"මිනිසාගෙ ඈගෙ 2/3 ක් ඈටය , හම නෑතිනම් එම 2 ත් බිමය"...
තව මොනවද උබට 2/3 ගෑන දෑන ගන්න ඔනි????ඔන්න උබෙ බුද්දි මටටමෙන්ම මම උත්තර දුන්නා![]()
ආතල් කෝටියයි.. මේ ත්‍රෙඩ් එක මොකටද පටන්ගත්තේ කියලත් මට අමතක වෙනවා දැන්...



"මිනිසාගෙ ඈගෙ 2/3 ක් ඈටය , හම නෑතිනම් එම 2 ත් බිමය"...
තව මොනවද උබට 2/3 ගෑන දෑන ගන්න ඔනි????ඔන්න උබෙ බුද්දි මටටමෙන්ම මම උත්තර දුන්නා![]()



ආතල් කෝටියයි.. මේ ත්‍රෙඩ් එක මොකටද පටන්ගත්තේ කියලත් මට අමතක වෙනවා දැන්...![]()



සිරා කතාව.. එකෙක්වත් පිරිසිදු නැහැ බං. වටේ ඉන්න එවුන් නිසා හැම එකාම නැතිබංගස්තාන වෙලා යනවා.. මහින්ද මෛත්‍රී දෙන්නටම ඕක තමා වෙන්නේ... ඉස්සෙල්ල ඉන්න කාලකණ්ණි ඔක්කොම එලවන්න ඕන හැම පක්ෂෙන්ම...
නියමයි මචන්... හැබැයි ඉතින් මේකේ ඉන්න සම-හරක් ඕවා තේරුම් ගන්නේ නෑ...
ලිපිය හොදට ලියලා තියනවා. එත් මිනීවළවල් හාරන්නේ න්තුව් මහින්ද දැන් කරන වින්සේ ත්රුම් ගත්තොට් හොදයි
'ඉස්සෙල්ල ඉන්න කාලකණ්ණි ඔක්කොම එලවන්න ඕන හැම පක්ෂෙන්ම.' මේ ටික ලංකාවේ ඉන්න බහුතරයක් මිනිස්සුට තේරෙන්නේ නැහැ
ලංකාවේ හුගක් උන් චන්දෙ දෙන්නේ දේශපාලනය, ආර්ථිකය ගැන මෙලෝ දැනුමක් නැතිව මුණ බලලා කතිරේ ගහනවා
ඒ හින්ද තම අපිට හැමදාම කිසිම උගත් කමක් නැති හොර තක්කඩියෝ, දුෂකයෝ එකතු වෙලා පාලනය කරන රටක ජීවත් වෙන්න වෙලා තියෙන්නේ
මොඩයෙක් නෙමේ බුරුවෙක්,නැත්තන් ෆොන්සේකට උන දේ දැක දැක අයෙ ඔය පොදු අපේක්ශකකමට පනිද.මේ දේවල් අපිටත් තේරෙනකොට උබ හිතනවද බං මෛත්‍රීට මේවා ඒ දවස්වල තේරුනේ නැහැ කියලා? පොර මෝඩයෙක් නෙවෙයි. කොහොමහරි වැඩේ ගොඩ දාගනී කියලා හිතනවා. ඒත් වටේ ඉන්න එවුන් ඒකට ඉඩ දෙන එකක් නැතිවෙයි කියලත් හිතනවා.. ඒකයි අවුල..

මචන් ගොඩක් හොදට ගලපලා ලියල තියෙනවා..නියමයි මචන්... හැබැයි ඉතින් මේකේ ඉන්න සම-හරක් ඕවා තේරුම් ගන්නේ නෑ...
බුදුසරණයි!
මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.
මොඩයෙක් නෙමේ බුරුවෙක්,නැත්තන් ෆොන්සේකට උන දේ දැක දැක අයෙ ඔය පොදු අපේක්ශකකමට පනිද.![]()

එහෙම කියන්නත් බැහැ බං. මිනිහගේ හිතේ පිරිසිදු චෙතනාවක් තියනවා වෙන්න බැරි නැද්ද? ඒවුනාට ප්‍රශ්නය, මේ අමුතු සංයුතියක් තියන එකතුව එක්ක අනාගතේ කොහොම වෙයිද? අනික මේ ලිපි දෙකේ තියන ඒවා ප්‍රතික්ෂේප කරන්න බැහැ කාටවත් ((බොහොමයක් කරුනු) ඉතින් ඒවට මුහුන දෙන්නේ කොහොමද? what are their plans? ඕව තමා ප්‍රශ්න...

මෙහෙම දෙයක් කරන්න තිබ්බා මෛත්‍රීට... පොනිල් එක්ක TNA වගේ එඋන් එක්ක සෙට් නොවී jvp, හෙළ උරුමය සහ සෙසු පක්ෂත් එක්ක සෙට් උනා නම් අනිවා මම මෛත්‍රීට දෙනවා.... දැන් ඉතින් පමා වැඩි... උදය ගම්මන් පිල්ල ආණ්ඩුවට එනවා හෙට අනිද්දම ඒවගේම තිස්ස අත්තනායකත් එනවා... තව සජිත් ඇතුලෙන් දරුණුවටම කෑගහනවා කියල තමයි news එක අවේ... ඉක්මනටම unp එක දෙකට වෙනවා සජිත්ගේ පිල සහ පොනිල්ගේ පිල කියලා!!!![]()
පිරිසිදු චේතනාවක් නෑ බන්...මෛත්‍රීගේ පලවෙනි press conference එකෙන්ම තේරුණා මෛත්‍රී ලනුවක් කාලා ඉන්නේ කියලා!!!![]()
ඔය කරුනු එකක්වත් බොරු නෙමේ සිරිසේන කියන්නෙ අමු කොටිය![]()

මෛත්‍රීට වඩා 1% කින් හරි මහින්ද හොදයි බන්...ඒකනම් සහතික ඇත්ත මචං. මට මහින්දට දෙන්න හිතක් නැහැ. ඒත් මෛත්‍රී ඉන්න කට්ටිය දිහා බැලුවම දෙන්න හිතෙනෙත් නැහැ. ඔතන ප්‍රශ්න එන්න පටන්ගන්නේ දින්නට පස්සේ. කොච්චර හැප්පිලි එයිද කියලා හිතාගන්නවත් බැහැ. රට සම්පූර්ණයෙන්ම අස්තාවර වෙන්න පුලුවන්. ඒ දැක්ම ඉදිරිපත් කරලා තේරුමක් පේනවනම් විතරයි මෛත්‍රීට දෙන්න හිතෙන්නේ..

innakam hodai geyama okkoma jathyantara kumantrana koti tamai![]()
මෛත්‍රීට වඩා 1% කින් හරි මහින්ද හොදයි බන්...![]()