සුදු අලියෙක් වුන පලාත් සභා ක්‍රමය අහෝසි කලයුතුයි![]()
දැනම් අහිසි කරන්න බහ මචං. දැන් දෙමල මිනිස්සු හිත ඉන්නේ දෙමල අයට තියන එකම බලය පළාත් සභාව කියල. එක අහෝසි කල ගමන් උන් තවත් වෙනම රටක් ගැන හිතන්න පටන් ගන්නවා. බලතල දු කරලා ටික ටික අහෝසි කරන්න ඕනි.
සුදු අලියෙක් වුන පලාත් සභා ක්‍රමය අහෝසි කලයුතුයි![]()
දෙමල මිනිස්සු නෙමේ මචො උන්ගෙ චන්දෙන් පත්වෙලා ඉන්න කොටි ටිකට, දුප්පත් දෙමල මනුස්සයට ඔනෙ රතුලුනු ගෙඩිය,මිදි පොකුර විකුන ගන්ඩ මිසක් ඊලම නෙමේ, අපේ මොඩ පාලකයො ඒක දැනගෙන වැඩ කරල අහින්සක මනුස්සයගෙ ප්‍රස්න විසදුවනම් හරි.දැනම් අහිසි කරන්න බහ මචං. දැන් දෙමල මිනිස්සු හිත ඉන්නේ දෙමල අයට තියන එකම බලය පළාත් සභාව කියල. එක අහෝසි කල ගමන් උන් තවත් වෙනම රටක් ගැන හිතන්න පටන් ගන්නවා. බලතල දු කරලා ටික ටික අහෝසි කරන්න ඕනි.
දැනම් අහිසි කරන්න බහ මචං. දැන් දෙමල මිනිස්සු හිත ඉන්නේ දෙමල අයට තියන එකම බලය පළාත් සභාව කියල. එක අහෝසි කල ගමන් උන් තවත් වෙනම රටක් ගැන හිතන්න පටන් ගන්නවා. බලතල දු කරලා ටික ටික අහෝසි කරන්න ඕනි.
දෙමල මිනිස්සු නෙමේ මචො උන්ගෙ චන්දෙන් පත්වෙලා ඉන්න කොටි ටිකට, දුප්පත් දෙමල මනුස්සයට ඔනෙ රතුලුනු ගෙඩිය,මිදි පොකුර විකුන ගන්ඩ මිසක් ඊලම නෙමේ, අපේ මොඩ පාලකයො ඒක දැනගෙන වැඩ කරල අහින්සක මනුස්සයගෙ ප්‍රස්න විසදුවනම් හරි.

දෙමල මිනිස්සු නෙමේ මචො උන්ගෙ චන්දෙන් පත්වෙලා ඉන්න කොටි ටිකට, දුප්පත් දෙමල මනුස්සයට ඔනෙ රතුලුනු ගෙඩිය,මිදි පොකුර විකුන ගන්ඩ මිසක් ඊලම නෙමේ, අපේ මොඩ පාලකයො ඒක දැනගෙන වැඩ කරල අහින්සක මනුස්සයගෙ ප්‍රස්න විසදුවනම් හරි.
TNA ewun thaman inne wenama ratak eke thama,moka dunnath madi.
ඔව මචං එක ඇත්ත . එත් දෙමල දේශපාලකයෝ මිනිසුන්ට පෙන්නල තියෙන්නේත් මිනිසුන්ගේ ඔලුවලට ඇතුළු කරන්නෙත් අර කියන සංකල්පය. එකට දකුණේ ඉන්න මෝඩයෝ දැනගන්න ඕනි දෙමල මිනිසුන්ට සිවිල් නිදහස ලබාදෙන්න. දෙමලෙන් ජාතික ගිය කිව්වා කියල දෙමල පොඩි මිනිහට ලැබෙන දෙයක් නැහැ. කොහොමත් අපිට තියන ජිවන ප්‍රශ්න දෙමල මිනිසුන්ටත් තියනවා. එත් දෙමල මිනිස්සු හිතන්නේ තම දෙමල වීම නිසා තමයි එප්ර්ශන් එන්නේ කියල. එක කවලා තියෙන්නේ දෙමල දේශපාලුවෝ. ඒ දුර්මත් මිනිසුන්ගේ ඔළුවලින් යනකම් වෙනම රටක් ගැන සංකල්පයක් උන්ගේ ඔළුවල තියනවා.
එකට මචං TNA මතවාදය හරියන්නේ නැහැ කියල දෙමලුන්ට් ඒත්තු ගන්නන පවත්නා රජයවල් වැඩපිළිවෙලක් යොදන්න ඕනි. කොහොමත් ඒවා ඉස්සරහට නැතිවෙලා යාවි මොකද දෙමල උගත්තු ගොඩක් ඉන්නව රට බෙදෙන්න ඕනි නැහැ කියන අදහස තියන. ඒ නිසා ඉදිරියේදී යම් ප්‍රගතශීලි කණ්ඩායම් බිහිවෙන්න් පුළුවන් අන්තවාදයට ගමන් නොකරන
උඹ දන්නවාද යාපනේ තියන්නෙ එකම විදියේ දෙමළ පත්තර විතරයි කියල. ඒවායින් කතා කරන්න තනිකරම ජාතිවාදය. යාපනේ විකල්ප පත්තර කියලා ජාතියක් නැහැ. යාපනේ මිනිස්සු දන්නෙ නැහැ දකුනේ මොනවද වෙන්නෙ, දකුෙනේ මිනිස්සුගෙ ආකල්ප මොනවද කියල. අර පත්තර දිගට හරහට පොම්ප කරන්න අන්ත ජාතිවාදය. ඒ නිසා ඒ මිනිස්සුන්ට ස්වාධිනව හිතන්න බැහැ.
දකුනේ අපි මොනවා කලත් වැඩක් නැහැ උතුරට නිව්ස් යන්නෙ සිංහලයා වැරදි කලා කියල. මේ ගැන දකුනෙත් කතා වෙනව අඩුයි. ඔය ඔක්කොම සර්වාආගමික, සර්ව ජාතික කතන්දර කියන්‍නෙ දකුනෙ අපිට විතරයි.. උතුරැට ඔය මුකුත් නැහැ.
ඉන්දියාව දැන් විශාල කාර්්‍ය භාරයක් කරනව මේ වෙනුවෙන්. ලංකාවෙ ඉන්න පාලකයින්ට මෙවට එකගවෙනවා හැර වෙන විකල්ප නැහැ. දැන් මෛත්‍රී ඉන්දියාවට දෙකට නෙවෙයි තුනට හතරට පහට නැමිල.. නැ නැ... දනගාගෙන යන්න වෙලා තියෙන්නෙ. ඒ තරමට ඉන්දියාවට ගැති වෙන්න වෙලා තියනව මුන්ට. ඒ මේ අයට ඉන්දියාව දැක්වු සහයෝගය නිසා. මහින්ද එලවන්න මේ අය පෙරමුණ ගන්න හේතුවත් මේකයි. ඒ ඉන්දියාව තුට්ටුවකටවත් මායිම් නොකර චීනය. රැසියාව හා ඉරානය ලංකරගැනීම. කොහොමත් මේ ආණුඩුව හරහා ස්වයංපාලනය දොරකඩට ගමන්කරන්න පුලුවන් කියල සම්බන්ධන් දන්නවා





ආයෙ එහෙම වෙන එකක් නැ. දැන් ඉතින් අපේ මුහුදු ඇතුලට ඇවිල්ලා මාලු අල්ලන්න අවසර දුන්නනෙ.. නැ.. නැ.. පර්මිෂන් ගත්තනෙ ඉන්දියාවෙන්.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අනුරුවක් පුළුස්සා උද්ඝෝෂණයක නිරත වූ පුද්ගලයින් දස දෙනෙකු ඉන්දියාවේ කුම්ඹක්කෝනම් ප‍්‍රදේශයේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්ථාවේ. ‘ද හින්දු’ පුවත්පත පවසන්නේ ශ‍්‍රී ලංකාවට අයත් මුහුදු ප‍්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වන සියලූ ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගන්නා බවට ජනාධිපතිවරයා ඉකුත් දා කළ ප‍්‍රකාශයකට විරෝධය පළ කරමින් ඔවුන් මෙම උද්ඝෝෂණයේ යෙදී ඇති බවයි.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද මීට පෙර මෙවැනිම ප‍්‍රකාශයක් සිදුකළේ යැයි ද උද්ඝෝෂකයින් පෙන්වා දී තිබෙනවා. ඉන්දියාවේ ටී.වී.කේ. පක්ෂය විසින් මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබූ බවයි ‘ද හින්දු’ පුවත්පත වැඩිදුරටත් පවසා ඇති බවට වාර්ථාවේ.