්තිය කුමක්‌දැයි පැහැදිලි වනු ඇත.
    http://www.divaina.com/2015/05/05/feature03.html
    * කීර්ති වර්ණකුලසූරිය
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    10429814_1577834792456341_9193913127228699800_n.jpg
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    යුද්දෙ ඉවර උනාට පස්සෙ උතුරට ගියාද?. දැන් එහෙ සෑහෙන වෙනසක් තියනවා. දකුනෙ තියන පහසුකම් ඔක්කොම වගේ තියනවා. පළාත් සභා පිහිටුවල අවශ්‍ය බලතල දීල තියෙනවා. මිනිස්සු නිදහසේ ජීවත් වෙනවා. උතුර දකුණ කියල වෙනසක් අපට දැනෙන්නෙ නැ. සාමාන්‍ය මිනිසුසුන්ට මීට වඩා කිසි දෙයක් අවශ්‍ය නැ. ඔලුව ඇතුලේ ස්වයංපානය තියාගෙන ඉන්න ටීඑන් ඒ සෙට් එකට විතරයි මේ දේශපාලන විසදුම නැමති උණ තියෙන්නෙ. එකක් දෙනකොට තව දෙකක් ඉල්ලනවා.

    oya okoma dunna nam hariyataa mahindata chande dunne natte ayi uthure aya
    punuruththapanaya asarthakayi kiyala therenne nadda ?
    uba baya nowi hitan..
    isis un amerikawata gahapu gaman .oya sadda ewarayi....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    oya okoma dunna nam hariyataa mahindata chande dunne natte ayi uthure aya
    punuruththapanaya asarthakayi kiyala therenne nadda ?
    uba baya nowi hitan..
    isis un amerikawata gahapu gaman .oya sadda ewarayi....
    ස්වයං පාලනය ඕන සාමාන්‍ය මිනිස්සුන්ට නෙවෙයි බන්. දෙමළ දේශපාලකයින්ට. කව්රැ මොනව කීවත් දෙමල මිනිස්සු වන්දෙ දෙන්නෙ උන්ගෙ මහ එවුන් ඒ කියන්නෙ සම්බන්ධන් ඇතුලු සෙට් 1 කියන විදියට. ඒ උන්ගෙ ඇගේ ජාතිවාදය තියන හින්දද කියල නම් දන්නෙ නැ. ඒ හින්දයි උන් මහින්ද කරල තියන සංවර්ධනය ගැන හිතන්නෙ නැතිව මෛත්‍රී ට කතිරෙ ගැහුවෙ.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    රට ගැන හරි කැක්කුම ඒ උනාට ඉන්නේ කැනඩාවේ..:lol:මරාගේ වහල්ලුන්ගේ දේශප්‍රේමිකම නම් මාරයි ඕයි..:rofl::rofl::rofl:

    රට ගිහිල්ලව්ත් ලෙඩේ සනීප කොරගෙන නෑ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ස්වයං පාලනය ඕන සාමාන්‍ය මිනිස්සුන්ට නෙවෙයි බන්. දෙමළ දේශපාලකයින්ට. කව්රැ මොනව කීවත් දෙමල මිනිස්සු වන්දෙ දෙන්නෙ උන්ගෙ මහ එවුන් ඒ කියන්නෙ සම්බන්ධන් ඇතුලු සෙට් 1 කියන විදියට. ඒ උන්ගෙ ඇගේ ජාතිවාදය තියන හින්දද කියල නම් දන්නෙ නැ. ඒ හින්දයි උන් මහින්ද කරල තියන සංවර්ධනය ගැන හිතන්නෙ නැතිව මෛත්‍රී ට කතිරෙ ගැහුවෙ.

    :yes::yes::yes:
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    දැන් ඉතින් රට ආපස්සට යවන ගමන හොදින් කෙරීගෙන යනව. ඒකට ඇමෙරිකාව ප්‍රමුඛ රටවල්වලින් යහපාලන ආණ්ඩුවට හොද ආශිර්වාදයක් ලැබෙනව. ටොයියොත් මහින්දට බැන බැන මේ ආණ්ඩුවෙන් කරන හැම බලු වැඩක්ම අනුමත කරනව. ඒකෙන්ම තේරෙනව මුන්ට රට ගැන හැගීමක් නෙමෙයි තියෙන්නෙ මුන්ගෙ මහලොකු පක්ශෙ රැක ගන්න විතරයි කියල..:angry::angry:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    දැන් ඉතින් රට ආපස්සට යවන ගමන හොදින් කෙරීගෙන යනව. ඒකට ඇමෙරිකාව ප්‍රමුඛ රටවල්වලින් යහපාලන ආණ්ඩුවට හොද ආශිර්වාදයක් ලැබෙනව. ටොයියොත් මහින්දට බැන බැන මේ ආණ්ඩුවෙන් කරන හැම බලු වැඩක්ම අනුමත කරනව. ඒකෙන්ම තේරෙනව මුන්ට රට ගැන හැගීමක් නෙමෙයි තියෙන්නෙ මුන්ගෙ මහලොකු පක්ශෙ රැක ගන්න විතරයි කියල..:angry::angry:

    :yes::yes:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,103
    1
    8,980
    113
    -~උලක් උඩ-~
    ඕනෙම දෙයක් ධනාත්මකව බලන්න ඉගෙන ගනිල්ලා.දැන් බලහන් උතුරට ස්ව‍යංපාලනයක් දුන්නොත් අන්තිමට ඒක පිටරටක් උනොත්..දකුනෙ ඉන්න පිටරට ගිහිල්ලා නැති කී දෙනෙකුට අලුතෙන් විසා හදාගෙන පිටරට යන්න චාන්ස් එකක් හම්බවෙයිද. අපි මේ නිවාඩුවට ඊලාම් දේශයට ගිහිල්ලා ආවේ කියලා කොච්චර ආඩම්බරෙන් කියන්න පුලුවන් වෙයිද. දැනටමත් ඒකට කොච්චර ආසාවෙන් කට්ටිය ඉන්නවද කියලා පේනවනෙ..:D