උතුරු කොරියාවේ අලුත් සෙල්ලම

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ඇ බොල මීහරකො ඇමරිකාවෙන් වෙඩි කාගෙන ඇමරිකාවෙන් පැනල ගියපු උන් ලෝකෙ නැද්ද ????? මෝඩ කතා කියන එකේ සීමාවක් තියාගනින් බන්..

    ඉතින් බන් උබ එහෙනම් ඇමරිකාව ගැන කතා කරන්නේ! උතුරු කොරියාව ගැන කතා කරපන්න් කෝ! උබට ඇමරිකාව උතුරු කොරියාව සමානකරන්න බෑ පුතේ!

    ලොල්..මෝඩයට කියපු දේ තේරුම් ගන්ඩ බැ, මොලේ ඇති එකා තේරුම් ගනි..

    මේක උත්තරයක් නෙවෙයි
    ඔව් ද නැද්ද?

    එහෙනං ඇයි උ කොරියාව අච්චර මහන්සි වෙලා Nuclear Weapons හදන්නේ?
    චීනෙ උංව බලාගනිවී නේ :D

    erozan මාත් උඹත් එක්ක එකඟයි. උඹ කියන සරල දේ තේරුම් ගන්න බැරි එවුන් එක්ක වාද කරන්න යන්න එපා බන්.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    නමුත් Kim වගේ පිස්සෙක් නං අවුස්සගන්න හොඳ නෑ” කියන මතයත් මෙයාට තියෙන
    වාසියක්. ඒ නිසාම තමයි අර වගේ භයානක පුවත් මවන්නේ.

    China and Russia are using this norm for their own advantage. They now have someone who has a potential to act crazy and use nuclear weapons. China uses this to neutralize the influence of US in their region.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Kim Jong-un ට බලයේ ඉදින්ඩ ඔය එක එකාගෙන් සහය අවශය නැ බන්...චිනෙ සහය තිබ්බම හොදටම ඇති...ඔතනදි ඔය හෑල්ල පුරාවටම අත්තවශයම සාධකය චීනය අමතක කරල...ඒක නිසා ඔය විචාරනය එච්චරම වැදගම්මකට නැති දෙයක්..

    උතුරු කොරියාවෙ මිනිස්සුන්ට ඇමරිකාවට කියල වෙනස උදාකරගන්ඩ අවශය නැ බන් අපේ රටේ තමයි මීහරක් ඉන්නෙ ,උතුරු කොරියාවෙ මිනිස්සු දන්නව ඔය නායකය නැත්තන් තියෙන ටිකත් නැතිවෙලා රට නැත්තටම නැතිවෙනව කියල...

    lol... ane ammapa, moota ran kiri kiyala wena monawa hari wenna ethi kata gaala thiyenne.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Kim Jong-un ට බලයේ ඉදින්ඩ ඔය එක එකාගෙන් සහය අවශය නැ බන්...චිනෙ සහය තිබ්බම හොදටම ඇති...ඔතනදි ඔය හෑල්ල පුරාවටම අත්තවශයම සාධකය චීනය අමතක කරල...ඒක නිසා ඔය විචාරනය එච්චරම වැදගම්මකට නැති දෙයක්..

    උතුරු කොරියාවෙ මිනිස්සුන්ට ඇමරිකාවට කියල වෙනස උදාකරගන්ඩ අවශය නැ බන් අපේ රටේ තමයි මීහරක් ඉන්නෙ ,උතුරු කොරියාවෙ මිනිස්සු දන්නව ඔය නායකය නැත්තන් තියෙන ටිකත් නැතිවෙලා රට නැත්තටම නැතිවෙනව කියල...

    වහල්කමේ උපරිම සලකුණු!
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    උතුරු කොරියාවෙ බහුතරයක් ශ්‍රී ලංකාව කියලා රටක් තියෙනවද කියලා දන්නෙවත් නැතුව ඇති. :rofl:

    මුන් කාලෙයි ඩේටයි කපන් උන් වෙනුවෙන් පඩි ටෝක්ස් දිදි හැමිනෙනවා
    අනුන්ගෙ මගුල් ගැන වාද කරන්න කලින් තමුන්ගෙ රට වැටිලා තියෙන වලෙන් ගොඩ ගන්න එක ගැන කතා කරපියව්
    :angry:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඔබත් Zues ගේ ත්‍රෙඩ් නිර්මාණ වල රසිකයෙක් නම් එළකිරි සම්මාන උළෙලේ ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු සම්මානය සඳහා ඔබේ මනාපය ඔහු වෙනුවෙන් පලකරන්න.

    Vote here
    https://www.elakiri.com/forum/showthread.php?t=1872232
     
    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    Kim Jong-un ට බලයේ ඉදින්ඩ ඔය එක එකාගෙන් සහය අවශය නැ බන්...චිනෙ සහය තිබ්බම හොදටම ඇති...ඔතනදි ඔය හෑල්ල පුරාවටම අත්තවශයම සාධකය චීනය අමතක කරල...ඒක නිසා ඔය විචාරනය එච්චරම වැදගම්මකට නැති දෙයක්..

    උතුරු කොරියාවෙ මිනිස්සුන්ට ඇමරිකාවට කියල වෙනස උදාකරගන්ඩ අවශය නැ බන් අපේ රටේ තමයි මීහරක් ඉන්නෙ ,උතුරු කොරියාවෙ මිනිස්සු දන්නව ඔය නායකය නැත්තන් තියෙන ටිකත් නැතිවෙලා රට නැත්තටම නැතිවෙනව කියල...

    Moda talks denna epa yako..
    Chine thaniyen North Korea walata sup eka denne na..
    Methak wenakan una dewal dakke nadda?? China kawadawath unta prasiddiye sahayogaya denne na..china bayayi americawata (Yudamaya widihata nemei) wyaprika wasi nathi wei kiyala..mokada kiwwoth USA wala godak badu hadanne china wala (USA Natiomal flag eka, USA Miltary uniforms pawa manufacture by China) un kamathi na north korea nisa unge business kadaganna..

    Erozan hathara waram talk dunnata indala inala gobbba talksuth denawane...p​
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඔබත් Zues ගේ ත්‍රෙඩ් නිර්මාණ වල රසිකයෙක් නම් එළකිරි සම්මාන උළෙලේ ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු සම්මානය සඳහා ඔබේ මනාපය ඔහු වෙනුවෙන් පලකරන්න.

    Vote here
    https://www.elakiri.com/forum/showthread.php?t=1872232
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඔබත් Zues ගේ ත්‍රෙඩ් නිර්මාණ වල රසිකයෙක් නම් එළකිරි සම්මාන උළෙලේ ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු සම්මානය සඳහා ඔබේ මනාපය ඔහු වෙනුවෙන් පලකරන්න.

    Vote here
    https://www.elakiri.com/forum/showthread.php?t=1872232

    ;)