උතුරැ කොරියාව සලිත කල සිංහ නාදය

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    උතුරැ කොරියාව සලිත කල සිංහ නාදය

    20476470_1621985327846215_8393212385428180232_n.jpg

     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ පුකයට කාණු ටික සුද්ද කරගන්න බෑ.... කතාව නම් මිසයිල ගැන....
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ පුකයට කාණු ටික සුද්ද කරගන්න බෑ.... කතාව නම් මිසයිල ගැන....

    එක්කෝ මූ චතුරයගේ තාත්තා, නෑත්නම් චතුරය තමා කතාව ලියල දෙන්න ඈත්තේ
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    එක්කෝ මූ චතුරයගේ තාත්තා, නෑත්නම් චතුරය තමා කතාව ලියල දෙන්න ඈත්තේ

    නෑ සදුන් බුවා මුගේ පුතා.... මුගේ හොර ගෑනිගේ පුතා මොන්සොන්:lol::lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එක්කෝ මූ චතුරයගේ තාත්තා, නෑත්නම් චතුරය තමා කතාව ලියල දෙන්න ඈත්තේ

    යකෝ ආතල් දෙනවා කියල මෛහෙමත්.......
    දැන් මු ජාත්‍යන්තරෙත් විහිලුවකට ඇරන්ද?
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ඇමරිකාවේ කෙතරම් ඊනියා බලගතුයැයි කියාගන්නා ජනාධිපතිවරු කීයක් පහල උවත් Kim Jong Unට අභියෝග කරන්නට මෙතෙක් සමතෙක් නොවීය.ඇමරිකන්කාරයා කෙතරම් උ.කොරියා මිසයිල වලට බර බර ගෑවද කල දෙයක් නැත.නමුත් මේකියන නායකයා දකුනු ආසියාවෙන් පහලවූ ප්‍රමානයෙක් පුන්චි හා සරල කෙනෙක් උවද ඔහුගේ කාහල නාදයට මුලු උතුරු කොරියාවම පසුගිය සතියේ ගිගුන් දෙන්නට විය..

    අපේ මේ පාංශු දේහධාරි නායකයා උතුරු කොරියාවට එරෙහිව තම කුංචානාදයෙන් මුලු ලොවටම තම නිර්භය සිංහ සෙයියාව පසුගිය සතියේ පෙන්වීය.බටහිර මෙන්ම අපේ අසල්වැසි ඉන්දියාවද මෙතුමාගේ ගිගුම් හඩට බයෙන් තැති ගැනුනි.අපේ යෝධ ජන නායකයා..මහා ප්‍රපන්චකයාගේ නාදයට ඉන්දියන් නායකයන්ගේ රෙද්ද පල්ලෙන් සුලු දියර පහ කල බව දන්නෝ දනිති.

    තව දුරටත් මෙතුමාගේ බසට අවනත නොවී උතුරු කොරියාව මිසයිල අත්හදා බලන්නේනම් මෙතුමා උතුරු කොරියාවේ ඉරණම එදාට තීන්දු කරනු නියතය.එසේ උවහොත් සේනාධිනායක වන මෙතුමාගේ අණින්අපේ ත්‍රිවිධ හමුදාව උතුරු කොරියාව ආක්‍රමනය කිරීම වැලැක්විය හැකි ජගතෙක් නැත.එදාට මුලු ලොවම අපේ රටේ තරම දැන ගනු ඇත.ඒ අනුව ඇමරිකාව ජර්මනිය පමනක් නොව එන්ගලන්තද මෙතුමා පාමුල හඩා වැටෙමින් තම රටවල් වල පාලනය මෙතුමාටම බාර දෙනු ඇත.එදාට මේ ලෝකයේ සුපිරි බලවතා ලංකාවයි.
     
    Last edited:

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    අපේ සිංහයාගේ නාදයට බයෙන් උතුරු කොරියා නායකයා බින්ගෙයකය වැදී මෝල් ගහකින් දොර හිරකර බයෙන් බිරාන්තවී ගැහෙමින් අඩන බව කියවේ.ඔහු ලංකාවට පැමින අපේ නාකයකාගේ දෙපාමුල වැටී සමාව භජනය කරන මෙන් ඉල්ලීමට සැරසෙන බව මේ දැන් වාර්තා විය:shocked::shocked:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපේ සිංහයාගේ නාදයට බයෙන් උතුරු කොරියා නායකයා බින්ගෙයකය වැදී මෝල් ගහකින් දොර හිරකර බයෙන් බිරාන්තවී ගැහෙමින් අඩන බව කියවේ.ඔහු ලංකාවට පැමින අපේ නාකයකාගේ දෙපාමුල වැටී සමාව භජනය කරන මෙන් ඉල්ලීමට සැරසෙන බව මේ දැන් වාර්තා විය:shocked::shocked:

    :D:D:D
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    පාන් .....කියා ගන්ඩ බැරුව ඉන්න වෙලාවේ කොහොමද සැප මිසයිලයක් ආවොත්.....
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පාන් .....කියා ගන්ඩ බැරුව ඉන්න වෙලාවේ කොහොමද සැප මිසයිලයක් ආවොත්.....

    දියවන්නාවට ආවොත් හොඳයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකට නිවටය කියන්නෙ නිකන්ද...කියුවොත් කියන්නෙ ඔය වගේ මීහරක් කතාවක්මයි..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    ෂ්... ෂ්... ෂ්...
    තාම රාජිත එහෙම දන්නෙ නැහැ ඔයවගක්...
    දැනගත්තොත් උතුරු කොරියාව ඉවරෙටම ඉවරයි...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ෂ්... ෂ්... ෂ්...
    තාම රාජිත එහෙම දන්නෙ නැහැ ඔයවගක්...
    දැනගත්තොත් උතුරු කොරියාව ඉවරෙටම ඉවරයි...

    රාජිත නම් ඒ තරම් අව්ලක් නැැ. මේක චතුරය දැන ගත්තොත් ඉතින් උතුරු කොරියාව දකුණට හරවන්නත් බරි නෑ....