මේක පට්ටපල් බොරුවක් මචං. උතුරු කොරියාව කියන්නෙ සමාජවාදී රටක්, ලෝකෙ කිසිම රටකට යටත් නැති. බටහිර රටවල් විවිධ උපක්රම හරහා මේ රට තමන්ගෙ අතවැසියෙක් ලෙස තබා ගැනීමට උත්සාහ කළත් උතුරු කොරියානුවන් ඒවට අහු වුණේ නෑ. අනික ධනේශ්වර රටවල් සමාජවාදී රටවල් ගැන මේ වගේ බිල්ලො මවනවා මුළු ලෝකෙටම. එතකොට සමාජවාදය ආවොත් අපිටත් මේ ආනිසංසම තමයි. ඊට වඩා මේක හොඳයි කියලා හිතන තරමට ජනමත ගොඩනැඟෙන අතරම ධනේශ්වරෙයන් ඔබ්බට සමාජවාදය ගමන් කරන්නෙ නෑ. ගමන් කළත් ඒ ඉතාමත් මන්දගාමීව හා ප්රතිගාමීව.