උතුරු අධිවේගය km 1 ට රුපියල් ලක්ෂ 10,000

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අර මහා හයියෙන් විලාප තියෙල පාර්ලිමේන්තුවෙ කෑගහපු ඩීල් කුමාරය මේවට මොනවද දන්නෙ නැ කියන්නෙ. වද &න්නය එක්ක ජෙප්පො නිදිවදින නිසා ඔව කමක් නැතුව ඇති.

    මහින්ද කරද්දි හොරකම්....
    ඒ වගේ 4ගුණයක් දාල මුන් කරද්දි සංවර්ධනේ....
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මිනිස්සුන්ට තේරුම් යන්න කල් යනවා කියල මම කිව්වේ මේ නිසා තමයි.

    මහින්ද කියන්නේ කිසිම වරදක් නැති නායකයෙක් කියන්නේ නැහැ නමුත් රටේ පහල උන වැඩිම වැඩ කොටසක් කරපු නායකයෙක් තමා මහින්ද
     
    • Like
    Reactions: erozan

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මිනිස්සුන්ට තේරුම් යන්න කල් යනවා කියල මම කිව්වේ මේ නිසා තමයි.

    මහින්ද කියන්නේ කිසිම වරදක් නැති නායකයෙක් කියන්නේ නැහැ නමුත් රටේ පහල උන වැඩිම වැඩ කොටසක් කරපු නායකයෙක් තමා මහින්ද
    ටියුබ් ලයිට් ලක්ස 62 ක් නෙ බන්. තේරෙයි කල් යයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මිනිස්සුන්ට තේරුම් යන්න කල් යනවා කියල මම කිව්වේ මේ නිසා තමයි.

    මහින්ද කියන්නේ කිසිම වරදක් නැති නායකයෙක් කියන්නේ නැහැ නමුත් රටේ පහල උන වැඩිම වැඩ කොටසක් කරපු නායකයෙක් තමා මහින්ද

    :yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මිනිස්සුන්ට තේරුම් යන්න කල් යනවා කියල මම කිව්වේ මේ නිසා තමයි.

    මහින්ද කියන්නේ කිසිම වරදක් නැති නායකයෙක් කියන්නේ නැහැ නමුත් රටේ පහල උන වැඩිම වැඩ කොටසක් කරපු නායකයෙක් තමා මහින්ද

    E Asse iwarakaranna baha kiyapu yuddeth iwarakara
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මිනිස්සුන්ට තේරුම් යන්න කල් යනවා කියල මම කිව්වේ මේ නිසා තමයි.

    මහින්ද කියන්නේ කිසිම වරදක් නැති නායකයෙක් කියන්නේ නැහැ නමුත් රටේ පහල උන වැඩිම වැඩ කොටසක් කරපු නායකයෙක් තමා මහින්ද
    :yes::yes::yes: දැන් ඉන්න නිවට හැලපයො දෙන්නට මහජන වැසිකිලියකව්ත් හදාගන්ඩ බැ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    බුදු අම්මෝ...
    ඕව හදන්නෙ රත්තරං වලින්ද...?

    lol004.gif
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අදිවේගි මාර්ග හදලා ඔවට ඩොලර් වලින් ගෙවන්න ආදායමක් තියේද ? ලංකාව වගේ රටකට ඔරොත්තු දෙන්නේ නෑ මට පේන විදියට මෙච්චර ණය කන්දරාවක් තියෙන කාලේක.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    අදිවේගි මාර්ග හදලා ඔවට ඩොලර් වලින් ගෙවන්න ආදායමක් තියේද ? ලංකාව වගේ රටකට ඔරොත්තු දෙන්නේ නෑ මට පේන විදියට මෙච්චර ණය කන්දරාවක් තියෙන කාලේක.

    oya kathawe aththak thiyenwa. eth mewa mita wada aduwen hadanna puluwan widiyak thiyenawa nam hodayi.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අදිවේගි මාර්ග හදලා ඔවට ඩොලර් වලින් ගෙවන්න ආදායමක් තියේද ? ලංකාව වගේ රටකට ඔරොත්තු දෙන්නේ නෑ මට පේන විදියට මෙච්චර ණය කන්දරාවක් තියෙන කාලේක.
    නැ බැ කියල හිටියොත් එක තැන පල්වෙන්ඩ පුලුවන් දියුනු උන රටවල් බලපන් එකතැන පල්වෙලා නැ කොන්ද පන ඇතුව නැකිටින්ඩයි ඔනෙ.ඒකට පිරිමියෙක් ඉන්ඩ ඔනෙ පම්පියො නායකයො උනාම මොකද වෙන්නෙ කියල අද හැමොටම පේන්ඩ තියෙනවනෙ.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නැ බැ කියල හිටියොත් එක තැන පල්වෙන්ඩ පුලුවන් දියුනු උන රටවල් බලපන් එකතැන පල්වෙලා නැ කොන්ද පන ඇතුව නැකිටින්ඩයි ඔනෙ.ඒකට පිරිමියෙක් ඉන්ඩ ඔනෙ පම්පියො නායකයො උනාම මොකද වෙන්නෙ කියල අද හැමොටම පේන්ඩ තියෙනවනෙ.

    ඒක තමා..
    ලංකාවේ ඉන්න හොඳම පිරිමියා තෝරලා ඊලඟ පාර ජනාධිපති කරන්න ඕන..
     
    Similar threads