පන්ඩිතයො එක්ක වාදකරාට නූගතුන් එක්ක වාද කරන්ඩ බැ කියන්නෙ මෙන්න මේව නිසා...කතාකරේ උතුරු කොරියාව ගැන මුනට මතක් වෙන්නෙ මහින්ද ..![]()
මෝඩකමට හිනා වෙනන් මෝඩයට වෙන කරන්ඩ දෙයක් නැනෙ...ඇමරිකාවට කියල වසන්තය උදාකරගත්ත මොන රටද අද හොදට තියෙන්නෙ???? දැනගෙන කතාකරානම් හොදයි මම හිතන්නෙ..
ඕකේ තව කතාවක් යනවා,පොර ගේ මේ රංඟනය පිටිපස්සේ තියෙන්නේ Nuclear testing site සයිට් එක කඩා වැටුණු සීන් එකක් කියලා.අලුතෙන් සයිට් එකක් හදාගන්නකම් මිනිහා බබා වගේ රගනවලු.
හැබැයි මිනිහා Denuclearization,disarmament ඇග්රිමන්ට් ගහලා අර ගඩාෆිට වෙච්ච දේ නම් කරගන්න එකක් නෑ![]()
පලවෙනි උත්තරය සාපේක්ශව දෙන්ඩ ඔනෙ බන්, චීන කොරියා මිනිස්සුන්ගෙ හැසිරීම බලල නැතුව කොරියාවෙ ඇතුලෙ හරි විස්තරයක් එලියට එනව අඩුයි..
නියශ්ටික ශක්තිය ඉතින් ඔනෙම රටක් තියාගන්ඩ කැමතීනෙ බන්, උතුරු කොරියාව කියන්නෙ ස්වාධීන රටක් චීනෙ යටතේ පාලනය වෙන්නෙ නැ..චීනය කියන්නෙ මිතුරෙක් විතරයි..අනික ඉතින් චීනෙන් නියශ්ටික ශක්තිය වැඩිකර ගන්ඩ උදවු දෙනව කියල කටකතාත් නැත්තෙ නැ..

පලවෙනි උත්තරය සාපේක්ශව දෙන්ඩ ඔනෙ බන්, චීන කොරියා මිනිස්සුන්ගෙ හැසිරීම බලල නැතුව කොරියාවෙ ඇතුලෙ හරි විස්තරයක් එලියට එනව අඩුයි..
නියශ්ටික ශක්තිය ඉතින් ඔනෙම රටක් තියාගන්ඩ කැමතීනෙ බන්, උතුරු කොරියාව කියන්නෙ ස්වාධීන රටක් චීනෙ යටතේ පාලනය වෙන්නෙ නැ..චීනය කියන්නෙ මිතුරෙක් විතරයි..අනික ඉතින් චීනෙන් නියශ්ටික ශක්තිය වැඩිකර ගන්ඩ උදවු දෙනව කියල කටකතාත් නැත්තෙ නැ..
මෝඩකමට හිනා වෙනන් මෝඩයට වෙන කරන්ඩ දෙයක් නැනෙ...ඇමරිකාවට කියල වසන්තය උදාකරගත්ත මොන රටද අද හොදට තියෙන්නෙ???? දැනගෙන කතාකරානම් හොදයි මම හිතන්නෙ..

ඉරානයත් ඔය ගොඩක් agreements ගහලා යස අගේට වෙපන් හදං ඉන්නේ බං![]()

Comment for this video.![]()

ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් උඹ ඒක දන්නේ නෑ.
මං දැක් කිව්වොත් උතුරෙන් දකුණට පැනලා ආපු අය උතුරේ කන්න
නැතුව ඉන්න මිනිස්සුගේ දුක් ගැනවිලි කිව්වා කියලා
උඹ ඒකටත් කියන්නේ මාධ්‍ය බොරු කරනවා කියලා
න්‍යෂ්ථික ශක්තිය ලිබියාව අතෑරියේ ඇමරිකාව කියලා
ඉරාකයත් හිතුව නිකරුණේ ඇමරිකාව ගහද්දි පිට අය මැදිහත් වෙයි කියලා
දැන් උඹ කියන්නේ උතුරු කොරියාව ඉන්නෙ චීනේ පිහිටෙන්
එයාලා උදව්වට එයි කියලා හිතලා කියලද ?![]()
මේ ලෝකේ තමන්ට කැමති කැමති දේ කරන්න බෑ බන්.මොකද හැම රටක්ම වගේ විවෘත ආර්ථිකයේ වහල්ලු.න්‍යෂ්ඨික අවි අත්පත් කරගන්න ගියොත් වහල්ලුන්ට සම්බාධක විතරයි හම්බ වෙන්නේ.කිම් වගේ දරදඩු නායකයෙකුට ඇරෙන්න එහෙම දේකට විරුද්ධ වෙන්න පුලුවන් එකෙක් නෑ වෙන.
ගඩාෆි,සදාම්,අෂාඩ් ඔය ඔක්කොමලා න්‍යෂ්ඨික අවි වැඩසටහන් තිබුණ උන්නේ.මොකද වුනේ අන්තිමට.බල්ලෝ වගේ මැරුවේ ගඩාෆි එහෙම.
පන්ඩිතයො එක්ක වාදකරාට නූගතුන් එක්ක වාද කරන්ඩ බැ කියන්නෙ මෙන්න මේව නිසා...කතාකරේ උතුරු කොරියාව ගැන මුනට මතක් වෙන්නෙ මහින්ද ..![]()
පන්ඩිතයෝ අතරේ නූගතුන් කියල පිරිසක් ඉන්නත් එපෑ යැ!
Bro! එක නෙමෙයි!
උබ අහල තියේද මෙහෙම!
අර, පන්ඩිතයට ඒ දන්ඩෙ යන්න බෑ කියන්නේ!
ඒ ඇයි බන්! 
උතුරු කොරියාව හොද වැඩියිකියලා උහුරු කොරියාවේ එවුන් වෙඩිකාගෙන දකුනු කොරියාවට යනවා
පන්ඩිතයෝ අතරේ නූගතුන් කියල පිරිසක් ඉන්නත් එපෑ යැ!
Bro! එක නෙමෙයි!
උබ අහල තියේද මෙහෙම!
අර, පන්ඩිතයට ඒ දන්ඩෙ යන්න බෑ කියන්නේ!
ඒ ඇයි බන්!
![]()
පන්ඩිතයෝ අතරේ නූගතුන් කියල පිරිසක් ඉන්නත් එපෑ යැ!
Bro! එක නෙමෙයි!
උබ අහල තියේද මෙහෙම!
අර, පන්ඩිතයට ඒ දන්ඩෙ යන්න බෑ කියන්නේ!
ඒ ඇයි බන්!
![]()
අදාලව කතාකරන්ඩ බැරිනම් කටවහන් ඉදපන් බන්...ඒදන්ඩ ගැන නෙමේ කතාකරේ උතුරු කොරියාව ගැන..
ඇ බොල මීහරකො ඇමරිකාවෙන් වෙඩි කාගෙන ඇමරිකාවෙන් පැනල ගියපු උන් ලෝකෙ නැද්ද ????? මෝඩ කතා කියන එකේ සීමාවක් තියාගනින් බන්..
එ බන් පන්ඩිතයා කියලා තියෙන්නෙ ඉස්සර වලන් කද ගෙනියන මිනිස්සුන්ට , වලන් කදත් අරන් එ දන්ඩෙ යන්න බැ කියලා තියෙන්නේ
උබ දන්නවද බක පන්ඩිතයා කියන්නෙ කාටද කියලා

ඉතින් බන් උබ එහෙනම් ඇමරිකාව ගැන කතා කරන්නේ! උතුරු කොරියාව ගැන කතා කරපන්න් කෝ! උබට ඇමරිකාව උතුරු කොරියාව සමානකරන්න බෑ පුතේ!
ඇ බොල මීහරකො ඇමරිකාවෙන් වෙඩි කාගෙන ඇමරිකාවෙන් පැනල ගියපු උන් ලෝකෙ නැද්ද ????? මෝඩ කතා කියන එකේ සීමාවක් තියාගනින් බන්..
ලොල්..මෝඩයට කියපු දේ තේරුම් ගන්ඩ බැ, මොලේ ඇති එකා තේරුම් ගනි..