උතුරට සවාරියක්

Aug 3, 2010
1,056
48
0
SRILANKA
මේ තියෙන්නෙ මුලතිවු වල ෆොටෝ ටික
scaled.php

මේ තියෙන්නෙ පුදුමාතලන් රනවිරු ස්මාරකය

scaled.php

පුදුකුඩුඉරිප්පු හරියෙ පාර දෙපෑත්තෙම වාහන තියෙනව. ඒත් වෑඩිපුරම තියෙන්නෙ නන්දිකඩල් කලපුව කිට්ටුව තමයි.

මේ තියෙන්නෙ ප්‍රබාකරන්ගෙ ගෙදර ෆොටෝ වගයක්. ගොඩක් ෆොටෝ ගත්තෙ නෑ මෙතන. මටනම් මෙතන ලොකු සිද්දියක් පේන්නෙ නෑ බන්.මූ ඈතුලෙ ඉන්න වෙලාවක මේක උඩට බෝම්බයක් දෑම්මනම් මුගේ කෑලිවත් හොයන්න හම්බ වෙන්නෙ නෑ. හෑබෑයි හමුදාව මෙතනට එනකම්ම මෙතන ගෑන දෑනගෙන ඉන්දල නෑ.මේ පොට් එක කොහොමටවත් උඩට පේන්නෙ නෑති වෙන්න තමයි හදල තියෙන්නෙ.

scaled.php

scaled.php

scaled.php

scaled.php

scaled.php

scaled.php


මේ පුදුකුඩුඉරිප්පු town එකේ කඩයක දොරක් කොහොමට තියෙන්න ඈතිද යුද්දෙ දවස් වල
scaled.php


මේ තියෙන්නෙ පුදුකුඩුඉරිප්පු පස් බෑම්මට උන් ගහන්න ආපු ආමන්ඩ් ප්ලේට් ගහල උන් හදපු ලොරියක්.
scaled.php

scaled.php



මේ තියෙන්නෙ නන්දිකඩල් කලපුව හරියෙ උන් එකට තියල ගිනි තියපු වාහන
scaled.php

scaled.php

scaled.php

scaled.php

scaled.php

scaled.php

scaled.php

scaled.php


මේ තියෙන්නෙ උන් හදාගෙන යනවයි කියපු සබ්මෑරීන් එක.
scaled.php

scaled.php

scaled.php

scaled.php

scaled.php


මේ ෆාරා3 නෑව පට්ටලොකු නෑවක් මේකනම්.
scaled.php

scaled.php

scaled.php

scaled.php

scaled.php

scaled.php

scaled.php

scaled.php
 

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    නෑ බන් ඩෙල්ෆ් යන්න බෑරි උනා බන් උම්බ ගියාදබන්. ඩෙල්ෆ් පට්ටයිලු නේද බන්.

    ඔව් බන් අපි ගියා..පට්ට ආතල්:P:P බෝට් එකේ යන්න නම් එපා වෙන්වා :oo::oo::oo:
    29052012617.jpg


    29052012621.jpg


    29052012620.jpg


    29052012619.jpg


    29052012645.jpg


    29052012633.jpg


    29052012628.jpg
     
    Last edited: