උතුරු කොරියාවේ අලුත් සෙල්ලම

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    පන්ඩිතයො එක්ක වාදකරාට නූගතුන් එක්ක වාද කරන්ඩ බැ කියන්නෙ මෙන්න මේව නිසා...කතාකරේ උතුරු කොරියාව ගැන මුනට මතක් වෙන්නෙ මහින්ද .. :baffled::baffled:

    මචං උබට මහින්ද කලු ගලක් පෙන්නලා මේක මැණිකක් කිව්වොත් උබ පිළිගන්නේ ඒක මැණිකක් කියල නේද ?
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මෝඩකමට හිනා වෙනන් මෝඩයට වෙන කරන්ඩ දෙයක් නැනෙ...ඇමරිකාවට කියල වසන්තය උදාකරගත්ත මොන රටද අද හොදට තියෙන්නෙ???? දැනගෙන කතාකරානම් හොදයි මම හිතන්නෙ..

    ජපානය
    දකුණු කොරියාව
    ඊශ්‍රායලය
    සෞදි අරාබිය
    ඊජිප්තුව

    උඹත් සාම්ප්‍රදායික ඇමරිකානු විරෝධියෙක්ද?
    බොලඳ වාමාංශිකයෙක් (leftist) ද?

    ඕකේ තව කතාවක් යනවා,පොර ගේ මේ රංඟනය පිටිපස්සේ තියෙන්නේ Nuclear testing site සයිට් එක කඩා වැටුණු සීන් එකක් කියලා.අලුතෙන් සයිට් එකක් හදාගන්නකම් මිනිහා බබා වගේ රගනවලු.

    හැබැයි මිනිහා Denuclearization,disarmament ඇග්‍රිමන්ට් ගහලා අර ගඩාෆිට වෙච්ච දේ නම් කරගන්න එකක් නෑ:yes:

    ඉරානයත් ඔය ගොඩක් agreements ගහලා යස අගේට වෙපන් හදං ඉන්නේ බං :D

    පලවෙනි උත්තරය සාපේක්ශව දෙන්ඩ ඔනෙ බන්, චීන කොරියා මිනිස්සුන්ගෙ හැසිරීම බලල නැතුව කොරියාවෙ ඇතුලෙ හරි විස්තරයක් එලියට එනව අඩුයි..

    ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් උඹ ඒක දන්නේ නෑ.

    මං දැක් කිව්වොත් උතුරෙන් දකුණට පැනලා ආපු අය උතුරේ කන්න
    නැතුව ඉන්න මිනිස්සුගේ දුක් ගැනවිලි කිව්වා කියලා
    උඹ ඒකටත් කියන්නේ මාධ්‍ය බොරු කරනවා කියලා

    නියශ්ටික ශක්තිය ඉතින් ඔනෙම රටක් තියාගන්ඩ කැමතීනෙ බන්, උතුරු කොරියාව කියන්නෙ ස්වාධීන රටක් චීනෙ යටතේ පාලනය වෙන්නෙ නැ..චීනය කියන්නෙ මිතුරෙක් විතරයි..අනික ඉතින් චීනෙන් නියශ්ටික ශක්තිය වැඩිකර ගන්ඩ උදවු දෙනව කියල කටකතාත් නැත්තෙ නැ..

    න්‍යෂ්ථික ශක්තිය ලිබියාව අතෑරියේ ඇමරිකාව කියලා
    ඉරාකයත් හිතුව නිකරුණේ ඇමරිකාව ගහද්දි පිට අය මැදිහත් වෙයි කියලා

    දැන් උඹ කියන්නේ උතුරු කොරියාව ඉන්නෙ චීනේ පිහිටෙන්
    එයාලා උදව්වට එයි කියලා හිතලා කියලද ? :)

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507

    මේ ලෝකේ තමන්ට කැමති කැමති දේ කරන්න බෑ බන්.මොකද හැම රටක්ම වගේ විවෘත ආර්ථිකයේ වහල්ලු.න්‍යෂ්ඨික අවි අත්පත් කරගන්න ගියොත් වහල්ලුන්ට සම්බාධක විතරයි හම්බ වෙන්නේ.කිම් වගේ දරදඩු නායකයෙකුට ඇරෙන්න එහෙම දේකට විරුද්ධ වෙන්න පුලුවන් එකෙක් නෑ වෙන.

    ගඩාෆි,සදාම්,අෂාඩ් ඔය ඔක්කොමලා න්‍යෂ්ඨික අවි වැඩසටහන් තිබුණ උන්නේ.මොකද වුනේ අන්තිමට.බල්ලෝ වගේ මැරුවේ ගඩාෆි එහෙම.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෝඩකමට හිනා වෙනන් මෝඩයට වෙන කරන්ඩ දෙයක් නැනෙ...ඇමරිකාවට කියල වසන්තය උදාකරගත්ත මොන රටද අද හොදට තියෙන්නෙ???? දැනගෙන කතාකරානම් හොදයි මම හිතන්නෙ..

    :rofl::rofl::rofl::rofl::rofl:

    උතුරු කොරියාව හොද වැඩියිකියලා උහුරු කොරියාවේ එවුන් වෙඩිකාගෙන දකුනු කොරියාවට යනවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113

    ඉරානයත් ඔය ගොඩක් agreements ගහලා යස අගේට වෙපන් හදං ඉන්නේ බං :D

    උඹත් Bibi යාගේ ලනුව ගිලලා වගේ

    අවුලක් නෑ උඹ Pro-Israel නේ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් උඹ ඒක දන්නේ නෑ.

    මං දැක් කිව්වොත් උතුරෙන් දකුණට පැනලා ආපු අය උතුරේ කන්න
    නැතුව ඉන්න මිනිස්සුගේ දුක් ගැනවිලි කිව්වා කියලා
    උඹ ඒකටත් කියන්නේ මාධ්‍ය බොරු කරනවා කියලා

    ඔවනම් වැඩි හරියක් පච තමයි කොරියාවට කන්ඩ නැ කියනවනම් ඒක බොරුවක්..ගොවිතැන් කරන්ඩ ඇමරිකාවෙ සහය ඔනෙ නැනෙ බන්.. කන්ඩ නැ කියන එක නම් කවදාවත් පිලිගන්ඩ බැ ඔය චීන කොරියා ජපන් මිනිස්සු හරි දක්ශයි කම්මැලි නැ..

    න්‍යෂ්ථික ශක්තිය ලිබියාව අතෑරියේ ඇමරිකාව කියලා
    ඉරාකයත් හිතුව නිකරුණේ ඇමරිකාව ගහද්දි පිට අය මැදිහත් වෙයි කියලා

    දැන් උඹ කියන්නේ උතුරු කොරියාව ඉන්නෙ චීනේ පිහිටෙන්
    එයාලා උදව්වට එයි කියලා හිතලා කියලද ? :)
    මේ ලෝකේ තමන්ට කැමති කැමති දේ කරන්න බෑ බන්.මොකද හැම රටක්ම වගේ විවෘත ආර්ථිකයේ වහල්ලු.න්‍යෂ්ඨික අවි අත්පත් කරගන්න ගියොත් වහල්ලුන්ට සම්බාධක විතරයි හම්බ වෙන්නේ.කිම් වගේ දරදඩු නායකයෙකුට ඇරෙන්න එහෙම දේකට විරුද්ධ වෙන්න පුලුවන් එකෙක් නෑ වෙන.

    ගඩාෆි,සදාම්,අෂාඩ් ඔය ඔක්කොමලා න්‍යෂ්ඨික අවි වැඩසටහන් තිබුණ උන්නේ.මොකද වුනේ අන්තිමට.බල්ලෝ වගේ මැරුවේ ගඩාෆි එහෙම.

    ඔතන දෙන්නම කියල තියෙන ගඩාෆි සහ සදාම් හුසේන් කියන්නෙ තනි පාලකයො අඩුම ගානෙ අසල්වැසි රටක් එක්කවත් හොද හිතක් තියාගෙන උන්න අය නෙමේ...එත් සිරියාවෙදි මොකද උනේ බශාර් අල් අශාර් රුසියාවෙ හොද යාලුවෙක් ඔය අපූරුවට පුටින් බැස්සෙ අවශ්ය තැනදි...උතුරු කොරියාවත් ඒ වගේ තමයි චීනය සහ රුසියාව ඔනම වෙලාවක සහයට ඉන්නව ඒකෙ කිසිම සැකයක් තියෙන දෙයක් නෙමේ..
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    පන්ඩිතයො එක්ක වාදකරාට නූගතුන් එක්ක වාද කරන්ඩ බැ කියන්නෙ මෙන්න මේව නිසා...කතාකරේ උතුරු කොරියාව ගැන මුනට මතක් වෙන්නෙ මහින්ද .. :baffled::baffled:

    :lol: පන්ඩිතයෝ අතරේ නූගතුන් කියල පිරිසක් ඉන්නත් එපෑ යැ! :yes: Bro! එක නෙමෙයි! :confused: උබ අහල තියේද මෙහෙම!:rolleyes: අර, පන්ඩිතයට ඒ දන්ඩෙ යන්න බෑ කියන්නේ! :eek:ඒ ඇයි බන්! :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :rofl::rofl::rofl::rofl::rofl:

    උතුරු කොරියාව හොද වැඩියිකියලා උහුරු කොරියාවේ එවුන් වෙඩිකාගෙන දකුනු කොරියාවට යනවා

    ඇ බොල මීහරකො ඇමරිකාවෙන් වෙඩි කාගෙන ඇමරිකාවෙන් පැනල ගියපු උන් ලෝකෙ නැද්ද ????? මෝඩ කතා කියන එකේ සීමාවක් තියාගනින් බන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :lol: පන්ඩිතයෝ අතරේ නූගතුන් කියල පිරිසක් ඉන්නත් එපෑ යැ! :yes: Bro! එක නෙමෙයි! :confused: උබ අහල තියේද මෙහෙම!:rolleyes: අර, පන්ඩිතයට ඒ දන්ඩෙ යන්න බෑ කියන්නේ! :eek:ඒ ඇයි බන්! :oo:

    අදාලව කතාකරන්ඩ බැරිනම් කටවහන් ඉදපන් බන්...ඒදන්ඩ ගැන නෙමේ කතාකරේ උතුරු කොරියාව ගැන..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :lol: පන්ඩිතයෝ අතරේ නූගතුන් කියල පිරිසක් ඉන්නත් එපෑ යැ! :yes: Bro! එක නෙමෙයි! :confused: උබ අහල තියේද මෙහෙම!:rolleyes: අර, පන්ඩිතයට ඒ දන්ඩෙ යන්න බෑ කියන්නේ! :eek:ඒ ඇයි බන්! :oo:

    එ බන් පන්ඩිතයා කියලා තියෙන්නෙ ඉස්සර වලන් කද ගෙනියන මිනිස්සුන්ට , වලන් කදත් අරන් එ දන්ඩෙ යන්න බැ කියලා තියෙන්නේ

    උබ දන්නවද බක පන්ඩිතයා කියන්නෙ කාටද කියලා
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    අදාලව කතාකරන්ඩ බැරිනම් කටවහන් ඉදපන් බන්...ඒදන්ඩ ගැන නෙමේ කතාකරේ උතුරු කොරියාව ගැන..

    ඇ බොල මීහරකො ඇමරිකාවෙන් වෙඩි කාගෙන ඇමරිකාවෙන් පැනල ගියපු උන් ලෝකෙ නැද්ද ????? මෝඩ කතා කියන එකේ සීමාවක් තියාගනින් බන්..

    ඉතින් බන් උබ එහෙනම් ඇමරිකාව ගැන කතා කරන්නේ! උතුරු කොරියාව ගැන කතා කරපන්න් කෝ! උබට ඇමරිකාව උතුරු කොරියාව සමානකරන්න බෑ පුතේ!
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    එ බන් පන්ඩිතයා කියලා තියෙන්නෙ ඉස්සර වලන් කද ගෙනියන මිනිස්සුන්ට , වලන් කදත් අරන් එ දන්ඩෙ යන්න බැ කියලා තියෙන්නේ

    උබ දන්නවද බක පන්ඩිතයා කියන්නෙ කාටද කියලා

    නෑ කියපන්කෝ බලන්න. :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් බන් උබ එහෙනම් ඇමරිකාව ගැන කතා කරන්නේ! උතුරු කොරියාව ගැන කතා කරපන්න් කෝ! උබට ඇමරිකාව උතුරු කොරියාව සමානකරන්න බෑ පුතේ!

    ලොල්..මෝඩයට කියපු දේ තේරුම් ගන්ඩ බැ, මොලේ ඇති එකා තේරුම් ගනි..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඇ බොල මීහරකො ඇමරිකාවෙන් වෙඩි කාගෙන ඇමරිකාවෙන් පැනල ගියපු උන් ලෝකෙ නැද්ද ????? මෝඩ කතා කියන එකේ සීමාවක් තියාගනින් බන්..

    දැනගන්න උදාහරණයක් දෙකක් දීපන්කො බලන්න ( ආරක්ෂක රහස් එලිකරපු අය හැර )
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    ලොල්..මෝඩයට කියපු දේ තේරුම් ගන්ඩ බැ, මොලේ ඇති එකා තේරුම් ගනි..

    අම්මෝ උබ හරි බුද්ධිමතානේ! තේරෙනවද කියලා බලන්නත් එක්ක කියපන් කෝ :yes: