ඒක ඇත්ත මචං, කොටි මේ දගලන දැගලිල්ලෙන් පේන එකම දේ තමා මහින්දට කැමති නැති බව. ඒ කියන්නේ මොකක් වුනත් කොටියට ආයේ නැගිටින්න දෙන්නේ නැතිබව... ඔතනදි තමා ""ඒත්" ප්රශ්නය එන්නේ මෛත්රී වට කරන් ඉන්න සෙට් එක ගැන හිතද්දී... අපිට කොහොමද ඒ මිනිස්සු විශ්වාස කරන්න පුලුවන්? මෛත්රීට ඒ හැමෝම අවනතද? පාලනය කරන්න පුලුවන්ද ඒ හැමෝවම? ඔය ප්රශ්න වලට උත්තර තමා මම හොයන්නේ..




Last edited:







කොහෙන්ඩ බන් උබ ඔය වගේ ගොන් කතා ඉගෙන ගන්නෙ,ලැජ්ජාවක් නැද්ද පච හලන්ඩ හිරිගිතයිනෙ.