උතුරු කොරියානු ගැහැණුන්ගේ ඇත්තම තත්ත්වය දැනගන්න කැමති ද?

niroshanab

Well-known member
  • Jun 25, 2023
    952
    1,789
    93
    kim jong un GIF


    මෙයයි දාන්න කිව්වේ. ඉතින් සම්පුර්ණ ඇත්ත වෙන්න ඇති ... :P
    ඔයැයි එයැයි කියන දෙයක් තමා :yes:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    උන් කොච්චර දුක් වින්දත් උන් හිතන්නෙ ඒක තමා උන් විඳින උපරිම සැප කියල. මොකද උන් දන්නෙ නෑනෙ උන්ගෙ රටෙන් පිට මිනිස්සු කොහොමද සැප විඳින්නෙ කියන එක.
    mehet wadi hariyak ehema tama bn
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Hmm, these are elites, bro. if you are an army officer, you can enjoy the above perks, but if you are a peasant, you literally eat dirt.
    මෙන්න වැස්ලින් ගාල සුද්දදට පුක දෙන කලවමෙක්ට රිදිලා..🤣🤣

    Mona boruda munta kannath nahalu

    🤣🤣🤣උන්‍ ඒ කාලේ අර මිසයිල් ඵහෙම පෙන්නන කොට තොපිම තමා කිව්වෙ ඒවා කාඩ්බෝර්ඩ් කියලා..අන්තිමට ඒවා උඩ යනකොට තොප් මීක් නැතුව හැංගිලා හිටියා🤣🤣🤣🤣🤣

    කුහකකම් කර කර හිටපං ලෝකෙටම බංකොලොත් වෙලත් තවත් කයිය නම් ගහනවා.තොපිට වඩා උන් අගේට කාල බීල ඉන්නවා..උන්ගේ රටේ මිනිස්සු තොපි වගේ කම්මැලි නෑ...🤣🤣🤣
    ------ Post added on Jul 12, 2023 at 7:23 AM
     
    • Wow
    • Like
    Reactions: neo7x and NRTG

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    බටහිර මාධ්‍ය කියන දේවල් නෙවෙයි ඇත්ත . උන් කියන්නේ උතුරු කොරියාව අපායක් කියලා .. උන්ට ලැජ්ජයි උන්ගේ නායකයෝ කියන දේවල් අහන්නේ නැති පාලකයන් ලෝකයේ ඉන්නවා කියන්න .
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,708
    113
    Ursa Major
    මෙන්න වැස්ලින් ගාල සුද්දදට පුක දෙන කලවමෙක්ට රිදිලා..🤣🤣

    Aaah, do you know that first thoughts regarding something are based on past experiences? You have first-hand experiences regarding වැස්ලින් ගාල පුක දෙන and you have some personal insecurities regarding your lineage, which is why you insult others කලවමෙක්. By the way, I think, you should plan to move into your communist paradise rather than staying here in a bankrupt country! :baffled:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    රටක් ලෝකයෙන් (ඇමරිකාවෙන්) වෙන් වුනාම, ඒ රටේ තොරතුරු අනෙක් රටවල ඉන්න අයට දැනගන්න විදිහක් නැතිවුනාම මිනිස්සු, ඒ ගැන එක එක දේවල් ඉමැජින් කරගන්නව... එක එක කට කතා නිර්මාණය කරගන්නව...
    හැබැයි ඇත්තටම ලෝකයෙන් වෙන් වුනා කියල ඒ මිනිස්සු සොම්බි වගේ ජීවත් වෙනව කියල හිතන්න බෑනෙ.. උනුත් ඔහෙ සාමාන්‍ය විදිහට ඉන්නව ඇති...

    සමහර විට ලෝකෙ අනික්රටවල් වල ඉන්න අයට වඩා හොඳ ජීවිතයක් ගතකරනවත් ඇති...
    අද මිනිස්සු ජීවිතේ සතුටින් ගතකරනව කියන්නෙ සෝශල් මීඩියා වල පෝස්ට් බලලනෙ... එහෙමයි කියල සෝ.මී පාවිච්චි කරන්නෙ නැති මිනිස්සු දුකින් ඉන්නව කියන්න බෑනෙ... ගොඩක් වෙලාවට සෝ.මී වල කුණු හොයන්නෙ නැති මිනිස්සු අනික් මිනිස්සුන්ට වඩා හොඳින් ජීවිතේ ගතකරනව...

    උන් කොච්චර දුක් වින්දත් උන් හිතන්නෙ ඒක තමා උන් විඳින උපරිම සැප කියල. මොකද උන් දන්නෙ නෑනෙ උන්ගෙ රටෙන් පිට මිනිස්සු කොහොමද සැප විඳින්නෙ කියන එක.
    දැන් අපි සැප විඳිනව කියලද කියන්නෙ....
    අපි ගැන කතාකරන්න ඕනෙ නෑ...
    ඇමරිකාවෙ ඉන්න මිනිස්සු දුක් විඳින්නෙ නෑ කියල හිතනවද...
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ඉස්සරහට ලංකාවේ මාලිමා ජෙප්පියෝ වගේ...කම්පනා කරල බලන්න..😼😼😼

    GIF-240727-11044242618a8fb5bea791.gif
     
    Last edited:
    • Haha
    Reactions: NRTG

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    උන් ඔක්කොම හෙන ෆොටෝ ජෙනික් නේ, එක අහම්බයක්ද? නැත්නම් ඇත්තටම එහෙමද? කොරියා ගිය පින්වතෙක් පැහැදිළි කරනු මන, මුන් ගැන හිත ගියා මගේ.

    In Love Hearts GIF by MOODMAN
     
    • Love
    • Dislike
    Reactions: gannicuz and NRTG