මේ වීඩියෝ එක බලන්න. උතුරු කොරියාවට රුසියාවේ ඉඳල ගිය කෙනෙක් ගත්ත වීඩියෝ එකක්. හද්ද පරණ Ilyushin Il-62 ප්ලේන් එකක යන්නේ.
North Korea ගැන documentry එකක්ඇත්තටම උතුරු කොරියාව කොහොම රටක්ද දන්නෑ. සමහරවිට මිනිස්සුන්ගෙ ජීවන තත්වය සාපේක්ෂව හොඳ ඇති.